එලකිරි Night Club V

Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක

පූස්;15100295 said:
අපි ගියෝ,,,
තව පැය 18කින් 19කින් එන්නම්

අපි ගියෝ,,,
තව පැය 8කින් 9කින් එන්නම්

601945_10200691274996995_1408590660_n.jpg
 
sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    :yes::yes::yes:
    ඔව් බන් ,,,මගේ ඔළුවත් රිදෙන්න ගත්තා.
    මට ඒක ගහන්න බැහැ වගේ බන් මම ඒක අයින් කරන්නයි හිතුවේ.
    උබ තුන්පාරක් මාව මැරුවනේ බන් .........
    :oo:

    අපෝ බං වරෙන් බං.. දැන් වරෙන් ගහන්න කට්ටියත් නෑ
    2.gif

    FZXTrdD.png

    උබේ අර පාට්නර් කෑවා ඇප නැති වෙන්න.. ඔය චූටි මැප් එකේ මම sniper ඒකෙන් ඌ අසල්ට් ගැහුවෙ.. එහෙම ගහලත් කෑවා මේ දැන් දුවන්න :lol::lol::lol::lol:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අපෝ බං වරෙන් බං.. දැන් වරෙන් ගහන්න කට්ටියත් නෑ
    2.gif

    FZXTrdD.png

    උබේ අර පාට්නර් කෑවා ඇප නැති වෙන්න.. ඔය චූටි මැප් එකේ මම sniper ඒකෙන් ඌ අසල්ට් ගැහුවෙ.. එහෙම ගහලත් කෑවා මේ දැන් දුවන්න :lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::rofl:
    11.gif
    11.gif
    11.gif
     
    Status
    Not open for further replies.