එලකිරි Night Club V

Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
ඒ ගැන නම් කි‍යලා වැඩක් නෑ......:baffled::baffled::baffled:
අපි ගි‍යාම කි‍යනවා "මල්ලි ඔ‍යගොල්ලෝ මට වැඩි‍ය ඕවා ගැන දන්නවනේ.....හොඳ එකක් තොරාගන්න මම ගාන අඩුකරලා දෙන්නම්." කි‍යලා......:rofl::rofl::rofl:

හැබැ‍යි ඉතින් ඌ කි‍යනවා වගේම ගණන් අඩු කරලත් දෙනවා......
:yes::yes::yes:
එහෙම තමා හිත හොද මනුස්සයො ඉන්නෙ ඔය පැත්තෙ
tuzki-bunny-emoticon-011.gif
 
NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඒ ගැන නම් කි‍යලා වැඩක් නෑ......:baffled::baffled::baffled:
    අපි ගි‍යාම කි‍යනවා "මල්ලි ඔ‍යගොල්ලෝ මට වැඩි‍ය ඕවා ගැන දන්නවනේ.....හොඳ එකක් තොරාගන්න මම ගාන අඩුකරලා දෙන්නම්." කි‍යලා......:rofl::rofl::rofl:

    හැබැ‍යි ඉතින් ඌ කි‍යනවා වගේම ගණන් අඩු කරලත් දෙනවා......
    :yes::yes::yes:
    :cool::cool::cool:
    මරු පොරක් බන් ,,,
    ඌ කොහෙන්ද දන්නේ නැහැ බඩු ගේන්නේ ........
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :cool::cool::cool:
    මරු පොරක් බන් ,,,
    ඌ කොහෙන්ද දන්නේ නැහැ බඩු ගේන්නේ ........
    ඌ කෙලින්ම stock ගෙන්නන කතාවක් තම‍යි කි‍යන්නේ......:rolleyes::rolleyes::rolleyes:

    ඒත් හරි‍යටම කි‍යන්නේ නෑ......බිස්නස් එකට බඩේ පාර වදි‍යි කි‍යලා වෙන්න ඇති......
    :rofl::rofl::rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    000203F2.gif

    කුරුණෑගල තියෙන්නේ බුට් පාරක්ද ,,,
    තාවකාලික වෙන්වීමක වියෝවක්ද .............:sorry:
    :sorry::sorry:
    එහෙම බම්බුවක් නෙවෙ‍යි...... උගේ අනාගත‍ය ති‍යෙන්නේ කුරුණෑගල........:rofl::rofl::rofl:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඌ කෙලින්ම stock ගෙන්නන කතාවක් තම‍යි කි‍යන්නේ......:rolleyes::rolleyes::rolleyes:

    ඒත් හරි‍යටම කි‍යන්නේ නෑ......බිස්නස් එකට බඩේ පාර වදි‍යි කි‍යලා වෙන්න ඇති......
    :rofl::rofl::rofl:
    :lol::lol::lol:
    කොහොමටත් මල්ලී ඌ ඒ ගානටත් දීලා අරවගේ වොරන්ටියකුත් දෙන එක
    පට්ටම වටිනවා .........
    :yes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :lol::lol::lol:
    කොහොමටත් මල්ලී ඌ ඒ ගානටත් දීලා අරවගේ වොරන්ටියකුත් දෙන එක
    පට්ටම වටිනවා .........
    :yes:
    ඔව් ඔව්..... ඒක නම් වටිනවා තම‍යි......:yes::yes::yes:
     
    Status
    Not open for further replies.