එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

TDI110

Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    අම්මෝ ඔච්චර දුර ගියාම පස්චාත් බාගයක් අලුතින් ගන්න සයිස් එකට එන්න ඇති.:sorry:

    චමිතගෙ එක ගොඩ අන්න....:yes::yes:

    චමිතම 105ට ඇල්ලුව බයික් එකේ.:P

    magin maga navattanavane ban aulak naha...

    Chamithta jaya wevaaaaaaaaaaa...............!!!!!:yes::yes::yes::yes:

    @ Badaa maami......... aulak naaaa... kohomat welavata gear eka danna alla gatta nam straight normal eke yana welavaka clutch ona naha gear danna.............. kamak naha clutch eka allalama daamu gear..
    :D:D:yes::yes::yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපි අද යනවා... නාන්න...:yes::yes::D

    ඊයෙ චන්ඩි වගේ නාමු කියල ඇවිත් බයයි කියල ගිය උන්ට නම් හොඳටම රිදෙයි දැන්නම්.:lol::lol::lol:

    :rofl::rofl:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    000203FB.gif
    මෙන්න පල්සර් කුකුල් සංගමයේ වර්ෂ අවසාන මහා ට්‍රිප් රාජයා....
    000203FB.gif

    (රෑවෙලා මීට වඩා සවිස්තරාත්මකව ෆොටෝ බලාපොරොත්තුවන්න...)

    ගමනට සහභාගි වෙච්ච බයික් ටික.:cool::cool:

    KtXRunv.jpg

    5rZm5pm.jpg

    බයික් ටික කුකුල්ලු සමඟ.:D:D

    FLARlLa.jpg

    වැඩ වලට ගැලපෙන ටී ෂර්ට් එක.:lol::lol::lol:

    xt9sDY9.jpg

    පින්නවලදි දැකපුවා...:baffled::baffled:

    AhdLEck.jpg

    Gs8tPSR.jpg

    fN6M7wa.jpg

    HQDOq1g.jpg

    VfLPnI6.jpg

    :baffled::baffled::baffled::baffled:
    Jk17ZO2.jpg

    :baffled::baffled::baffled::baffled:

    පේරාදෙනියෙදි...:P:P

    QsdKj5u.jpg

    IbnVYze.jpg

    :baffled::baffled::baffled::baffled:
    XeNpURJ.jpg

    :baffled::baffled::baffled::baffled:

    1pl2pBo.jpg

    CZ3Oq18.jpg

    ඇති යන්තම්...:lol::lol::lol:
    QPjmwmO.jpg

    එන ගමන්...:cool::cool:

    FaqeTs9.jpg

    එක පැත්තකට දුර.:shocked::shocked:

    xZXSmmM.jpg

    ට්‍රිපේ අන්තිම ෆොටෝ එක...:love::love::love:

    d8ousmA.jpg

    පල්සර් ක්ලබ් එකට ජය වේවා....
    000204AE.gif

    mehema deyak yanawa kiyala api dannewath nane.... dannawanam mamath enawa
     
    Last edited:

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    කට්ටියම ෆොටෝස් දාලා තිබ්බ නිසා ඔන්න මගේ පල්සර් එකෙත් ෆොටෝ දාන්න හිතුනා
    දැනට 8560km දුවලා තියෙනවා

    2qk75le.jpg

    ගෙනාපු වෙලාවේ ගත්ත ෆොටෝ එකක්

    2nti5xf.jpg

    33lc8t4.jpg

    2u8ecer.jpg

    x6a35j.jpg

    :cool::cool::cool::cool:

    මේක ගත්තේ service එකේදී

    1smo7k.jpg

    2dv07ls.jpg

    2uj0279.jpg

    2samgqr.jpg

    එහෙනම් ජය වේවා!

    :cool::cool:

    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    mehema deyak yanawa kiyala api dannewath nane.... dannawanam mamath enawa

    ඊලඟ එකට සෙට් වෙමූ...:yes::yes::D

    අපේ උන් ටික මට හෝ ගාල බනිනව ඇති ත්‍රේඩ් එකක් දාන්නම් කියල තාම දැම්මෙ නැතුවට. :sorry:අනේ සෝරිවෙන්න ඕනෙ මචන්ලා අම්බානකට වැඩ තිබ්බ මේටිකේ.:sorry:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    ඊලඟ එකට සෙට් වෙමූ...:yes::yes::D

    අපේ උන් ටික මට හෝ ගාල බනිනව ඇති ත්‍රේඩ් එකක් දාන්නම් කියල තාම දැම්මෙ නැතුවට. :sorry:අනේ සෝරිවෙන්න ඕනෙ මචන්ලා අම්බානකට වැඩ තිබ්බ මේටිකේ.:sorry:

    ela ela aniwa set karaganin
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    හරිදුවෝ චමිත් ගේ bike එකේ warrenty වලින් හදන්න දැම්මා නේද ? උන් හරියට හදල දීල නැද්ද?
    මුන් warrenty දෙනවා කිව්වට දෙන්නේ garrenty එකක් නේ. එකත් හරියට හදන්නේ නෑ.:angry:

    මේ video එකේ විදියට හෙල්ලෙනවනම්, ඔය clutch basket එකේ තියන ලොකු දැති රෝදේ කෙටිල නැද්ද?

