oyata kiwama mokada ban.math bagayak withara liyala balin nan list eka diga wadisame 2 me oi.. man liyanna ful try kala..
ammo iwara karanna ba dannwane..
man ahsre karana set eka
man sonik mallita kiwath ekka liyanwa kiyala.. bt ba oii![]()

thawa liyanda ehemmamai kattiya




















අම්මෝ යාලුවො නම් ගොඩක් ඉන්නවා
හැබැයි මුන් ගැහිලා කතා කරලා තියෙන්නෙ බෝම ටික දෙනයි
ඇත්තටම මුහුනුවර දැකලා තියෙන අයව මන් මෙතන දාන්නම්
kasun1986 -- මගෙ බොක්ක..ඒත් මූ දැන් එන්නේ නෑ..බැදලද කොහෙද![]()
Dreams001 -and *danushka* -
- එලකිරියේ ඉන්න හොදම අයියලා දෙන්නෙක් මුන් දෙන්නා![]()
සියාම් නම් පික්සු යකෙක්.. ධනුශ්ක අය්යා අපේ ආදරනීය එක් දරු පියා හෙ හෙ
Angel_Senuri -- මට හම්බුන පලවෙනි සහ හොදම යෙහෙලිය![]()
coolnishan -- එල කොල්ලෙක්![]()
drcurry1406 -- ඔසී ඉන්න පිස්සු පූසෙක්![]()
fernandokasu -- මෙයා ගෙවල් පැත්තෙ හින්ද මුකුත් කියන්න බෑ![]()
fazil00789 -- තවත් එලම කොල්ලෙක්![]()
lakshan000 -- එලකිරියෙන් සෙට් උන හොද මල්ලියෙක්![]()
migaramk -- මූව මන් ලගදිම හම්බවෙන්න ඉන්නෙ![]()
චැක් ඔය කේක් කාල් බඩ යන එකක් නෑ නේද
Mr PERERA -- දැකලා නොතිබ්බට හොද කොල්ලෙක්![]()
nadun07 -- නියම කොල්ලෙක් ස්ලිට් එකෙන් තමා හම්බුනෙ![]()
තව ඉන්නවෝ
ඉතිරි ටික පස්සෙ දාන්නම්
තරහා වෙන්න එපෝ





Thnks againබොහෝම ස්තුතියි යාලුවා. තව දෙයක් කියන්න තියනවා. එලකිරි එකේ ලඟින්ම ආස්රය කරපු කිහිප දෙනෙක් මමත් මේ වෙලාවෙ මතක් කරන්න ඕනා. මිගාර ඇරුනාම මගේ ලඟින්ම හිටියේ,
Nisha![]()
Djram![]()
නිෂා මගේ හොඳම යාලුවෙක්. Djram උඹත් එක්ක දවසක් මම මරාගත්තා. අතිමට සයිට් එකෙන් උඹ යන තැනටම පත් උනා. එහෙම වෙන්න හේතු උනේ කවුද කියලා උඹත් මමත් දෙන්නාම දන්නවා. වෙලාව ආවාම දෙමු රිදෙන්න. ඒත් අපි දැන් හොඳ යාලුවෝ. හොඳම යාලුවෝ.
ඒ ඇරෙන්න මෙයාලාව මතක් කරන්නම ඕනා.
hemalsilva![]()
Dharatha![]()
anuru_1![]()
fazil00789![]()
Hayao![]()
Mal Aiyya![]()
mylove![]()
Some![]()
Samantha567![]()
Ruzza
kudos_utopia![]()




oww maath ehemayy..oyata kiwama mokada ban.math bagayak withara liyala balin nan list eka diga wadithawa liyanda ehemmamai kattiya
passe epa una
liyala iwara karanda ba
a hinda atha arala damma meya
1k hari ath araunoth upset ne![]()

Thanks macha ubath mage hodama fit ekak ban school eke meet wela nathi unata EK eke set weccha maxxa yaluwek Thurstan Always Rox![]()
![]()












(එස්කූස් මා ලැන්ග්වේජ්
)





හෙහෙ කොහොමෙන් කොහොමෙන් හරි එළකිරි මිතුරන් ගැන නම් ලියන්න දේවල් එමටයි!
ඒත් බිසී schedule එකත් එක්ක ටිවී සීරීස් බැලීමෙ අපහසුතාවයක් ඇතිවී ඇති හෙයින් මෙහෙම කියමි
TV Series බලනවා නම් එල කොල්ලෙක්.
P.S - මචන් 2008-2009 කාලෙ member කෙනෙක් පෝස්ට්ස් 50,000ක් දැම්මමත් ඒක සමරන්න මේ වගේම පෝස්ට් දානවා
හොයලා බලපං , සමහර ඒවා පට්ටයි![]()
තේරුනේ නෑ කියන එක.තේරුනේ නෑ කියන එක.

ela ela.. berida oya wage ekak matath liyala dennaහෆ්ෆා හෑලි ලියන්න බෑ
මං කවදාවත් මගේ යාළුවෝ praise කරන්නෙ නෑ
හැබැයි එයාලා ඒක දන්නවා හික් හික් ඉතිං අවුලක් නෑ මොන දේ උනත් Friends forever
එලකිරි life එකෙන් හොඳ experience එකක් ලැබුනා මිනිස්සු අඳුරගන්න!
දැකලාවත් නැති අය බුදු ෆිට් වෙලා උදව් කරපු අවස්ථා අනන්තවත් තිබුනා, ඇත්ත ජීවිතේදි සෙටාර් උනා,උන්ගෙ ගෙවල් වල ගියා, උන් අපේ ගෙදර ආවා ලොල් විකාරයි! හික් හික් simply, පිස්සු නැටුවා! හෙහෙ හැමදාටමත් හොඳම යාළුවො වෙලා ඉදියි එයාලා
ඒ වගේම මරං කන්න තරම් තරහක් තිබුනු උදවිය එක්ක යාලු වෙලා දැන් එයාලා නැතුව ඉන්න බැරි සීනුත් වෙලා තියෙනව..
පවුලේ කෙනෙක් තරමටම සමීප වෙලා ඉන්න/හිටපු/ සහ නැති වෙමින් යන උදවියත් සිටි බව කිව යුතුයි
තව..හ්ම්ම්ම් පොඩි පොඩි ආරවුල් ලොකුවට ගත්තු සමහර ඈයො අපි එක්ක තරහත් උනා, සයිට් එකෙනුත් ගියා! එක එක්කෙනාගෙ හැටිනේ කියලා අපිත් තාම ඉන්නවා, සයිට් එක දාලා ගියේ නෑ
ඒ වගේම මට කෙළවන්නම හදපු ළගින්ම හිටි සමහරක් අයට කෙලවලාම දැම්මා(එස්කූස් මා ලැන්ග්වේජ්
)
හෙහෙ කොහොමෙන් කොහොමෙන් හරි එළකිරි මිතුරන් ගැන නම් ලියන්න දේවල් එමටයි!
ඒත් බිසී schedule එකත් එක්ක ටිවී සීරීස් බැලීමෙ අපහසුතාවයක් ඇතිවී ඇති හෙයින් මෙහෙම කියමි
P.S - මචන් 2008-2009 කාලෙ member කෙනෙක් පෝස්ට්ස් 50,000ක් දැම්මමත් ඒක සමරන්න මේ වගේම පෝස්ට් දානවා
හොයලා බලපං , සමහර ඒවා පට්ටයි
මලා අන්තිමට හෑල්ලක් ලියලා නේ
මේ මම මෙහෙම ලිව්වට අනික් අය හොඳට ලියපල්ලා හොඳේ!!![]()


kronic puthata mama sigi hadala deela thiyenawa wage mathakainutshell eken kiyanawanam ,,,godak machanz la innawa ,,dan samaharu active na
ekek kiyalana okkoma eka family ekak wage even u Mr.![]()
gud luck to all of u
yes issara hitiya godak kattiya dan online enne nee
okkoma yaaluwo 
kronic puthata mama sigi hadala deela thiyenawa wage mathakaiyes issara hitiya godak kattiya dan online enne nee
okkoma yaaluwo
![]()
mata subzero ge siggy hadala dunna ne