අඩෝ මේ උබ අර ප්රසාදයගේ ඇවෙටර් එකට දාපු සිද්දියට මම ජිෆ් එකක් හැදුව බලපන් අන්තිමට වෙන්නේ මේක
![]()

අඩෝ මේ උබ අර ප්රසාදයගේ ඇවෙටර් එකට දාපු සිද්දියට මම ජිෆ් එකක් හැදුව බලපන් අන්තිමට වෙන්නේ මේක
![]()

නෑ මම නම් ආවේ රෙප් පාරක් ගිලින්න...උබල සෙට් වෙලා නේද ආවේ?![]()
![]()
එත් sasliit ආවේ රෙප් වල සුවඳට 

උඹ නං බැඳපු ගෑනි වෙනුවෙන්නෙ ඔහොම වෙන්නෙ මුන් ජීවිතේට දැකපුවත් නැති කෙල්ලෙක් වෙනුවෙන් ඔක්කොම නීති කඩන එකනෙ ඉවසන්න බැරි.

පට්ට පගා කාරයො ටිකක් මෙකෙ ඉන්නෙ කියලා දෑනගත්තෙ කබෙ අදිද්දි තමා![]()

මල නේද වාසියට හෝයියා කිව්වම? මටත් ගිය පාර ඔහොම තමයි..
මේ පාර නම් පිලක් ගන්නේ නැතුව හොඳාට බඩ පුරවගත්ත 

පිස්සුද බන්..... ඇගියට ඉස්සර ඉඳන්ම "බටු ආච්චි" කියලනේ කියන්නේ......අඩෝ බටු ඇටේ ඇගියද ? ඒ උනාට ඇගිය රන්දිකයට තමයි බටු රන්දික කියන්නේ![]()

අඩෝ copy paste අනාතයා.....තෝව කපනවා අන්නාසි හැඩේට......තරඟයේ ජයග්රහණයෙන් මම ඉවත් වෙනවා........ !!!!
ඔව් ඔව්..... ඊට අමතරව පිහි වලිනුත් ගණුදෙනු කරනවා......දැන් තුවක්කු වලින් ද ගණුදෙනු කරන්නෙ අවුරුද්දට?
![]()
රෙප් එහෙම තියෙනවයි ඉතිරිවෙලා මැණිකෙ...![]()

අඩෝ මේ උබ අර ප්රසාදයගේ ඇවෙටර් එකට දාපු සිද්දියට මම ජිෆ් එකක් හැදුව බලපන් අන්තිමට වෙන්නේ මේක
![]()

අඩෝ copy paste අනාතයා.....තෝව කපනවා අන්නාසි හැඩේට......පිස්සුද බන්..... ඇගියට ඉස්සර ඉඳන්ම "බටු ආච්චි" කියලනේ කියන්නේ......
අඩෝ copy paste අනාතයා.....තෝව කපනවා අන්නාසි හැඩේට......![]()
ඔව් ඔව්..... ඊට අමතරව පිහි වලිනුත් ගණුදෙනු කරනවා......![]()
ඔය හිතේ තියෙන අප්සට් ගතිය නැතිවෙලා යන්න රෙපකින් මට ගැහුවනම් මරු
අඩෝ මාත් උඹට උඹට ඡන්දේ දුන්නා.....මට මොනවහරි දීපන්.....පට්ට පගා කාරයො ටිකක් මෙකෙ ඉන්නෙ කියලා දෑනගත්තෙ කබෙ අදිද්දි තමා![]()

හිටු.....තඩි පින්තූරයක් හම්බවුන ගමන් දෙන්නම් තොට හොඳවයින් රෙපක්......උඹලගෙ හිතේ තියෙන අප්සට් ගතිය නැතිවෙලා යන්න රෙපකින් ගැහුවනම් මරු![]()
උඹ නං බැඳපු ගෑනි වෙනුවෙන්නෙ ඔහොම වෙන්නෙ මුන් ජීවිතේට දැකපුවත් නැති කෙල්ලෙක් වෙනුවෙන් ඔක්කොම නීති කඩන එකනෙ ඉවසන්න බැරි.