එලකිරි බයික් ගෑන්සිය

thiwanka5257802

Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    machan mama gawa pulser 180 tiyenawa TT number ekek...case eka machan silenser eke kata gawa wateta diragena enawa mokadda case eka machan....
     
    Mar 22, 2012
    221
    17
    0
    Sri lanka
    Manlaga thiyenawa Discover 150cc ekak.luminess color ekak.(katussa):rofl:eka vikunanda one.finace dala thiyenne.km.700 duwala thiyenne.gannawanan PM ekak danda..
    bajaj-discover-150cc-imahe.jpg%3Fw%3D640
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,144
    9,472
    113
    අලුත් වැඩි උන TAX එකත් එක්ක පහල බයික් වල අලුත් ම ගනං (roughly ) දන්න එකෙක් කියාපල්ලකො. Brand NEW වල.

    HUNK
    FZ
    Pulzar

    Jade ( recondition )
    :confused::confused::confused::confused::confused::confused:
     

    namalcha

    Active member
  • Jul 5, 2007
    456
    43
    28
    Need Discover 135

    Mcnla mata used hoda condition 1 thiyena Discover 135 bike 1 ganna ona aduwata ganna puluwan hoda sale 1k thiyena thanak kiyanawada.Mata frndek keewa Minuwangoda paththa hodai kiyala.Aya Bike 1 gaddi special balanna ona mnawada?
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Mcnla mata used hoda condition 1 thiyena Discover 135 bike 1 ganna ona aduwata ganna puluwan hoda sale 1k thiyena thanak kiyanawada.Mata frndek keewa Minuwangoda paththa hodai kiyala.Aya Bike 1 gaddi special balanna ona mnawada?

    මෙන්න මේකේ ඇති කියෝලා බලපන්


    1. භාවිතාකල ඉන්දියන් යතුරු පෑදි - http://www.elakiri.com/forum/showthread.php?t=1351053


    2. ඉන්දියන් බයික් එක රජෙක් වගේ තියාගම්මු - http://www.elakiri.com/forum/showthread.php?t=1351176

    3. බෙල්ල කඩාගන්නේ නෑතුව බයික් පදිමු - http://www.elakiri.com/forum/showthread.php?t=1352988

    4. වෘක්ශන කෝශ රෑකගෙන බයික් එකක් ගම්මු - http://www.elakiri.com/forum/showthread.php?t=1351757

    5. බානවනම් තෑබිලි -බජාජ් පල්සර් 200NS - http://www.elakiri.com/forum/showthread.php?t=1349823

    6. එලකිරි පල්සර් ක්ලබ් - http://www.elakiri.com/forum/showthread.php?t=1353051

    7. TVS Apache RTR 180 ABS - අලුත් බුවා - http://www.elakiri.com/forum/showthread.php?t=1353691

    8. Hero Honda Karizma ZMR 220CC - 2011 - http://www.elakiri.com/forum/showthread.php?t=1357056

    9. අලුත් Hero Honda Hunk යන්තරේ - http://www.elakiri.com/forum/showthread.php?t=1358127

    10. අම්මියෝ..2012 අලුත් TVS APACHE පිස්සු කොර - http://www.elakiri.com/forum/showthread.php?t=1358459

    11. ජපන් බයික් Honda CD125 Benly - http://www.elakiri.com/forum/showthread.php?t=1359150

    12. බයික් එකේ බෑටරිය කුරුම්බෑට්ටි වෙලාද? - http://www.elakiri.com/forum/showthread.php?t=1362372

    13. මෝලක් කුලප්පු වෙන්නේ කොහොමද? - http://www.elakiri.com/forum/showthread.php?t=1364223

    14. එලකිරි බයික් ගෑන්සිය http://www.elakiri.com/forum/showthread.php?t=1362725

    15. ක්ශනික මෝචනයද? එන්න පිලියමක් කරමූ - http://www.elakiri.com/forum/showthread.php?t=1366463

    16. රියදුරු බලපත්‍රය ලබාගැනීම - http://www.elakiri.com/forum/showthread.php?t=1374050

