අපි අද යනවා... නාන්න...![]()
ඊයෙ චන්ඩි වගේ නාමු කියල ඇවිත් බයයි කියල ගිය උන්ට නම් හොඳටම රිදෙයි දැන්නම්.![]()

අපි අද යනවා... නාන්න...![]()
ඊයෙ චන්ඩි වගේ නාමු කියල ඇවිත් බයයි කියල ගිය උන්ට නම් හොඳටම රිදෙයි දැන්නම්.![]()

අම්මෝ ඔච්චර දුර ගියාම පස්චාත් බාගයක් අලුතින් ගන්න සයිස් එකට එන්න ඇති.
චමිතගෙ එක ගොඩ අන්න....
චමිතම 105ට ඇල්ලුව බයික් එකේ.![]()

අපි අද යනවා... නාන්න...![]()
ඊයෙ චන්ඩි වගේ නාමු කියල ඇවිත් බයයි කියල ගිය උන්ට නම් හොඳටම රිදෙයි දැන්නම්.![]()

මෙන්න පල්සර් කුකුල් සංගමයේ වර්ෂ අවසාන මහා ට්‍රිප් රාජයා....![]()
![]()
(රෑවෙලා මීට වඩා සවිස්තරාත්මකව ෆොටෝ බලාපොරොත්තුවන්න...)
ගමනට සහභාගි වෙච්ච බයික් ටික.
![]()
![]()
බයික් ටික කුකුල්ලු සමඟ.
![]()
වැඩ වලට ගැලපෙන ටී ෂර්ට් එක.
![]()
පින්නවලදි දැකපුවා...
![]()
![]()
![]()
![]()
![]()
![]()
පේරාදෙනියෙදි...
![]()
![]()
![]()
![]()
![]()
ඇති යන්තම්...
![]()
එන ගමන්...
![]()
එක පැත්තකට දුර.
![]()
ට්‍රිපේ අන්තිම ෆොටෝ එක...
![]()
පල්සර් ක්ලබ් එකට ජය වේවා....![]()

mehema deyak yanawa kiyala api dannewath nane.... dannawanam mamath enawa

අනේ සෝරිවෙන්න ඕනෙ මචන්ලා අම්බානකට වැඩ තිබ්බ මේටිකේ.
ඊලඟ එකට සෙට් වෙමූ...
අපේ උන් ටික මට හෝ ගාල බනිනව ඇති ත්‍රේඩ් එකක් දාන්නම් කියල තාම දැම්මෙ නැතුවට.අනේ සෝරිවෙන්න ඕනෙ මචන්ලා අම්බානකට වැඩ තිබ්බ මේටිකේ.
![]()

අපි 5 gear එකේ ගිහිල්ලා වේගේ අඩු උනාම gear එක අඩු නොකර [කම්මැලි කමට] pickup කරනකොට දඩ දඩ ගාල සද්දේ එන්නේ clutch එකෙන්ද නැත්තම් පිස්ටෝන් එකෙන්ද? එහෙම pickup කරලා ගියාට අව්ලක් නැද්ද?
හුටා මට ගමයව අමතක උනා නේ......
බයික් එක හදා ගත්තද....??
![]()
200NS එකක් ගන්න මට පෙට්‍රල් ගහලා දෙන පින්වතා කවුද....?![]()
අපි 5 gear එකේ ගිහිල්ලා වේගේ අඩු උනාම gear එක අඩු නොකර [කම්මැලි කමට] pickup කරනකොට දඩ දඩ ගාල සද්දේ එන්නේ clutch එකෙන්ද නැත්තම් පිස්ටෝන් එකෙන්ද? එහෙම pickup කරලා ගියාට අව්ලක් නැද්ද?

Redda thama.දැන් චමිත් මාම කොටු පනී හැටට හැටේ...![]()
අපි අද යනවා... නාන්න...![]()
ඊයෙ චන්ඩි වගේ නාමු කියල ඇවිත් බයයි කියල ගිය උන්ට නම් හොඳටම රිදෙයි දැන්නම්.![]()
හරිදුවෝ චමිත් ගේ bike එකේ warrenty වලින් හදන්න දැම්මා නේද ? උන් හරියට හදල දීල නැද්ද?
මුන් warrenty දෙනවා කිව්වට දෙන්නේ garrenty එකක් නේ. එකත් හරියට හදන්නේ නෑ.
මේ video එකේ විදියට හෙල්ලෙනවනම්, ඔය clutch basket එකේ තියන ලොකු දැති රෝදේ කෙටිල නැද්ද?
අපි 5 gear එකේ ගිහිල්ලා වේගේ අඩු උනාම gear එක අඩු නොකර [කම්මැලි කමට] pickup කරනකොට දඩ දඩ ගාල සද්දේ එන්නේ clutch එකෙන්ද නැත්තම් පිස්ටෝන් එකෙන්ද? එහෙම pickup කරලා ගියාට අව්ලක් නැද්ද?