එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හුටා..... හීරෝ කුකුළා ලිදේ පැන්නාවත්ද ඒ ගමන.......?? :(

    වනගත වෙලාලු. :dull:මටනම් බෑ මේපාර හොයන්න. :no:නිගන්ට ක්‍රමයටලු දැන් වැඩ.:lol:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,606
    17,689
    113
    Auckland
    ඕකා පිස්සු හැදිලා හෙලුවැල්ලෙන් දුවනවලු මේ දවස් වල.:dull:

    තනියම කියෝනවලු, :dull:කෝල්ඩ් ස්ටාර්ට් පෙන්නනවලු,:lol: රෑට බයික් එකේ ලයිට් ගහල සර්පයො හොයනවලු,:rofl: ඊට පස්සෙ හෙලුවැල්ලෙන්ම දුවගෙන ගිහිල්ල ලඟපාත තියන ලිංවලට පනිනවලු.:sorry:

    පව් කාගෙ උනත් දරුවෙක්නේ...:lol::lol:

    කොල්ඩ් සටාට් මිස් ෆයර් වීම දරා ගැනිමට නොහැකිව මිට්ටෙක් ලිදට පැන දිවි නසා ගනී කියල අද නිව්ස් වලට කිව්වොත් පුදුම වෙන්න එපා ඔන්න
    :dull::dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    කොල්ඩ් සටාට් මිස් ෆයර් වීම දරා ගැනිමට නොහැකිව මිට්ටෙක් ලිදට පැන දිවි නසා ගනී කියල අද නිව්ස් වලට කිව්වොත් පුදුම වෙන්න එපා ඔන්න
    :dull::dull:

    හීරෝ හොන්ඩා බයික් එකක් ලිඳට වැටී ලිඳක් අපවිත්‍ර වෙයි කියලත් වැටෙයි පත්තරේ..:lol::lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    හයියෝ හීරෝ කුකුල ගලක් බෙල්ලේ එල්ලගෙනම ලිඳට පැනල
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    හා කොල්ලනේ,ගොඩක් දවසකින් මේ පැත්තට සෙට් උනේ,
    මොකෝ මේ අපේ agrmrs ලිදේ වටෙන්න්නේ.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    machanla mata 8mm,10mm,12mm,14mm,17mm,19mm,24mm socket tikak ganna hoda thanak kiyannako.hoda brand monawada macho mehe thiyena.high end brands nam epa ganan hinda ganna be.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    හා කොල්ලනේ,ගොඩක් දවසකින් මේ පැත්තට සෙට් උනේ,
    මොකෝ මේ අපේ agrmrs ලිදේ වටෙන්න්නේ.
    කියල වැඩක්නෑ බන් මගෙ කෝල්ඩ් ස්ටාර්ට් එක දරාගන්න බැරුව මට ආක්‍රෝස පරිභව කරනවා :(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හරින්දුවෝ උබේ bike එකේ වැඩේ හරිද?

    නෑ බන්...:(

    ජපන් CDI එකකුත් දාල බැලුවා. සෙනසුරාදා දිහාට ජපන් කාර්න් එකක් තියල බලන්න ඉන්නෙ වෙන බයික් එකකින්.:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හා කොල්ලනේ,ගොඩක් දවසකින් මේ පැත්තට සෙට් උනේ,
    මොකෝ මේ අපේ agrmrs ලිදේ වටෙන්න්නේ.

    මොකෝ පේන්න හිටියෙ නැත්තේ..:rolleyes:

    සුදුස්සාට සුදුසු තැන දීම තමා බන් කරල තියෙන්නේ..:P
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,606
    17,689
    113
    Auckland
    නෑ බන්...:(

    ජපන් CDI එකකුත් දාල බැලුවා. සෙනසුරාදා දිහාට ජපන් කාර්න් එකක් තියල බලන්න ඉන්නෙ වෙන බයික් එකකින්.:dull:
    carb eke awla :angry::angry:

    magul cdi galawa galawa inna epa.. aniwa oya main jet eka awl gahala thiyenne, idle jet eke awlak nathi hinda start wennee :angry::angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    machanla mata 8mm,10mm,12mm,14mm,17mm,19mm,24mm socket tikak ganna hoda thanak kiyannako.hoda brand monawada macho mehe thiyena.high end brands nam epa ganan hinda ganna be.