    අපි 5 gear එකේ ගිහිල්ලා වේගේ අඩු උනාම gear එක අඩු නොකර [කම්මැලි කමට] pickup කරනකොට දඩ දඩ ගාල සද්දේ එන්නේ clutch එකෙන්ද නැත්තම් පිස්ටෝන් එකෙන්ද? එහෙම pickup කරලා ගියාට අව්ලක් නැද්ද?
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,293
    4,416
    113
    ඇයි එන්නද

    අපි 5 gear එකේ ගිහිල්ලා වේගේ අඩු උනාම gear එක අඩු නොකර [කම්මැලි කමට] pickup කරනකොට දඩ දඩ ගාල සද්දේ එන්නේ clutch එකෙන්ද නැත්තම් පිස්ටෝන් එකෙන්ද? එහෙම pickup කරලා ගියාට අව්ලක් නැද්ද?

    මටත් දැන ගන්න ඕනෑ මේක
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    200NS එකක් ගන්න මට පෙට්‍රල් ගහලා දෙන පින්වතා කවුද....? :angry:

    මම දන්නා විදියට ඕකෙත් තෙල් 40කට වඩා කරනවා. මගෙත් පැට්‍රොල් ඇරලා දැන් කරන්නේ 45ක් වගේනේ බන් . ඉතින් වෙනසක් නැ
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83

    අපි 5 gear එකේ ගිහිල්ලා වේගේ අඩු උනාම gear එක අඩු නොකර [කම්මැලි කමට] pickup කරනකොට දඩ දඩ ගාල සද්දේ එන්නේ clutch එකෙන්ද නැත්තම් පිස්ටෝන් එකෙන්ද? එහෙම pickup කරලා ගියාට අව්ලක් නැද්ද?

    naha clutch eke nemei... oka enne piston eke petrol burn karana sadde.. habai ohoma kaalayak padda gaman piston rod ekai crank ekai set wena tana bearing yanava... mokada onavata wadaa loku load ekak ena nisa ketenava.. clutch walatat eventually geweemak wenava... mokara ketena mohothe fly wheel eka paninna balanavaa...............

    oya waden engine mounts walatat balapanava.... mulu bike ekatama kalayak ekka balapanava.. ohoma padinna epaa ban... hariyata gear eka wadi karanna adu karanna.. kaalayak paddaki leda natuwa...

    jaya wevaaaaaaaaaaaaaa..........................!!!!!!!!!!!!!!!!!!:yes::yes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    දැන් චමිත් මාම කොටු පනී හැටට හැටේ...:P
    Redda thama.
    අපි අද යනවා... නාන්න...:yes::yes::D

    ඊයෙ චන්ඩි වගේ නාමු කියල ඇවිත් බයයි කියල ගිය උන්ට නම් හොඳටම රිදෙයි දැන්නම්.:lol::lol::lol:

    Chanakaya linde™
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    200NS eke original tuning petrol karanava kiyala mamat ahala tiyanawa 36-42km/l athara.............!!!

    Uraj aiya gannada yanne ekak.............. gaana nam itin wadii.. gamu gamau...
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    හරිදුවෝ චමිත් ගේ bike එකේ warrenty වලින් හදන්න දැම්මා නේද ? උන් හරියට හදල දීල නැද්ද?
    මුන් warrenty දෙනවා කිව්වට දෙන්නේ garrenty එකක් නේ. එකත් හරියට හදන්නේ නෑ.:angry:

    මේ video එකේ විදියට හෙල්ලෙනවනම්, ඔය clutch basket එකේ තියන ලොකු දැති රෝදේ කෙටිල නැද්ද?

    අපි 5 gear එකේ ගිහිල්ලා වේගේ අඩු උනාම gear එක අඩු නොකර [කම්මැලි කමට] pickup කරනකොට දඩ දඩ ගාල සද්දේ එන්නේ clutch එකෙන්ද නැත්තම් පිස්ටෝන් එකෙන්ද? එහෙම pickup කරලා ගියාට අව්ලක් නැද්ද?

    වැඩි ගියර් එකක ස්ලෝ කරලා අයෙ පිකප් කරද්දී දඩ දඩ ගාල සද්දේ එන්නේ ක්ලච් එකෙන් මචං
    මං හිතන්නේ ක්ලච් එක එන්ගේජ් වෙද්දී එන්ජිං පැත්තේ කොටස වේගෙන් කැරකෙනවා ගියර් පැත්තේ සෙමින් කැරකෙන්නේ (හෙමින් යන්නේ, වැඩි ගියර් නිසා) ඉතිං මේ දෙක සම්බන්දවෙද්දී එක්කෝ එන්ජිං වේගේ අඩු වෙන්න ඕනි නැතිනම් බයික් එකේ වේගේ වැඩි වෙන්න ඕනි. එහෙම නොවුනම ස්ලිප් කරන්න ගන්නවා වගේ වෙනව

    ටින් ටින් ගාල එන සද්දේ නම් එන්නේ ටයිමින් චේන් එකෙන් මං හිතන්නේ
     
    Status
    Not open for further replies.