post 1000ටත් වැඩිය ගහපු කොටු 11ත් තිබුන fake ID මාට්ටුවෙලා තියනවා කියලා ඔයා දන්නවා ඇති නේද සහෝ.........![]()
post 1000ටත් වැඩිය ගහපු කොටු 11ත් තිබුන fake ID මාට්ටුවෙලා තියනවා කියලා ඔයා දන්නවා ඇති නේද සහෝ.........![]()

මෙන්න මේක බන් වලාකුලේ පහල හරියෙ තියෙන්නෙ සූම් කරලා බලපන්හෆොයි.....ජාත්‍යන්තර සම්මානයක් දිය හැකි තත්වයේ ෆෝන් එකක් වගේ.......
UFO එකක් කියලා කපුටෙක් පියාඹපු පින්තූරක් අරගෙන නෙවෙයි නේද........
හැමෝම යනවා වගේ...... එහෙනම් මමත් යනවා......
හොරෙන් thread එක බලන අයට සුභ රාත්‍රියක්......
මොකද්ද මේ
මමත් එන්න කියල බැලුවෙමම යනවා![]()
උබෙ 4න් නම්බර් එකක් මොකක් හලි තියෙද
කැලි 5හෙ ටොර්ච් එක ගැන නෙමෙයි කිව්වෙ
මගෙ 4න් එකෙ කැමර් කොලිටිය
මේකෙම ද කොහෙද දැම්මෙmama dakka,ube thread ekaka dammane 4to eka
night club ekemdha dannth nae![]()

හිතාගන්න බෑ බන්........බෝලයක් වගේ එකක් තමයි මට නම් පේන්නේ........මෙන්න මේක බන් වලාකුලේ පහල හරියෙ තියෙන්නෙ සූම් කරලා බලපන්මොකද්ද මේ
IMAGE



ඔය Indian English යකෝ......ඒකවත් උඹට තේරෙන්නේ නැද්ද.....






දන්නෝ දනිති.....මොකක්ද මුගෙ ඇත්ත නම




හිතාගන්න බෑ බන්........බෝලයක් වගේ එකක් තමයි මට නම් පේන්නේ........
ඔය Indian English යකෝ......ඒකවත් උඹට තේරෙන්නේ නැද්ද.....
ඔය facebook page එක කරන එකා තමයි Indian English ලෝකෙට හඳුන්වලා දුන්නේ.......![]()
ඒක තියෙන දුර සහ එකෙ සයිස් එක දැක්කම නම් කුරුල්ලෙක් සරුන්ගලයක් වගෙ දෙයක් වෙන්න බැ
කුරුල්ලෙක්, සරුංගලයක් නම් නෙවෙයි වගේ තමයි......බෝලයක් කිව්වට බොලයක්ම නෙමෙයි වගෙඒක තියෙන දුර සහ එකෙ සයිස් එක දැක්කම නම් කුරුල්ලෙක් සරුන්ගලයක් වගෙ දෙයක් වෙන්න බැ



සුදු රෝස;15096418 said:hmm......
ෆෙක් හොරෙක් ඔකා![]()
දන්නෝ දනිති වුනාට මන් දන්නේ නැ නේ![]()
මේකෙම ද කොහෙද දැම්මෙ

දන්නෝ දනිති.....![]()

u apu weleka ahaganinදන්නෝ දනිති වුනාට මන් දන්නේ නැ නේ![]()
