එලකිරි Night Club V

Status
Not open for further replies.
May 15, 2010
1,654
109
0
In your heart.....
කොහොමත් ඔලුව පොල් ගෙඩියක් වගේ තමා, ඇතුලෙන් වැඩි ප්‍රමානයක් හිස්....

ඔයාගේද???? :P:P:P පොඩ්ඩක්වත් බය වෙන්න එපා. මම ඔයා ගැන එහෙම හිතන්නේ නෑ
m0446.gif
අපේ අම්ම කියල තියෙන්නේ කිසිම පුද්ගලයෙක්ව අවතක්සේරු කරන්න එපා කියල. You never know what a person capable of....... :cool::cool:
 
DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    අපේ රට තරම් ජීවත් වෙන්න හොඳ රටක් වෙන කොහෙවත් නෑ, ඒත් මේ පාලකයො කියන වේසිලා ටික මේ රට කාලකන්නි කරල තියෙන්නෙ :dull:

    ඒක නම් එහෙම තමයි සහෝ...මන් දෙයක් කියන්නම් මීට වඩා අමාරු කාලවල් වලට අපේ රට අපේ මිනිස්සු මුණ දීල තියෙනවා මචන්... පෘතුගීසි ලන්දේසි සුද්දගේ කාලෙටත් එහා ඉදන්ම ඒක එහෙම තමයි... එදා ඒ මිනිස්සු දිවි හිමියෙන් මේ රට රැකපු නිසා තමයි අදටත් මෙහෙම හරි අපි ඉන්නේ...

    ඇත්ත එදාට වඩා අද වෙනස් මිනිස්සු වෙනස්... ජිවන රටාව මේ හැම දෙයක්ම වෙනස් ...හැබැයි අපි කෙලින් හරියට හිටියොත් ඔය මිසදෙටු පාලකයෝ සර්ව ආගමික පුට්ටු කාරයෝ පුස්සක් විතරයි...

    ඒක නිසා රට වෙනුවෙන් දෙයක් කරන්න බලමු..රට දාල යන ඒක නෙවෙයි මචන් කරන්න ඕන...
    කලකිරෙන්න එපා මචන්... අපි උඹල මේ රටට ඕන තරුණ ජවය....
    මේ රටෙන් ගිහින් අපි ජ්වත් වෙලා වැඩක තියෙනවද බන්... ඉපදුන තැන රැකගම්මු..
    නැත්තම් හම්බයන්ට රට දුන්න වගේ වැඩක වෙයි කවද හරි ..
     
    • Like
    Reactions: Rex921

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නෑ දැන් එල,, පේනවනෙ ප්‍රතිචාර...:rofl:
    එ‍යාගේ මොන විදි‍යේ ප්‍රතිචාර තිබුනත් අවුලක් නෑ.....:rofl::rofl::rofl:
    ඒවට හරි‍යන්න තම‍යි කලින්ම එ‍යාට ටැග් එකක් දුන්නේ......:cool::cool::cool:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    සුදු රෝස;15048255 said:
    ඔයාගේද???? :P:P:P පොඩ්ඩක්වත් බය වෙන්න එපා. මම ඔයා ගැන එහෙම හිතන්නේ නෑ
    m0446.gif
    අපේ අම්ම කියල තියෙන්නේ කිසිම පුද්ගලයෙක්ව අවතක්සේරු කරන්න එපා කියල. You never know what a person capable of....... :cool::cool:
    පොඩ්ඩක්වත් බය නෑ, අම්මාගෙ ඔලුවත් පොල් ගෙඩියක් නිසා....:rofl:
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    එ‍යාගේ මොන විදි‍යේ ප්‍රතිචාර තිබුනත් අවුලක් නෑ.....:rofl::rofl::rofl:
    ඒවට හරි‍යන්න තම‍යි කලින්ම එ‍යාට ටැග් එකක් දුන්නේ......:cool::cool::cool:

