එලකිරි Night Club V

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුදු රෝස;15048039 said:
    m0443.gif
    මොකක්ද ඔ‍ය කරන්නේ.....:oo::oo::oo:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    ඇත්ත මචන්......ලංකාවේ ඉඳන් පිටරට ගි‍ය ගොඩක් අ‍ය ලංකාව තරම් ඒ රටේ වටිනාකමක් නෑ කි‍යලා දුක් වෙනවා......:dull::dull::dull:

    ඒත් මේ රටේ ඉන්න අ**** හු** කොන්ද පන නැති ප* දේසපාලුවෝ ටික අපිට ලංකාව එපා කරවනවා......
    :angry::angry::angry:
    ඔව් බන්...:(:(:(:(:(:(
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුදු රෝස;15048164 said:
    පොල් ගානවා..... :dull::dull:
    ඔ‍යා පොල් ගාන්නේ ඔහොමද......නවීන තාක්ෂණ‍යක් වගේ.......:rofl::rofl::rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දැන් දැන් සාර්ථක ටැග් වටෙනවා...:rofl:
    උඹ මොන්ටිසෝරි කි‍යපු හින්දා මම ටැග් දෙක වෙනස් කලා......තවම මොන්ටිසෝරි වැඩි‍යිද.......:oo::oo::oo:
     
    Status
    Not open for further replies.