එලකිරි Night Club V

Status
Not open for further replies.

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
දවල්ට ගහන photosනේ බන්.....phone එකෙන් උනත් අවුලක් නැ.....:yes::yes::yes:
( ඇත්තම කිව්වොත් මටත් කැම් එකක් නෑ....ගමරාලගේ වංගෙඩි‍ය වගේ phone එක තම‍යි හැම මගුලටම පාවිච්චි කරන්නේ.....
:P:P:P)
ඔව් ඔව්.....උන් photos edit කරලා.....ලස්සනට කතාවක් වගේ ගලපලා thread එක දානකොට ටිකක් කල් ‍යනවා තම‍යි......:baffled::baffled::baffled:

:rofl:මමත් එහෙමයි බන්:P
මගෙ 4න් එකෙ කොලිටි එක අඩුයි බන්:oo: දැන් ෆ්ලැසර් එක වැඩ කරන්නෙත් නැ කෝල් එකක් ගන්න කොට අනිවා හැන්ඩ්ෆ්‍රී(ලවුඩ්ස්පිකර්) දාන්න ඔනෙ :baffled:නැත්නම් ඌ කියන එක තියා මම කියන එකවත් ඇහෙන්නෙ නැ:rofl: සොෆ්ට්වෙයාර් අවුලක්:dull:

ela ela:rofl:
:rofl:
uba pitasakwala yanwaka rupayak gaththa nedha 4n eken:rolleyes:
api giya.gn8
:cool:
උබ දැක්කා නෙ ඒක:rolleyes: කරුමෙට මෝල් ගසුත් පත්තු වෙනවලු නෙ:rofl:
එල එල බුදුසරණයී!

ප්‍රගි‍යෝ මොකක්ද බන් මේ පිටසක්වල සීන් එක......:oo::oo::oo:
එල එල.....සුභ රාත්‍රි‍යක්.....:cool::cool::cool:
තෙරුවන් සරණ‍යි......

නැ බන් අර පිටසක්වල ආක්ක්‍රමන කාලෙ:P එලි කැරකුන දව්ස් වල වගෙ මමත් දවල් වලාකුලක ෆොටො එකක් අරගෙන:rofl: ටික දවසකට පස්සෙ 4න් එකෙ පින්තුර බලද්දි අහම්බෙන් වගෙ දැක්ක යු ඇෆ් ඕ එකක් වගෙ දෙයක්:baffled: මම හෙට බලල තිබුනොත් පික් එක පෙන්වන්නම්;)
මමත් කැපුනා බන් සුබ රාත්‍රියක්
බුදුසරණයි!
 
Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :rofl:මමත් එහෙමයි බන්:P
    මගෙ 4න් එකෙ කොලිටි එක අඩුයි බන්:oo: දැන් ෆ්ලැසර් එක වැඩ කරන්නෙත් නැ කෝල් එකක් ගන්න කොට අනිවා හැන්ඩ්ෆ්‍රී(ලවුඩ්ස්පිකර්) දාන්න ඔනෙ :baffled:නැත්නම් ඌ කියන එක තියා මම කියන එකවත් ඇහෙන්නෙ නැ:rofl: සොෆ්ට්වෙයාර් අවුලක්:dull:

    නැ බන් අර පිටසක්වල ආක්ක්‍රමන කාලෙ:P එලි කැරකුන දව්ස් වල වගෙ මමත් දවල් වලාකුලක ෆොටො එකක් අරගෙන:rofl: ටික දවසකට පස්සෙ 4න් එකෙ පින්තුර බලද්දි අහම්බෙන් වගෙ දැක්ක යු ඇෆ් ඕ එකක් වගෙ දෙයක්:baffled: මම හෙට බලල තිබුනොත් පික් එක පෙන්වන්නම්;)
    මමත් කැපුනා බන් සුබ රාත්‍රියක්
    බුදුසරණයි!
    හෆො‍යි.....ජාත්‍යන්තර සම්මාන‍යක් දි‍ය හැකි තත්ව‍යේ ෆෝන් එකක් වගේ.......:baffled::baffled::baffled:

    UFO එකක් කි‍යලා කපුටෙක් පි‍යාඹපු පින්තූරක් අරගෙන නෙවෙ‍යි නේද........:dull::dull::dull:

    හැමෝම ‍යනවා වගේ...... එහෙනම් මමත් ‍යනවා......
    හොරෙන් thread එක බලන අ‍යට සුභ රාත්‍රි‍යක්......

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726