    :frown::frown: එහෙනම් මට තව ටැග් එකක් ඕන.............
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඒක නම් එහෙම තමයි සහෝ...මන් දෙයක් කියන්නම් මීට වඩා අමාරු කාලවල් වලට අපේ රට අපේ මිනිස්සු මුණ දීල තියෙනවා මචන්... පෘතුගීසි ලන්දේසි සුද්දගේ කාලෙටත් එහා ඉදන්ම ඒක එහෙම තමයි... එදා ඒ මිනිස්සු දිවි හිමියෙන් මේ රට රැකපු නිසා තමයි අදටත් මෙහෙම හරි අපි ඉන්නේ...

    ඇත්ත එදාට වඩා අද වෙනස් මිනිස්සු වෙනස්... ජිවන රටාව මේ හැම දෙයක්ම වෙනස් ...හැබැයි අපි කෙලින් හරියට හිටියොත් ඔය මිසදෙටු පාලකයෝ සර්ව ආගමික පුට්ටු කාරයෝ පුස්සක් විතරයි...

    ඒක නිසා රට වෙනුවෙන් දෙයක් කරන්න බලමු..රට දාල යන ඒක නෙවෙයි මචන් කරන්න ඕන...
    කලකිරෙන්න එපා මචන්... අපි උඹල මේ රටට ඕන තරුණ ජවය....
    මේ රටෙන් ගිහින් අපි ජ්වත් වෙලා වැඩක තියෙනවද බන්... ඉපදුන තැන රැකගම්මු..
    නැත්තම් හම්බයන්ට රට දුන්න වගේ වැඩක වෙයි කවද හරි ..
    නි‍යම කතාව......:yes::yes::yes:
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    පොඩ්ඩක්වත් බය නෑ, අම්මාගෙ ඔලුවත් පොල් ගෙඩියක් නිසා....:rofl:

    මේ පිංකි, නිකම් බූරුවෙක් වගේ කතා කරන්න එපා තේරුනාද???? අම්මලට මොකුත් කියන්න එන්න එපා....... ඔයාගෙ අම්ම ඔයාට මොනවා ඉගැන්නුවද මම දන්නේ නෑ........ හැබැයි මගේ අම්ම මට හොඳ සාරධර්ම කියල දීල තියෙනවා. නිකම් කට තිබ්බ පලියට දොඩවන්න එපා.
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුදු රෝස;15048287 said:
    හිනා වෙන්න බැරි හින්ද :oo::oo::oo:

    කෝ???:rolleyes::rolleyes::rolleyes:
    හා.....:baffled::baffled::baffled:

    ඔ‍ය වැටුනේ අපූරුවට......
    :rofl::rofl::rofl:
    සුදු රෝස;15048306 said:
    :frown::frown: එහෙනම් මට තව ටැග් එකක් ඕන.............
    බෑ.... එතකොට මට ඉතුරු වෙන්නේ ටැග් එක‍යි......:baffled::baffled::baffled:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    සුදු රෝස;15048332 said:
    මේ පිංකි, නිකම් බූරුවෙක් වගේ කතා කරන්න එපා තේරුනාද???? අම්මලට මොකුත් කියන්න එන්න එපා....... ඔයාගෙ අම්ම ඔයාට මොනවා ඉගැන්නුවද මම දන්නේ නෑ........ හැබැයි මගේ අම්ම මට හොඳ සාරධර්ම කියල දීල තියෙනවා. නිකම් කට තිබ්බ පලියට දොඩවන්න එපා.
    :oo:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුදු රෝස;15048389 said:
    මම වෙන වෙලේක එන්නම්. මම ගියා. කට්ටියටම බුදු සරණයි............ ටටා.....
    තද වෙලා වගේ.......හරි හරි......තරහ නිවුනාම ආපහු එන්න......:dull::dull::dull:

    තෙරුවන් සරණ‍යි......
     
    Status
    Not open for further replies.