හුටා..... හීරෝ කුකුළා ලිදේ පැන්නාවත්ද ඒ ගමන.......??![]()
මටනම් බෑ මේපාර හොයන්න.
නිගන්ට ක්රමයටලු දැන් වැඩ.
ඕකා පිස්සු හැදිලා හෙලුවැල්ලෙන් දුවනවලු මේ දවස් වල.
තනියම කියෝනවලු,කෝල්ඩ් ස්ටාර්ට් පෙන්නනවලු,
රෑට බයික් එකේ ලයිට් ගහල සර්පයො හොයනවලු,
ඊට පස්සෙ හෙලුවැල්ලෙන්ම දුවගෙන ගිහිල්ල ලඟපාත තියන ලිංවලට පනිනවලු.
පව් කාගෙ උනත් දරුවෙක්නේ...![]()


කොල්ඩ් සටාට් මිස් ෆයර් වීම දරා ගැනිමට නොහැකිව මිට්ටෙක් ලිදට පැන දිවි නසා ගනී කියල අද නිව්ස් වලට කිව්වොත් පුදුම වෙන්න එපා ඔන්න![]()


කියල වැඩක්නෑ බන් මගෙ කෝල්ඩ් ස්ටාර්ට් එක දරාගන්න බැරුව මට ආක්රෝස පරිභව කරනවාහා කොල්ලනේ,ගොඩක් දවසකින් මේ පැත්තට සෙට් උනේ,
මොකෝ මේ අපේ agrmrs ලිදේ වටෙන්න්නේ.

හරින්දුවෝ උබේ bike එකේ වැඩේ හරිද?


හා කොල්ලනේ,ගොඩක් දවසකින් මේ පැත්තට සෙට් උනේ,
මොකෝ මේ අපේ agrmrs ලිදේ වටෙන්න්නේ.


carb eke awlaනෑ බන්...
ජපන් CDI එකකුත් දාල බැලුවා. සෙනසුරාදා දිහාට ජපන් කාර්න් එකක් තියල බලන්න ඉන්නෙ වෙන බයික් එකකින්.![]()




machanla mata 8mm,10mm,12mm,14mm,17mm,19mm,24mm socket tikak ganna hoda thanak kiyannako.hoda brand monawada macho mehe thiyena.high end brands nam epa ganan hinda ganna be.

carb eke awla
magul cdi galawa galawa inna epa.. aniwa oya main jet eka awl gahala thiyenne, idle jet eke awlak nathi hinda start wennee![]()


aneee ammeeee................... 4/5 yanna ona aduma 60 vat.. anika ehema 4/5 45 wage kotala ehemmama race karanna epa engimata bara wadii.. gear eka adu karala smoothly pickup karapan... ou padam una bike ekak kotanna ona nahane ban.. ehema kotanava nam loku gear wala race nokra 5 dala 45 unat giyaki hariyatama padam(season) karana palaweni 1000km duwanava wagee... anika oya widiyata nam oya 8000km ma padala tiyenne bike eka padam wennema horata duwanna.. etakota eyaata mona gema dunnat yakaa wage duwanna hadanna amarui... niyama gear eke niyama speed eke yanna..
machan mata nam penne umbe ride karana widiyet podi hari aulak ati... habai ohoma duwala duwala wena leda enna puluwan ehema avit da dan naha.. normaly oya wage bike ekaka ignition timing aul yan naha lesiyen single cylinder hinda...
mata hitenava umbe ride kirillet doshayak tiyanava... ara mama kivva adu padu balala menna mehema padala balapan...
1st eke 20km/h
2nd eke 35 km/h
3rd eke 45km/h
4th eke 55km/h
5th eke 65km/h
hama gear change ekakma oya ganan walata yaddi RPM 5000-6000 athara wei.. eke gataluwak naha... umbata danei bike eka adinava kiyala..![]()
,මමත් ඉස්සර අඩු rpm වලදී gear මාරු කලා,දැන්නම් එහෙම නැ.නෑ බන්...
ජපන් CDI එකකුත් දාල බැලුවා. සෙනසුරාදා දිහාට ජපන් කාර්න් එකක් තියල බලන්න ඉන්නෙ වෙන බයික් එකකින්.![]()
මොකෝ පේන්න හිටියෙ නැත්තේ..
සුදුස්සාට සුදුසු තැන දීම තමා බන් කරල තියෙන්නේ..![]()
කියල වැඩක්නෑ බන් මගෙ කෝල්ඩ් ස්ටාර්ට් එක දරාගන්න බැරුව මට ආක්රෝස පරිභව කරනවා![]()
hmm rawumak daala balanna oone.socket wena wenama ganna thiyenawanam godak hodaiපන්චිකා වත්තෙ බඩු ඇති. බ්රෑන්ඩ් කියන්න ඒව නෑ. හොඳ එකක් බලල ගනින්.![]()

bank angle sensor eka macho.godak efi wala thiyenawa.මොකක්ද බන් අර bike එක පෙරලුනම engine එක නවතින ගැජමැටික් එක, එහෙම එකක් ඇත්තටම තියද බන් ඔකේ?
hunk eka thel karanawa madi kiyala thama kiyanne.hero hunk එකක් ගන්න කොල්ලෙක් ගැන අහන්න ලැබුණා මේකේ.2 පාරක් හිතල බලන්න වෙයි ඌට