එලකිරි යතාර්තය!!
මචන් මම නිකමට හිතුවෙ බන් උබල ඇත්තටම මාර කට්ටක් කන්නෙ මචන්ලා...බලපන් දවසකට එලකිරි ත්රෙඩ්ස් කීයක්නම් වැටෙනවා කියලද??? බලපන් උබ එක දවසකට කොච්චර කාලයක් කා දමනවද එලකිරි ඩොට් කොම් වෙනුවෙන්,( හරි බන් මාත් එහෙම තමයි),මේක තමයි බන් ජීවිතේ ..මොනදේ කරලා හරි තමන්ට ආත්ම තෘප්තියක් ලැබෙනවනම් ඒකතමයි මචන් වටිනාමදේ!!!! මොනදේ උනත් අනුන් එක්ක බෙදා හදා ගන්නවා කියන්නෙ පිනක් බන්..(ඔවු බන් උබට තමයි කියන්නෙ).....මට මේක වැටහුනේ පෙරේද බන් මම අලුත් නූලක් පටන් ගන්න ගිහින් කාපු කට්ට ගැන හිතලා තමයි මේ කියන්නෙ.we are family.elakiri.com

Last edited: