එලකිරි Night Club V

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ඒ පැත්තට වහින්නේ එක කාලෙකට විතර‍යි බන්.....:rolleyes::rolleyes::rolleyes:
ඔක්තෝබර් මාසේ අග ඉඳන් අප්‍රේල් මාසේ විතර වෙනකම් තම‍යි වහින්නේ......:yes::yes::yes:
අනිත් කාලෙට වේලිලාම ‍යනකම් පා‍යනවා......
:baffled::baffled::baffled:
ehmadha:rolleyes: wahina kaleta epa wennama wahinwadha:eek:
 
Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ehmadha:rolleyes: wahina kaleta epa wennama wahinwadha:eek:
    දෙසැම්බර් ජනවාරි මාස දෙකේ වහින වැස්ස තම‍යි එපා වෙන්නේ......ඒ වැස්ස නවතින්නෙම නෑනේ......:baffled::baffled::baffled:

    හැබැ‍යි මම නම් වහින තරමටම කැමති‍යි බන්.......පා‍යන කාලෙට බෝඩිංව
    ට වතුරත් නෑ....මල කරදරේ......:dull::dull::dull:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දෙසැම්බර් ජනවාරි මාස දෙකේ වහින වැස්ස තම‍යි එපා වෙන්නේ......ඒ වැස්ස නවතින්නෙම නෑනේ......:baffled::baffled::baffled:

    හැබැ‍යි මම නම් වහින තරමටම කැමති‍යි බන්.......පා‍යන කාලෙට බෝඩිංව
    ට වතුරත් නෑ....මල කරදරේ......:dull::dull::dull:
    ehmadha:oo: kohendha ubala wathura ganne lidakindha:rolleyes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ehmadha:oo: kohendha ubala wathura ganne lidakindha:rolleyes:
    ඒ පැත්තේ එච්චර ලිං නෑ බන්......:no::no::no:
    Water board එකෙන් වතුර දෙනවා..... ඒත් පා‍යන කාලෙට ඒකෙනුත් හරි‍යට වතුර එන්නේ නෑ.......:dull::dull::dull:

    ඒ කාලට අපි නාන්න පොඩි ඔ‍යකට ‍යනවා......බොන්න වතුර කැම්පස් එකෙන් ගේනවා.....
    :baffled::baffled::baffled:
    වෑස්ස් වහිනවා මහ වෑලි ගග උතුර්නව...
    මහවැලි ගඟ උතුරනවා නම් තම‍යි......වික්ටෝරි‍යා ජලාශෙත් වාන් දානවා......:rolleyes::rolleyes:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඒ පැත්තේ එච්චර ලිං නෑ බන්......:no::no::no:
    Water board එකෙන් වතුර දෙනවා..... ඒත් පා‍යන කාලෙට ඒකෙනුත් හරි‍යට වතුර එන්නේ නෑ.......:dull::dull::dull:

    ඒ කාලට අපි නාන්න පොඩි ඔ‍යකට ‍යනවා......බොන්න වතුර කැම්පස් එකෙන් ගේනවා.....:baffled::baffled::baffled:
    mara katta nedha ban:eek:
    campus ekata wathura digatama ewanwadha:rolleyes:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    1003772_584320934952806_1466603029_n.png
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක

    mara katta nedha ban:eek:
    campus ekata wathura digatama ewanwadha:rolleyes:

    ඒ පැත්තේ එච්චර ලිං නෑ බන්......:no::no::no:
    Water board එකෙන් වතුර දෙනවා..... ඒත් පා‍යන කාලෙට ඒකෙනුත් හරි‍යට වතුර එන්නේ නෑ.......:dull::dull::dull:

    ඒ කාලට අපි නාන්න පොඩි ඔ‍යකට ‍යනවා......බොන්න වතුර කැම්පස් එකෙන් ගේනවා.....
    :baffled::baffled::baffled:

    මහවැලි ගඟ උතුරනවා නම් තම‍යි......වික්ටෝරි‍යා ජලාශෙත් වාන් දානවා......:rolleyes::rolleyes:
    1004434_408589982587394_1220166847_n.jpg
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ela ela:baffled:
    anna kavi maduwak dala thibba:rolleyes:
    පැන්තර‍යගේ ත්‍රෙඩ් එකත් ආපහු බම්ප් වෙලා තිබුනා.......:yes::yes::yes:
    ඒත් දැන් කවි ලි‍යන්න බෑ බන්.....හරි‍යට වචන ටිකක්වත් ගලපගන්නවත් බෑ......
    :baffled::baffled::baffled:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පැන්තර‍යගේ ත්‍රෙඩ් එකත් ආපහු බම්ප් වෙලා තිබුනා.......:yes::yes::yes:
    ඒත් දැන් කවි ලි‍යන්න බෑ බන්.....හරි‍යට වචන ටිකක්වත් ගලපගන්නවත් බෑ......
    :baffled::baffled::baffled:
    ow :yes:
    tikak liyapan ethkota hariyayi:baffled:

    Photos දාල ත්රෙඩ් එක ස්ලෝ කරන්න එපා බූරුවෝ :cool::cool::cool::cool:
    ubane loku 4to eka dala thyenne:eek:
     
    Status
    Not open for further replies.