    පන්චිකා වත්තෙ බඩු ඇති. බ්‍රෑන්ඩ් කියන්න ඒව නෑ. හොඳ එකක් බලල ගනින්.:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    carb eke awla :angry::angry:

    magul cdi galawa galawa inna epa.. aniwa oya main jet eka awl gahala thiyenne, idle jet eke awlak nathi hinda start wennee :angry::angry:

    මාත් එහෙම හිතනව. එහෙම වුනොත් නම් රිපෙයාර් කිට් එකක් දාල ගොඩයාගන්න පුලුවන් වෙයි වගේ. :rolleyes:

    සමහර RPM වල නොක් කරනව වගේ සද්දයක් එනව බන්.:dull:
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    aneee ammeeee................... 4/5 yanna ona aduma 60 vat.. anika ehema 4/5 45 wage kotala ehemmama race karanna epa engimata bara wadii.. gear eka adu karala smoothly pickup karapan... ou padam una bike ekak kotanna ona nahane ban.. ehema kotanava nam loku gear wala race nokra 5 dala 45 unat giyaki hariyatama padam(season) karana palaweni 1000km duwanava wagee... anika oya widiyata nam oya 8000km ma padala tiyenne bike eka padam wennema horata duwanna.. etakota eyaata mona gema dunnat yakaa wage duwanna hadanna amarui... niyama gear eke niyama speed eke yanna..

    machan mata nam penne umbe ride karana widiyet podi hari aulak ati... habai ohoma duwala duwala wena leda enna puluwan ehema avit da dan naha.. normaly oya wage bike ekaka ignition timing aul yan naha lesiyen single cylinder hinda...

    mata hitenava umbe ride kirillet doshayak tiyanava... ara mama kivva adu padu balala menna mehema padala balapan...

    1st eke 20km/h
    2nd eke 35 km/h
    3rd eke 45km/h
    4th eke 55km/h
    5th eke 65km/h

    hama gear change ekakma oya ganan walata yaddi RPM 5000-6000 athara wei.. eke gataluwak naha... umbata danei bike eka adinava kiyala..:):):):)

    මේ ටිකනම් සිරාවට වැදගත් මචන්:),මමත් ඉස්සර අඩු rpm වලදී gear මාරු කලා,දැන්නම් එහෙම නැ.

    මේ වගේ tips ටිකක් වෙනම ත්රෙඅඩ් එකක දානවනම්, මාර වැදගත් මචන්.තෙල් ඉතුරු කරගෙන riding කරන විදිය එහෙම.

    මචන් 100 cc ප්ලැටින,CT 100 වගේ සැහැල්ලු bike වලත්, මේ speed වලදී gear මාරු කරන්න ඕනද? එවටනම් අව්ලක් වෙන එකක් නැ මට හිතෙන්නේ?
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    නෑ බන්...:(

    ජපන් CDI එකකුත් දාල බැලුවා. සෙනසුරාදා දිහාට ජපන් කාර්න් එකක් තියල බලන්න ඉන්නෙ වෙන බයික් එකකින්.:dull:

    plug වල අව්ලක් නැනේ.

    මොකෝ පේන්න හිටියෙ නැත්තේ..:rolleyes:

    සුදුස්සාට සුදුසු තැන දීම තමා බන් කරල තියෙන්නේ..:P

    අතරින් පතර ආව බන්.reply එකක් දාන්න උනේ නැ.
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    කියල වැඩක්නෑ බන් මගෙ කෝල්ඩ් ස්ටාර්ට් එක දරාගන්න බැරුව මට ආක්‍රෝස පරිභව කරනවා :(

    මොකක්ද බන් අර bike එක පෙරලුනම engine එක නවතින ගැජමැටික් එක, එහෙම එකක් ඇත්තටම තියද බන් ඔකේ?
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    hero hunk එකක් ගන්න කොල්ලෙක් ගැන අහන්න ලැබුණා මේකේ.2 පාරක් හිතල බලන්න වෙයි ඌට
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    පන්චිකා වත්තෙ බඩු ඇති. බ්‍රෑන්ඩ් කියන්න ඒව නෑ. හොඳ එකක් බලල ගනින්.:dull:
    hmm rawumak daala balanna oone.socket wena wenama ganna thiyenawanam godak hodai :yes:

    මොකක්ද බන් අර bike එක පෙරලුනම engine එක නවතින ගැජමැටික් එක, එහෙම එකක් ඇත්තටම තියද බන් ඔකේ?
    bank angle sensor eka macho.godak efi wala thiyenawa.

    hero hunk එකක් ගන්න කොල්ලෙක් ගැන අහන්න ලැබුණා මේකේ.2 පාරක් හිතල බලන්න වෙයි ඌට
    hunk eka thel karanawa madi kiyala thama kiyanne.
     
    Status
    Not open for further replies.