කාලීන අවශ්‍යතාවයක් දැන් මේක,,....
එලකිරි පොලිසියට හැකියාව තියෙන්න ඕනේ කිරියේ යම් පාර්ශවයක් අගතියට පත් උනොත් ඒ වෙනුවෙන් කතා කරන්න..
සමහර උන් දෙන ටෝක් වලට ඇඩ්රස් තියා කදුලුත් නැතිවෙන්න වේලෙනව...
ඒ විතරක් යෑ...
උන් උන් කතා කරගෙන ඇඩ්මින්ට හරි වෙනත් බලය ලත් එකෙකුට හරි කියල බාන් කරවලත් දානව....
එලකිරි පොලිසියට වෙනමම ලෝගො එකක් ඕනේ...
එලිපිට විමර්ශනය කරන්න ඕනේ...
යමෙකුට යම් අපහසුතාවයක් උනොත් පැමිනිලි කිරීමේ හැකියාව තියෙන්නත් ඕනේ...
ඔන්න මගේ අදහස...
පත් කරගන්න උන් තනතුරු වලට පත් උනානම් හරි...
එයාලව හදුන්වන්නේ එලකිරි සාජන්..
එලකිරි ඕඅයිසී..වගේ නම් වලින් හරිය..

උසාවියකුත් ඕනේ ජජ් කෙනෙක් එක්ක. දෙපැත්තේ අයට නීති ආධාරත් ගන්න පුලුවන් වෙන්න ඕනේ.

බෑන් කරන්න කලින් වෝන් කරනකොට මාන්චු සෙට් එකක් උගෙ පෝස්ට් ඉස්සරහ වැටෙන්න ඕනේ,...
scurvy පොලිස්පති ලෙස පත්කරන්න මං යෝජනා කරනව![]()
![]()

චන්ද තියමු එක එක කොට්ටාශ වලට. කොට්ටාශ නැති නිසා එක එක අවුරුදු වල රෙජිස්ටර් උන අයගෙන් මන්ත්‍රීවරු තෝරමු. අන්තිමට ඕනෙනං ජනාධිපතිවරනෙකුත් තියමු.
මේ නිකන් ඉන්න එකේ අපි එළකිරි පාර්ලිමේන්තුවක් හදමුචන්ද තියමු එක එක කොට්ටාශ වලට. කොට්ටාශ නැති නිසා එක එක අවුරුදු වල රෙජිස්ටර් උන අයගෙන් මන්ත්‍රීවරු තෝරමු. අන්තිමට ඕනෙනං ජනාධිපතිවරනෙකුත් තියමු.




parana ayatanam mathaka athi awrurdu ganakata kalin oya wage set ekak mona balakayada kiyala ekak hadagena anthimata hena waliyak gihin set ekakma ban una. un set eka antimata dagaluwe elakiri eka unge wage.![]()

නරකම නැහැ.....අපි ඉතින් කවදත්පරදින පැත්තෙන

parana ayatanam mathaka athi awrurdu ganakata kalin oya wage set ekak mona balakayada kiyala ekak hadagena anthimata hena waliyak gihin set ekakma ban una. un set eka antimata dagaluwe elakiri eka unge wage.![]()
මහසෝන් බලකාය