~එලකිරි සැගවුණු අමුත්තා 2014~

Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
අඩෝ මේ උබ අර ප්‍රසාදයගේ ඇවෙටර් එකට දාපු සිද්දියට මම ජිෆ් එකක් හැදුව බලපන් අන්තිමට වෙන්නේ මේක
e5lb3s.jpg
:lol::lol::lol::lol::lol::lol::lol:
 

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    පට්ට පගා කාරයො ටිකක් මෙකෙ ඉන්නෙ කියලා දෑනගත්තෙ කබෙ අදිද්දි තමා:lol:

    :lol::lol: මල නේද වාසියට හෝයියා කිව්වම? මටත් ගිය පාර ඔහොම තමයි.. :lol: මේ පාර නම් පිලක් ගන්නේ නැතුව හොඳාට බඩ පුරවගත්ත :rolleyes::rolleyes:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අඩෝ බටු ඇටේ ඇගියද ? ඒ උනාට ඇගිය රන්දිකයට තමයි බටු රන්දික කියන්නේ :shocked::oo:
    පිස්සුද බන්..... ඇගි‍යට ඉස්සර ඉඳන්ම "බටු ආච්චි" කි‍යලනේ කි‍යන්නේ......:lol:
    :P
    තරඟයේ ජයග්‍රහණයෙන් මම ඉවත් වෙනවා........ !!!!
    අඩෝ copy paste අනාත‍යා.....තෝව කපනවා අන්නාසි හැඩේට......
    99.gif

    :shocked::shocked: දැන් තුවක්කු වලින් ද ගණුදෙනු කරන්නෙ අවුරුද්දට? :rofl:
    ඔව් ඔව්..... ඊට අමතරව පිහි වලිනුත් ගණුදෙනු කරනවා......
    tuzki-bunny-emoticon-027.gif
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    පිස්සුද බන්..... ඇගි‍යට ඉස්සර ඉඳන්ම "බටු ආච්චි" කි‍යලනේ කි‍යන්නේ......:lol:

    :P

    අඩෝ copy paste අනාත‍යා.....තෝව කපනවා අන්නාසි හැඩේට......
    99.gif


    ඔව් ඔව්..... ඊට අමතරව පිහි වලිනුත් ගණුදෙනු කරනවා......
    tuzki-bunny-emoticon-027.gif
    අඩෝ copy paste අනාත‍යා.....තෝව කපනවා අන්නාසි හැඩේට......
    99.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පට්ට පගා කාරයො ටිකක් මෙකෙ ඉන්නෙ කියලා දෑනගත්තෙ කබෙ අදිද්දි තමා:lol:
    අඩෝ මාත් උඹට උඹට ඡන්දේ දුන්නා.....මට මොනවහරි දීපන්.....:angry:

    රෙප් දෙනවා නම් කි‍යන්න එපා..... ඕවගෙන් ටොපි‍යක්වත් කන්න පුලුවන් යැ.....:baffled::growl:
    උඹලගෙ හිතේ තියෙන අප්සට් ගතිය නැතිවෙලා යන්න රෙපකින් ගැහුවනම් මරු
    Sleepy01.gif
    හිටු.....තඩි පින්තූර‍යක් හම්බවුන ගමන් දෙන්නම් තොට හොඳව‍යින් රෙපක්......
    56.gif
     

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    උඹ නං බැඳපු ගෑනි වෙනුවෙන්නෙ ඔහොම වෙන්නෙ මුන් ජීවිතේට දැකපුවත් නැති කෙල්ලෙක් වෙනුවෙන් ඔක්කොම නීති කඩන එකනෙ ඉවසන්න බැරි.

    කඩපු එක නීතියක් පෙන්නපන්? :angry::angry:
     
    Status
    Not open for further replies.