~එලකිරි සැගවුණු අමුත්තා 2014~

Status
Not open for further replies.

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඒක නම් ඇත්ත:rofl:


    උබ හරියටම හරිද බලන්න ගියානේ:nerd:
    නැත්තම් උඹත් ජයග්‍රාහකයෙක්:P
    :lol::lol::lol::lol:

    එකෙන්ම තෑන්ක්ස් මචෝ..
    :):):)
    අපිට ගිය පාර ඉවෙන්ට් එක ඉවර උනාම
    මේ ආතල් එක නැති උනා..උඹට මතක ඇතිනේ අපිට වෙච්ච දේ..
    :(:(:(:(:)

     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එතකොට මේ ටික?
    .................................


    :lol::lol:
    ඒ ටික කලින් කි‍යන්න බැරිවෙලානේ...... ඒ ටික ගැනත් නිකමට වගේ කි‍යන්නද......:P

    චීන සටන් කලාව පිළිබඳව උනන්දුවක් ඇත.
    මම නම් ඕවා ගැන උනන්දුවක් නෑ......හැබැ‍යි මෙහෙම කේස් එකක් ති‍යනවා.....:oo:
    2012 අවුරුද්ද වෙනකං Rex921 කි‍යන ID එක මගේ අ‍යි‍යත් පාවිච්චි කලා.......පොර ඕවට ආස හින්දා චීන සටන් ක්‍රම, තව ඔ‍ය වගේ දේවල් ගැන දාපු threads කිහිප‍යකුත් ති‍යනවා........:baffled:
    ඒක හින්දා කවුරුහරි මගේ profile එකට ගිහින් කුණු ගොඩවල් ඇවිස්සුවොත් නම් අනිවා මුලාවේ වැටෙනවා......:rofl:

    ශ්‍රී ලංකා උරුමයන් ගේ පැවැත්ම හා සුරකීම පිළිබඳව හඬ නගන්නෙකි.
    ඉස්සර නම් ටිකක් විතර කෑගැහුවා.....හැබැ‍යි දැන් නෑ.....(ලංකාවේ ඉන්න බීරි අලින්ට ඕවා කි‍යලා වැඩක් නෑ කි‍යන එක තේරුම් ගත්තා....):no:
    මේකත් දෙපැත්තට වැනෙන hint එකක්......:oo:

    ඉන්දියාවේ රසවත් සිද්දීන් ඇසු දුටු කල ඒවා රසවත් ලෙස ගෙන හැර පෑමට නොපැකිලිව ඉදිරිපත් වේ.
    පොඩ්ඩක්වත් ගැලපෙන්නේ නෑ.....මට ඔ‍ය ඉන්දි‍යන් පඩික්කම් පෙන්නන්න බෑ.......:angry:

    අප එදිනෙදා මුහුණදෙන විවිධ අභියෝග වලට සාර්ථකව මුහුණ දෙන්නේ කෙසේද යන්න පිළිබඳව දැනුවත් කිරීමට නිරතුරුවම ඉදිරිපත් වන්නෙකි.
    ගැලපෙන්නේ නෑ.....:baffled:
    මට ති‍යන ගැටලු වලටවත් විසඳුම් හො‍යාගන්න බැරුව ඉන්නකොට මං කොහොමද බන් වෙන අ‍යට උපදෙස් දෙන්නේ......:lol:

    විද්‍යා විෂයන් පිළිබඳව හදාරා හෝ ඒ පිළිබඳව විශේෂ උනන්දුවක් ඇති අයෙකි.
    හදාරලා නම් ති‍යනවා..... ඒත් විශේෂ උනන්දුවක් නෑ.....:rofl:

    කොහොම උනත් උඹ ඇතුලු සංවිධා‍යක මණ්ඩල‍ය කි‍යලා ති‍යනවත් වගේ ගැලපෙන සහ නොගැලපෙන විදි‍යට තම‍යි hints දීලා ති‍යෙන්නේ.....(100%ක් ගැලපෙන්නේ අරාට විතරම‍යි....):yes::rofl:
    එහෙම වෙන්නත් එපැ‍යි..... එතකොටනේ තරඟේ ආතල් එක ති‍යෙන්නේ.........:P
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    තරඟෙ ඉවරත් වෙලා.. :baffled: රෙප් ඉවරයි.. සංවිධායකයින්ට, ලැබුනු ගමන් රෙපක් එවන්නම්..
    You have given out too much Reputation in the last 24 hours, try again later.

