එලකිරි~මිතුරා

rotiya

Member
Feb 18, 2008
15,188
107
0
~> R0CKC!TY KURUN3G4L4 <~
same 2 me oi.. man liyanna ful try kala..
ammo iwara karanna ba dannwane..
man ahsre karana set eka:dull:
man sonik mallita kiwath ekka liyanwa kiyala.. bt ba oii:baffled::baffled:
oyata kiwama mokada ban.math bagayak withara liyala balin nan list eka diga wadi:baffled::baffled:thawa liyanda ehemmamai kattiya
passe epa una
liyala iwara karanda ba:rofl:
a hinda atha arala damma meya
1k hari ath araunoth upset ne:D
 
charitha.123

Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    මගේ නම් එලකිරි එකේ ඉන්න හොදම යාළුවා තමයි TDM කියන්නේ.පල්ලෙහා ඉන්නේ මෑන් ද මිනිහා තම්යි.:yes::yes::yes::yes:

    25615525.png
    http://elakiri.com/forum/member.php?u=14951

    අපි දෙන්නා නුවර Infortec 1 දි තමයි සෙට් උනේ.ඒකා මට ගොඩක් උදව් කරලා තියෙනවා.ඉන්ටර්නෙට් ගෑන මෙලොහසරක් නෙදෑන හිටි මට ඒ ගෑන තනියම ඉගන ගන්න තෑනට පත්කරේ මහතුවා තමයි.තව ලිනක්ස් ඈම්ම වෑඩි කරෙත් ,කොටින්ම එලකිරි එක ගෑන කියලා දුන්නෙත් මිනිහා තමයි.:rofl::rofl::rofl::rofl::rofl:

    මේකා පට්ට මීටරේ.ඒ උනට වස කම්මෑලියා.කොච්චර කම්මෑලිද කියලා දෑන ගන්න පුලුවන් මෙකාගේ කාමරේට ගියොත්,අම්මා දවස් 3න 4කට කලින් හදලා දුන්න හිස් තේ කෝප්ප ඈද යට තියෙනවා.
    :lol::lol::lol::lol::lol:

    තව ඉතින් එලකිරි එකට ආවට පස්සේ මං නොදන්න දෙවල් හුගක් ඉගෙන ගත්තා මේකේ ඉන්න නානාප්‍රකාර යළුවෝ නිසා.ඉතින් ඒ නිසා ඒ කට්ටියත් මගේ යළුවෝ තමයි.:P:P:P:P:P
     
    fazil00789

    Member
    Jan 16, 2009
    11,797
    667
    0
    39
    කාන්තාරය මැද
    අම්මෝ යාලුවො නම් ගොඩක් ඉන්නවා
    හැබැයි මුන් ගැහිලා කතා කරලා තියෙන්නෙ බෝම ටික දෙනයි
    ඇත්තටම මුහුනුවර දැකලා තියෙන අයව මන් මෙතන දාන්නම්

    kasun1986 -
    image.php
    - මගෙ බොක්ක..ඒත් මූ දැන් එන්නේ නෑ..බැදලද කොහෙද

    Dreams001 -
    image.php
    and *danushka* -
    image.php
    - එලකිරියේ ඉන්න හොදම අයියලා දෙන්නෙක් මුන් දෙන්නා
    සියාම් නම් පික්සු යකෙක්.. ධනුශ්ක අය්යා අපේ ආදරනීය එක් දරු පියා හෙ හෙ

    Angel_Senuri -
    image.php
    - මට හම්බුන පලවෙනි සහ හොදම යෙහෙලිය

    coolnishan -
    image.php
    - එල කොල්ලෙක්

    drcurry1406 -
    image.php
    - ඔසී ඉන්න පිස්සු පූසෙක්

    fernandokasu -
    image.php
    - මෙයා ගෙවල් පැත්තෙ හින්ද මුකුත් කියන්න බෑ

    fazil00789 -
    image.php
    - තවත් එලම කොල්ලෙක්

    lakshan000 -
    image.php
    - එලකිරියෙන් සෙට් උන හොද මල්ලියෙක්

    migaramk -
    image.php
    - මූව මන් ලගදිම හම්බවෙන්න ඉන්නෙ
    චැක් ඔය කේක් කාල් බඩ යන එකක් නෑ නේද

    Mr PERERA -
    image.php
    - දැකලා නොතිබ්බට හොද කොල්ලෙක්

    nadun07 -
    image.php
    - නියම කොල්ලෙක් ස්ලිට් එකෙන් තමා හම්බුනෙ

    තව ඉන්නවෝ
    ඉතිරි ටික පස්සෙ දාන්නම්
    තරහා වෙන්න එපෝ

    Thanks Machan Ubath Mata ehema thama apu dawas wala hamba weccha hodama fit ekak :D:D:D:yes::yes::yes: Thnks again
     
    fazil00789

    Member
    Jan 16, 2009
    11,797
    667
    0
    39
    කාන්තාරය මැද
    බොහෝම ස්තුතියි යාලුවා. තව දෙයක් කියන්න තියනවා. එලකිරි එකේ ලඟින්ම ආස්‍රය කරපු කිහිප දෙනෙක් මමත් මේ වෙලාවෙ මතක් කරන්න ඕනා. මිගාර ඇරුනාම මගේ ලඟින්ම හිටියේ,

    image.php
    Nisha

    image.php
    Djram

    නිෂා මගේ හොඳම යාලුවෙක්. Djram උඹත් එක්ක දවසක් මම මරාගත්තා. අතිමට සයිට් එකෙන් උඹ යන තැනටම පත් උනා. එහෙම වෙන්න හේතු උනේ කවුද කියලා උඹත් මමත් දෙන්නාම දන්නවා. වෙලාව ආවාම දෙමු රිදෙන්න. ඒත් අපි දැන් හොඳ යාලුවෝ. හොඳම යාලුවෝ.

    ඒ ඇරෙන්න මෙයාලාව මතක් කරන්නම ඕනා.

    image.php
    hemalsilva

    image.php
    Dharatha

    image.php
    anuru_1

    image.php
    fazil00789

    image.php
    Hayao

    image.php
    Mal Aiyya

    image.php
    mylove

    image.php
    Some

    image.php
    Samantha567

    Ruzza

    image.php
    kudos_utopia

    Thanks macha ubath mage hodama fit ekak ban school eke meet wela nathi unata EK eke set weccha maxxa yaluwek Thurstan Always Rox :D:D:yes::yes: ;)
     
    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    oyata kiwama mokada ban.math bagayak withara liyala balin nan list eka diga wadi:baffled::baffled:thawa liyanda ehemmamai kattiya
    passe epa una
    liyala iwara karanda ba:rofl:
    a hinda atha arala damma meya
    1k hari ath araunoth upset ne:D
    oww maath ehemayy..
    kotinma man nam tika mula idan liwath ekka :lol:
     
    virajsameera

    Well-known member
  • Jan 18, 2008
    5,729
    179
    63
    Nawa Muhudu Deshaye
    මත් දෑන් අවුරුදු 3කට කිට්ටු වෙන්න එලකිරි එක පවිච්චි කරනව , මුලින්ම එලකිරි අවෙ , සින්දුවක් බාන්න . , බාන්න දුන්නෑති හින්ද මල පෑනල නෙම් එක දිල රෙජ් උනා . හොද ෆිට් කට්ටිය ගොඩක් ඉන්නව මෙකෙන් අදුර ගත්ත , එක්කෙනෙක් දෙන්නෙක් කියලනම් කියන්න බෑ එහෙම . :yes:
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    හෆ්ෆා හෑලි ලියන්න බෑ :P
    මං කවදාවත් මගේ යාළුවෝ praise කරන්නෙ නෑ
    හැබැයි එයාලා ඒක දන්නවා හික් හික් ඉතිං අවුලක් නෑ මොන දේ උනත් Friends forever ;)

    එලකිරි life එකෙන් හොඳ experience එකක් ලැබුනා මිනිස්සු අඳුරගන්න! :yes:
    දැකලාවත් නැති අය බුදු ෆිට් වෙලා උදව් කරපු අවස්ථා අනන්තවත් තිබුනා, ඇත්ත ජීවිතේදි සෙටාර් උනා,උන්ගෙ ගෙවල් වල ගියා, උන් අපේ ගෙදර ආවා ලොල් විකාරයි! හික් හික් simply, පිස්සු නැටුවා! හෙහෙ හැමදාටමත් හොඳම යාළුවො වෙලා ඉදියි එයාලා :yes:

    ඒ වගේම මරං කන්න තරම් තරහක් තිබුනු උදවිය එක්ක යාලු වෙලා දැන් එයාලා නැතුව ඉන්න බැරි සීනුත් වෙලා තියෙනව..:P:P

    පවුලේ කෙනෙක් තරමටම සමීප වෙලා ඉන්න/හිටපු/ සහ නැති වෙමින් යන උදවියත් සිටි බව කිව යුතුයි :D
    තව..හ්ම්ම්ම් පොඩි පොඩි ආරවුල් ලොකුවට ගත්තු සමහර ඈයො අපි එක්ක තරහත් උනා, සයිට් එකෙනුත් ගියා! එක එක්කෙනාගෙ හැටිනේ කියලා අපිත් තාම ඉන්නවා, සයිට් එක දාලා ගියේ නෑ :)

    ඒ වගේම මට කෙළවන්නම හදපු ළගින්ම හිටි සමහරක් අයට කෙලවලාම දැම්මා :P (එස්කූස් මා ලැන්ග්වේජ් :P)

    හෙහෙ කොහොමෙන් කොහොමෙන් හරි එළකිරි මිතුරන් ගැන නම් ලියන්න දේවල් එමටයි!
    ඒත් බිසී schedule එකත් එක්ක ටිවී සීරීස් බැලීමෙ අපහසුතාවයක් ඇතිවී ඇති හෙයින් මෙහෙම කියමි :D:rofl:

    P.S - මචන් 2008-2009 කාලෙ member කෙනෙක් පෝස්ට්ස් 50,000ක් දැම්මමත් ඒක සමරන්න මේ වගේම පෝස්ට් දානවා :yes:
    හොයලා බලපං , සමහර ඒවා පට්ටයි ;)

    මලා අන්තිමට හෑල්ලක් ලියලා නේ :oo:
    මේ මම මෙහෙම ලිව්වට අනික් අය හොඳට ලියපල්ලා හොඳේ!! :D
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හෙහෙ කොහොමෙන් කොහොමෙන් හරි එළකිරි මිතුරන් ගැන නම් ලියන්න දේවල් එමටයි!
    ඒත් බිසී schedule එකත් එක්ක ටිවී සීරීස් බැලීමෙ අපහසුතාවයක් ඇතිවී ඇති හෙයින් මෙහෙම කියමි :D:rofl:

    TV Series බලනවා නම් එල කොල්ලෙක්.
    :yes:

    P.S - මචන් 2008-2009 කාලෙ member කෙනෙක් පෝස්ට්ස් 50,000ක් දැම්මමත් ඒක සමරන්න මේ වගේම පෝස්ට් දානවා :yes:
    හොයලා බලපං , සමහර ඒවා පට්ටයි ;)

    :nerd: තේරුනේ නෑ කියන එක.
     
    ela ela.. berida oya wage ekak matath liyala denna :lol:
    man me try karanwa liyanna..
    bt itz hard:dull:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    nutshell eken kiyanawanam ,,,godak machanz la innawa ,,dan samaharu active na
    ekek kiyalana okkoma eka family ekak wage even u Mr. :P

    gud luck to all of u
    kronic puthata mama sigi hadala deela thiyenawa wage mathakai :rofl: yes issara hitiya godak kattiya dan online enne nee :baffled: okkoma yaaluwo :yes: