TDI....patta technique tika honde...
Uraj badata nam hondatama ridei mewata nam...
Ada maamawa hambawenna yanawa mam...

Uraj badata nam hondatama ridei mewata nam...

Ada maamawa hambawenna yanawa mam...




TDI....patta technique tika honde...
Uraj badata nam hondatama ridei mewata nam...
Ada maamawa hambawenna yanawa mam...![]()
මාමා වංගුවේදී කෙලින් යන්නේ.



වැඩක් නෑ බන්.4තැනකට පෙන්නුවනේ අන්තිමට දැම්මේ කම්පැනි.උන්ට දාලත් හැදුවේ නැත්නම් ආයේ මොන කතාද?මම කල්ච් එකෙන් සද්දේ එනවා කියලා කිව්වා ගමන් ඌ කිව්වේ ඒවටනම් වොරන්ටි නෑ කියලාbajaj කාරයාගේ garrenty එකනම් මාරයි.නේ බන්.ඔකුන්ගෙන් සල්ලි ඉල්ලගන්න තිබ්බේ
අව්ලක් න bike එක හදාගත්තනේ.![]()
හෆොයි ඒ පාර හොදටම වැඩිද ?Mage ekamis wenawa bola hondatama. Magadi hitiyathekka. Ada coil1k aragenamai gedara yanne....
Oke thathwe kohomada dan...
TDI....patta technique tika honde...
Uraj badata nam hondatama ridei mewata nam...
Ada maamawa hambawenna yanawa mam...![]()
Pissuda ban bike ekata yanna kiyala miniha perali perali roll wewi yanne wangu wala.![]()


මම නම් පෙරේදා ඉංගිරිය බුලත් සිංහල පාරේ වංගුවක් ගත්තා 95kmph විතර එහෙම්මම 105kmph top speed ගියා මගේ discover 125 st එකෙන්![]()
aehema loku bends nemei machan mama kiwwe ara 18 wanguwe thiyanawa wage short bends..loku bends nan ithin mamath 90ta 100ta aran thiyanawa..short bend nawanna technique thiyanawa ara TDI kiyanawa wage 
වැඩක් නෑ බන්.4තැනකට පෙන්නුවනේ අන්තිමට දැම්මේ කම්පැනි.උන්ට දාලත් හැදුවේ නැත්නම් ආයේ මොන කතාද?මම කල්ච් එකෙන් සද්දේ එනවා කියලා කිව්වා ගමන් ඌ කිව්වේ ඒවටනම් වොරන්ටි නෑ කියලා
හෆොයි ඒ පාර හොදටම වැඩිද ?
මගේ එකේනම් කිසිම අවුලක් නෑ.සමහර වෙලාවට නවත්තන් ඉද්දි එන්ජිම නවතිනවා.අර ඇණය පොඩ්ඩක් කරකවල බලන්නම් නේද ?
වංගුව ගන්න අමාරුයිනෙ බඩ පැත්තකට ලිස්සල යනවා


මම නම් පෙරේදා ඉංගිරිය බුලත් සිංහල පාරේ වංගුවක් ගත්තා 95kmph විතර එහෙම්මම 105kmph top speed ගියා මගේ discover 125 st එකෙන්![]()
හෙමින් පල...... 

ela ela aniwaa... mama loku bike ekema ennam ehenam.. CT100 eke oya sellam bahane....
oka podi trick ekak ban,
kawadavat wanguwedi break karanna epaa...
wanguwata kalin break karala.. gear eka adu karanna..
speed eka adu wei wanguwata enter weddi...eka aulak naha..
habai wanguwedi accelerate karanna.. tika tika speed eka wadi wei....
(me widiya maarama stable onama vahanayakata.)
etakota wanguwen eliyata enne wanguwata awata wada speed....... ehemmama straight ekak hamba unot adinna..... oyata sulangak wage adala yanna puluwan...
oya tequnice ekata add wenna ona anek karanava tamai RACING LINE eka.. specially oka useful wanguwalatama thamai.. (Track ekaka padinakota api wanguwakata enter wenna ona saha wanguwen exit wenna ona side ekak tiyanava)
wadee tiyenne normal paraka hariyatama 100% racing line eke padinna baha.... issarahata wahana enavanee......
podi hint ekak dennam............. pare thamange side eke......
"Onama wanguwaka eliya patten(outer bend) atul wela atul patten(inner bend) eliyata yanna"
onna ochcharai bend ganna seen eka.. kisima guru mushtiyak natha........ hama deema kivva..
take off start.../gear changes/power shifting/breaking when bumper to bumper/racing line/riding positions
wagee... thawa racing tequnics set unama kiyala dennam machan umba atulu... uwamana hamootama...
thnk u thnk u thawa dewal issarahata balaporoththu wenawa 
E
Idle ane witharak karakawanna. Cable 1 haiwela thiyana kallata setwela thiyana eka. Anith ekata nam atha thiyanna epo...
Lede coil1e wage.mage athin deparakma badu banis unane ekata... maaru karala balanawa.![]()
![]()
හෙමින් පල......
![]()

mageth bike aeke machan 3000 4000 athara raise karaddi miss aekak aenawa wage machan..hariyatama balaganna widihak nadda??anika meke coil dekak thiyanawa ne kohomada aeka balanne??
අනේ අම්මියෝexam iwarai machan dan maasa 3k nikanma gedaraaehema loku bends nemei machan mama kiwwe ara 18 wanguwe thiyanawa wage short bends..loku bends nan ithin mamath 90ta 100ta aran thiyanawa..short bend nawanna technique thiyanawa ara TDI kiyanawa wage
![]()



අහ් එල එල එක විතරයි කරකවන්නේ.අනිත් ඒවා ගැලවිලා වැටුනත් අල්ලන්නේ නෑE
Idle ane witharak karakawanna. Cable 1 haiwela thiyana kallata setwela thiyana eka. Anith ekata nam atha thiyanna epo...
Lede coil1e wage.mage athin deparakma badu banis unane ekata... maaru karala balanawa.![]()

![]()
හෙමින් පල......
![]()

mama CB4 eke aran tiyanava anshaka 90 (degrees) wanguwak habai raumata tiyenne.. 90Km/h....
Pulsar 150 eke gatta Nuwaraeli gihin eddi labukale estate eka hariyedi double daala bags dekakut ekka anshaka 180(degrees) walamita wanguwak, udin eddi dakka wahana naha kiyala racing line ekema gatta 45km/h.... (mama methek gatta supirima wanguwa) 100/90-17 tyre eke kelavaratama navva...
Nuwara eliye indan nuwarata kandu bassa around 1 hour (65Km wage durak) api indian bike hatarak....


එක පාරක් නම් මීහරකෙක් හුටාස් ගාල පාර මැද්දෙ හරවල.
අනේ මට නම් ඔය නැවිලි ඕනා නෑ.... දෙයියනේ කියලා ගමන යන්න තිබ්බහම ඈති......![]()


mello rahak nethi bike akak


අනිත් ඉන්දියන් මගුල් වලට වඩා මේක ටිකක් හොදයි 