එලකිරි පොලිසිය

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    එලකිරි පොලිසිය

    කාලීන අවශ්යතාවයක් දැන් මේක,,....
    එලකිරි පොලිසියට හැකියාව තියෙන්න ඕනේ කිරියේ යම් පාර්ශවයක් අගතියට පත් උනොත් ඒ වෙනුවෙන් කතා කරන්න..
    සමහර උන් දෙන ටෝක් වලට ඇඩ්‍රස් තියා කදුලුත් නැතිවෙන්න වේලෙනව...
    ඒ විතරක් යෑ...
    උන් උන් කතා කරගෙන ඇඩ්මින්ට හරි වෙනත් බලය ලත් එකෙකුට හරි කියල බාන් කරවලත් දානව....
    එලකිරි පොලිසියට වෙනමම ලෝගො එකක් ඕනේ...
    එලිපිට විමර්ශනය කරන්න ඕනේ...
    යමෙකුට යම් අපහසුතාවයක් උනොත් පැමිනිලි කිරීමේ හැකියාව තියෙන්නත් ඕනේ...
    ඔන්න මගේ අදහස...
    පත් කරගන්න උන් තනතුරු වලට පත් උනානම් හරි...
    එයාලව හදුන්වන්නේ එලකිරි සාජන්..
    එලකිරි ඕඅයිසී..වගේ නම් වලින් හරිය..
     

    chamara_p

    Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    Cyber_0790eb_830884.jpg
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    තම තමන් පත් වෙන්න බෑ...
    මේක කවෘ හරි පිලිගත් කෙනෙක් කරන්න ඕනේ..
    ඒ කියන්නේ බාහිර කුන්ඩවාල් වලට මේකෙ මරාගත්ත නැති සහ හොද නමක් තියන එකෙක්...
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    තම තමන් පත් වෙන්න බෑ...
    මේක කවෘ හරි පිලිගත් කෙනෙක් කරන්න ඕනේ..
    ඒ කියන්නේ බාහිර කුන්ඩවාල් වලට මේකෙ මරාගත්ත නැති සහ හොද නමක් තියන එකෙක්...

    ehenam me mama. :cool:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,971
    1,232
    113
    නුවර
    කරුණාකර, විය හැකි අපරාධ, වැරදි සදහන්කර ඒ ඒ වැරදි යටගහන්න ගන්න පගාව සදහන් කරන්න
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උසාවියකුත් ඕනේ ජජ් කෙනෙක් එක්ක. දෙපැත්තේ අයට නීති ආධාරත් ගන්න පුලුවන් වෙන්න ඕනේ. :yes:
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    එල්ලලා මරන සීන් එකක් ආවොත් ස්කූවියගෙ නම මම අලු ගෝසුවට කලින්ම යෝජනා කරනව....
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හුත්තො පොලිසියක් පත්කරන්න කලින් පාර්ලිමේතුවක් පත් කරන්න ඔනෙ. ඉටපස්සෙ අදාල අමාත්‍යාන්ශයෙන් පොලීසිය පත්කරයි. රටේ ජනතාව පොලීසියෙ උන්ව පත්කරන සිරිතක් නෑනෙ.
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    බැ බෑ..ස්කූවිය තමයි අපි ඉස්සෙල්ලම එල්ලල මරන්නේ,...
    නැත්නම් හොරා පොලිස් කරමු කියල වෙඩි තියල දාන්නේ...