    වෙන තරඟ නැද්ද? "බෝනික්කට නමක්" වගේ එකකුත් දාපල්ලකො.. :)

    හම්මේ ඉවෙන්ට් කෙරුවාව ලේසි නෑ
    5ක් හිටි නිසා මේක මෙයින් ගියේ
    එකෙක් ඉඳන් කරන්න ගියා නම් වහ කෑවා වගේ..

    :):):)
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    ඒ ටි
    කොහොම උනත් උඹ ඇතුලු සංවිධා‍යක මණ්ඩල‍ය කි‍යලා ති‍යනවත් වගේ ගැලපෙන සහ නොගැලපෙන විදි‍යට තම‍යි hints දීලා ති‍යෙන්නේ.....(100%ක් ගැලපෙන්නේ අරාට විතරම‍යි....):yes::rofl:
    එහෙම වෙන්නත් එපැ‍යි..... එතකොටනේ තරඟේ ආතල් එක ති‍යෙන්නේ.........:P
    dan oyata therenawa neda mama oya gana aha gahagena inna eke watinakama :P
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    Click here for සැගවුන අමුත්තා
    :):):) අපේ අසහාය නායක රොවියා දිනවන්න ඔබත් ඔබගේ මනාපය රොවින් ඉදිරියෙන් සලකුනු කර සහයෝගය ලබදෙන්න. අපි ඔබගේ රෙප් අගය ඉහල නංවන බවට සහතික වෙමු. :):):)

    Spartananim.gif

     
    • Like
    Reactions: animation

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    dan oyata therenawa neda mama oya gana aha gahagena inna eke watinakama :P
    අපරාදෙ මම ඉස්සෙල්ලම මූව පෝස්ට් කලා, පස්සෙ එඩිට් කරන්න ගිහින් ලිඳේ වැටුන..
    :(:(:(
    අවටාර් එකේ භයානක දෙයක් කිව්වම තමයි කෙලවුනෙ:frown:
     
    • Like
    Reactions: animation

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    http://www.elakiri.com/forum/showthread.php?t=1609856

    එළකිරි සමාජ වෙබ් අඩවියේ යහපත් පුරවැසියෙකු වන blacktulip හට ඔබගේ ඡන්දය ලබා දී ටිම් එක දිනවන්න සහයොගය දෙන්න කියලා ඉල්ලා සිටිනවා..

    අපිට චන්දෙ දෙන අය අපි අමතක කරන්නේ නෑ......

    දැන්ම දෙන්න වටිනා චන්දය අපතේ යවන්න එපා..... :)


    සුබම සුබ අලුත් අවුරුද්දක් වෙවා....!


    nnu0oy.jpg

     
    • Like
    Reactions: animation

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බොහොම ස්තූතියි මාළිංග අයියා..
    ඉවෙන්ට් එක පටන් ගත්ත වෙලාවේ ඉඳන්ම අපිත් එක්ක ‍රැඳී හිටියට.
    මේ ඉවෙන්ට් එකට ගිය පාර කඹ ඇද්දට වැඩිය මහන්සි උනා..
    මට වඩා පැනල් එකේ අනික් සෙට් එක මහන්සි උනා..ඉවෙන්ට් එක දිහා සිංහාවලෝකනය කරල බැලුවම නම් ඇත්තටම සතු‍ටු වෙන්න පුලුවන්..
    ලබන පාරත් මේ වගේම ඉවෙන්ට් එකකින් මුණ ගැහෙමු.
    :):):):)

    ඔව් ඉතින් දාන උත්තර බලන්න, හරි වැරදි බලන්න එපායෙ ත්‍රේඩ් එකේ හැම පොස්ට් එකක් ගානෙ ම වගේ කියවල. තව ඉතින් හින්ට්, අමුත්ත ගැන හොයන එක, උත්තර දෙන එක වගේ ගොඩක් දේවල් තියෙනවනෙ.

    එළ එළ එහෙනම් ලබන පාරත් මේ වගේ සාර්ථක දෙයක් කරන්නකො.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    thankYouDance.gif

    මට තමයි උබල ඔක්කොටම වඩා පට්ටම සන්තෝස. :):) විහිලුවට වගේ ත්‍රෙඩ් එකක් දාල ඇහුවේ මේ වගේ දෙයක් කරමුද කියල, කට්ටියම සෑහෙන්න සපෝර්ට් එකක් දුන්න එතන. ඒත් මම වැඩේ කරන්න නෙමේ හිටියේ, ලොකු ලොකු උන් ටිකක් නැතුව බෑනේ, කෙල්ලෙකුත් ඕන. ලොල්. :lol:

    ගොඩක් කට්ටිය ඕන සප් එකක් දෙන්නම් කිවුව ඒත් judge වෙන්න නම් බෑ කිවුව කරදර නිසා. දැන් තමයි ඒකේ අමාරුව තේරෙන්නේ. :) මගේ PM වලට රිප්ලයි කරපු හැමෝවම මතක් කරනව. ඒ වගේම අහපු ගමන් එන්නම් කියපු Shenic, පොඩි එකා Animation, Agresa, මෙයා නැත්තම් ඉවෙන්ට් එක කරන්න වෙන්නේ නෑ. :) අන්තිමට Randika මතක් කරන්න ඕන. රන්දිකය ගැන නම් මම මුකුත් කියන්නේ නෑ, හැමෝම දන්නව වගේ සුපිරි ඩයල් එකක්. :rolleyes::rolleyes:

    ත්‍රෙඩ් එකේ හිටපු රිප්ලයි කරපු, ගෙස් කරපු හැමෝටම තෑන්ක්ස්. මම පරන ගොඩක් සීනියර් මෙම්බර් කෙනෙක් නොවුනත් මදි නොකියන්න හැමෝම සපෝර්ට් කරා වැඩේට.
    හොද යාලුවෝ ටිකකුත් අදුරගත්ත. :)
    ~THANKS ALL~




    අලුත් පරණ භේදයක් එළකිරි එකේ නෑ. කවුරු හොඳ‘ දෙයක් කළත් එයාට තැන තියෙනව :D එළ එළ මේ වගේ දේවල් දිගට ම කරන්න. ස්තූතියි මේ තරඟය පවත්වීමට කටයුතු කළාට.

    Bohoma sthuthi maali aiya :)

    ස්තූතියි ඔයාටත් සෑහෙන මහන්සිවෙලා කට්ටියට මේ වගේ විනෝදයක්, අවුරුද්දට යම් ක්‍රියාකාරකමක් ලබාදෙන්න කටයුතු කළාට.


    බොහොම ස්තුති මචන්... අපිටත් ගොඩක් සතුටුයි ඔබේ සහභාගිත්වය ගැන... :yes:

    එළකිරි මිත්‍රයා ඔබතුමාත් රෑ නිදිවරාගෙන ත්‍රේඩ් එකේ ඉඳල මේ තරඟයේ සාර්ථකත්වයට දායක වුණාට ස්තූතියි.
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :growl::growl:
    ene matath senasili thegi dennakoo
    උබට මොන සැනසිලි තෑගිද බන්:rofl:
    :lol::lol::lol::lol:

    එකෙන්ම තෑන්ක්ස් මචෝ..
    :):):)
    අපිට ගිය පාර ඉවෙන්ට් එක ඉවර උනාම
    මේ ආතල් එක නැති උනා..උඹට මතක ඇතිනේ අපිට වෙච්ච දේ..
    :(:(:(:(:)

    ගිය පාර ඒවා ගැන නම් කතාකරලා වැඩක් නෑ:rofl:ඒවා කොහොම අමතකවෙන්නද:Pලබන අවුරුද්දෙත් ඉවෙන්ට් එක කරමු
    11.gif
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    :lol:

    එහෙම එකක් නෑ බන්......ගි‍ය පාර කඹ අදින්න ගිහින් වෙච්ච කේස් හින්දා මං කොහොමත් හිතන් හිටි‍යේ මේ අවුරුද්දේ නම් ඒ පැත්තටවත් ‍යන්නේ නෑ කි‍යලා......:dull:
    ඉතින් ගන්න ති‍යන ආතල් ඔක්කොම මේ ත්‍රෙඩ් එකේ ගත්තා......:rofl:

    මම නම් කලින් ඕක කරලා නම් නෑ... එත් මට හිතෙනවා බං මේ හොඳට ඉන්න කොල්ලෝ ටික තරහ කර ගන්න වැඩක් වගේ.. :no:
     
    Status
    Not open for further replies.