එලකිරි වලිමඩුව (වලියට බර අයට)

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    එලකිරි වලිමඩුව (වලියට බර අයට)

    ඉරෝසන්ගෙයි රත්තාගෙයි වලිය දැකලා මටත් හිතුනා වලිදාගන්න කැමති අයට එලකිරියේ තැනක් හදලා දෙන්න දැන් කට්ටියට ඇවිල්ලා ඇතිතරම් ගහමරාගන්න වටේ අයට පෙට්ට්‍රල් දාන්න ගිනි අවුලන්න රෙස්ලින් වල වගේ බලන් ඉන්න අයටත් ගහගන්න උන්ට ආධාර කරන්න ඔනේ එකක් පුළුවන් එතකොට නිකම් ඉන්න අහින්සකයන්ගේ Thread නාස්ති වෙන්නෙත් නෑ

    1
    2
    3
    දැන් පටාන්ගමු
     
    • Like
    Reactions: Dinu94

    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    ආ මුත්තෙ ඊයෙ වෙඩින් ඇනවසරි එකට අත්තම්ම එක්ක වලියක්වත් දාගත්තද? :shocked:
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ආ මුත්තෙ ඊයෙ වෙඩින් ඇනවසරි එකට අත්තම්ම එක්ක වලියක්වත් දාගත්තද? :shocked:

    ඒ යෝධි එක්ක කොහේ වලිදාගන්නද වලිදැම්මොත් කෑමත් නෑ හවුවෙන හැම දෙයිම මට කෙලලා අරිනවනේ පුතී:sorry:
     

    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    ඒ යෝධි එක්ක කොහේ වලිදාගන්නද වලිදැම්මොත් කෑමත් නෑ හවුවෙන හැම දෙයිම මට කෙලලා අරිනවනේ පුතී:sorry:

    උන්ද ඉන්නකං වලියට බර අය මේපැත්තට එනඑකක්නෑ මුත්තෙ
    :no:
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    උන්ද ඉන්නකං වලියට බර අය මේපැත්තට එනඑකක්නෑ මුත්තෙ
    :no:

    මේ දැනුත් මාව ගෙදරින් එලියට දාලා දොර වැහුවා පුතී ලැප් කබලත් එක්ක මේ පිලිකන්නට වෙලා ටයිප් කරන්නේ එකි එක්ක හැප්පෙන්න නම් ඉතින් බුස්ලී ආයේ ඉපදිලා ආවත් බෑ:no:
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    තෝත් කොහේ ඉදන් හරි එනවා නේද,,,
    රිදිලා , චරිත කෝ:lol:

    ආරාධිත අමුත්තන්
    ටිටී
    රෙඩ් ෆේම්
    ඉරෝෂන්

    තව කාටද ආරාදනා කරන්න ඔනේ
    දත් කිබුලාට:shocked: එහෙම?
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ආරාධිත අමුත්තන්
    ටිටී
    රෙඩ් ෆේම්
    ඉරෝෂන්

    තව කාටද ආරාදනා කරන්න ඔනේ
    දත් කිබුලාට:shocked: එහෙම?
    එයාට දැන්ම එපා.. ඔය රිදිලාට ඇන්ටනාව වැදුනම මේක උණුසුම් කරනවා.. ටිකකින් ඇමසියා ඇවිල්ලා ටිකක් ලියනවා.. ඊට පස්සේ කිඹුලත් මෙතන... ගයාන් එහෙම මොකක්දෝ ක්‍රමයකින් ලොග් වෙනවා:lol: