ඔටුවා අදත් පරණ ත්‍රෙඩ් එකක් බම්ප් කරලා......මම උගේ post එක quote කලේ නෑනේ....... අපරාදේ.......








ඕකට මොන ප්‍රශ්නද බන්...... ඔය උගේ හැටි......සස්ලිට් මොකක් හරි ප්‍රශ්නයක්ද පිස්සු නටන්නේ



කොස්සයි ඉදලයි හන්ගල නෝන වට පිටේ නැති ඕනම වෙලාවක ට්‍රයි කොරපිය....![]()

bump kalatada ubawadha mattu wune danඔටුවා අදත් පරණ ත්‍රෙඩ් එකක් බම්ප් කරලා......මම උගේ post එක quote කලේ නෑනේ....... අපරාදේ.......![]()

මා විසින් ලබා දුන් ඉගි ඔස්සේ ඔබ ගමන් කර ඇති අයුරු ප්‍රශංසනීයයි සහෝ.. ඔව් ඔබ පවසනා දේ සහතික ඇත්ත.. මීටත් එහා ගිය තවත් ගැටළු රාශියක් මෙහි අන්තර්ගතව තිබෙනවා.. එය එක් එක් පුද්ගලයන්ට සාපේක්ෂවන අතර කාලානුරූපි වනවා.. ඒ නිසාවෙන්මයි මා මෙහි ප්‍රශ්ණ 100ක් පමණ ඇතැයි සදහන් කරන්නේ...තෙරුනෙ නැ ට්යිබ් ලයිට් වගේ![]()



danne naeසස්ලිට් මොකක් හරි ප්‍රශ්නයක්ද පිස්සු නටන්නේ


u me dawas wala pissu kelinawa wadi wage banඕකට මොන ප්‍රශ්නද බන්...... ඔය උගේ හැටි......![]()

දෙන්නම නෙවෙයි.....bump kalatada ubawadha mattu wune dan![]()









පෝයක් ලංවෙලත් නෑනේ......මොකක්ද දන්නේ නෑ සීන් එක......u me dawas wala pissu kelinawa wadi wage ban![]()



කෝච්චි ට්‍රිප් එකද.....මට නම් යන්න වෙන්නේ නෑ බන්......මේ උබලා අර ට්‍රිප් එක යනවද![]()



එලස්.....සුභ රාත්‍රියක්.....මම යනවා දොයියන්න...........හැමොටම බුදු සරණයි



ඔව්කෝච්චි ට්‍රිප් එකද.....මට නම් යන්න වෙන්නේ නෑ බන්......![]()
එහෙම්ද
බුදුසරණයි!මම යනවා දොයියන්න...........හැමොටම බුදු සරණයි
උඹ ඉතින් කොහොමත් යනවනේ......Elakiri Traveler Team එකේ එකෙක්නේ......ඔව්එහෙම්ද



මම එකෙ සාමජිකයෙක් නෙමෙයිඋඹ ඉතින් කොහොමත් යනවනේ......Elakiri Traveler Team එකේ එකෙක්නේ......![]()
සංචාරක කන්ඩායමෙ එවුන්ට් ඇහෙන්න කියන්න එපා යකො