    17.අලුත් බජාජ් ඩිස්කවර් සෙට් එක - http://www.elakiri.com/forum/showthread.php?t=1382862
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    hornet, jade, ax1 වල ගනන් හුගාක් වෑඩිවෙයි කියලා හිතන්න අමාරුයි.. ඒවා එදත් ගෙන්නුවේ tax නොගෙවා හොරට .. අදත් එහෙමයි.. ඒ නිසා ඒවට tax කතා අදාල නෑ..
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    රත්තරං;12466799 said:
    hornet, jade, ax1 වල ගනන් හුගාක් වෑඩිවෙයි කියලා හිතන්න අමාරුයි.. ඒවා එදත් ගෙන්නුවේ tax නොගෙවා හොරට .. අදත් එහෙමයි.. ඒ නිසා ඒවට tax කතා අදාල නෑ..

    ow ow ow, math hithanawa eka nam :):):)
     

    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    රත්තරං;12466799 said:
    hornet, jade, ax1 වල ගනන් හුගාක් වෑඩිවෙයි කියලා හිතන්න අමාරුයි.. ඒවා එදත් ගෙන්නුවේ tax නොගෙවා හොරට .. අදත් එහෙමයි.. ඒ නිසා ඒවට tax කතා අදාල නෑ..

    එහෙම කිව්වට විකුණන තැන්වලින් එහෙම කිව්වද?, මෙහෙ එක දෙක bike අරන් කරන උන් හිටන් ගනන් උස්සලා..:shocked: මොකද ඉන්දියන් ගනන් යද්දි japan එවා recondition උනත් ගනන් යන්නේ නැතුව තිබ්බොත් ඉබේම විහිලුවක් වෙනවානේ :)
     

    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    qrubntwkgpdt.jpg

    ඔන්න මචන් දෙයියනේ කියලා එxඇම්1 ලියලා ට්‍රයල් ඩේට්1ක් දාගත්තා
    දැන් ඉතින් ගෙදර බයික්1 අලු දුලි ගසා දාල එලියට ගන්න හදන්නේ.

    මෙක මාස 6ක් විතර එක දිගට එහෙම්මමයි, තෙල් ගහලා තිබ්බේ ටැන්ක්1 පොඩි ලික්1 නිස දැන් කදුලක්වත් නැ.


    මට ඔනේ මෙක ෆුල් සර්විස් පරක් දාල වඩෙට එන්ටර් වෙන්න, තියන ලෙඩ ඔක්කොම හදලා පුලුවන්නම් මොඩිෆ්යි පාරක් කරලා........

    මට දැන ගන්න ඔනේ හොද පොට්1 බයික්1 හදාගන්න, රත්මලාන, ගල්කිස්ස, බොරලැස්ගමුව පැපිලියාන ඔන්න ඔය අවට හොද පොට්1ක් හා

    මේ බයික් එකට කරන්න පුලුවන් මොඩිෆ්කෙශන් මොනවද?

    තව මෙකට ගැල පෙන හෙල්මට්1ක් මොකද්ද කියලයි තමයි දැන ගන්න ඔනේ
     

    dev111

    Member
    Oct 30, 2008
    31
    0
    0
    Kohomada baduu....

    Honda CBF Stunner 125
     

    Attachments

    • 1.JPG
      1.JPG
      68 KB · Views: 68
    • 2.jpg
      2.jpg
      66 KB · Views: 67
    • 3.JPG
      3.JPG
      67.2 KB · Views: 56
    • 4.JPG
      4.JPG
      70 KB · Views: 61

    djravi

    Member
    Apr 27, 2009
    84
    0
    0
    36
    මෙන්න මචන්ලා මගේ දඬු මොනරේ තව රූප රාමු ටිකක්.. :cool::cool:

    attachment.php


    attachment.php

     

    Attachments

    • 19042012836.jpg
      19042012836.jpg
      62 KB · Views: 257
    • 19042012837.jpg
      19042012837.jpg
      65.2 KB · Views: 255

    djravi

    Member
    Apr 27, 2009
    84
    0
    0
    36
    මචන් මගේ bike (pulsar 180) එකේ head lamp එකටත් මේ වගේ modification එකක් කරගන්න ඕනේ. කවුරු හරි දන්නවද මේක කරගන්න පුළුවන් place එකක් එහෙම? සාමාන්‍යයෙන් කොච්චරක් විතර යයිද වැඩේට?

    attachment.php