machan mama gawa pulser 180 tiyenawa TT number ekek...case eka machan silenser eke kata gawa wateta diragena enawa mokadda case eka machan....
eka vikunanda one.finace dala thiyenne.km.700 duwala thiyenne.gannawanan PM ekak danda..
Mcnla mata used hoda condition 1 thiyena Discover 135 bike 1 ganna ona aduwata ganna puluwan hoda sale 1k thiyena thanak kiyanawada.Mata frndek keewa Minuwangoda paththa hodai kiyala.Aya Bike 1 gaddi special balanna ona mnawada?
රත්තරං;12466799 said:hornet, jade, ax1 වල ගනන් හුගාක් වෑඩිවෙයි කියලා හිතන්න අමාරුයි.. ඒවා එදත් ගෙන්නුවේ tax නොගෙවා හොරට .. අදත් එහෙමයි.. ඒ නිසා ඒවට tax කතා අදාල නෑ..

රත්තරං;12466799 said:hornet, jade, ax1 වල ගනන් හුගාක් වෑඩිවෙයි කියලා හිතන්න අමාරුයි.. ඒවා එදත් ගෙන්නුවේ tax නොගෙවා හොරට .. අදත් එහෙමයි.. ඒ නිසා ඒවට tax කතා අදාල නෑ..
මොකද ඉන්දියන් ගනන් යද්දි japan එවා recondition උනත් ගනන් යන්නේ නැතුව තිබ්බොත් ඉබේම විහිලුවක් වෙනවානේ 