එලකිරි Night Club V

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ඔව් කියලා කියමු:dull:

ඔව් ගොඩක් වෙලාවට කවුරු හරි වැරද්දක් කලාම ඌ කලින් කරපු වැරදි විතරයි මතක් වෙන්නෙ:yes: ඒ ඌ ගැන තරහෙන් බලන නිසා කරපු හොද මතක් වෙන්නෙ නැ:baffled: හිතල බලපන් ඌ වැරදි විතරමද කලෙ කියල උගෙ පැත්තෙනුත් ටිකක් හිතල බලපන් එහෙම කලෙ මොකද කියලා:oo: හෙතුව හරියටම දන්නෙ නැතුව උපදෙසක් දෙන්න බැ :frown:ඩොකෙක් ලගට ගියාම ලෙඩෙ නෙමෙයි කියන්න ඔනෙ රෝග ලක්ශන:rofl:
ekath aththa:yes:.u wadipura karala thynne waradhi nam uwa athralama danna wage hithen nadda:rolleyes:.
 

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    avatar269437_8.gif
    ත්
    avatar35153_47.gif
    කුණු හබ්බෙන් බැනලා
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    තෝද මට කුනු හරුපෙන් බැන්නෙ:frown::frown::frown:
    ඒ කවදද.....මම උඹට බැන්නේ නෑ බන්.....:oo::oo::oo:


    අදත් බිව්වද පුටේ......:P:P:P

    ඒ කවදද.....මම උඹට බැන්නේ නෑ බන්.....:oo::oo::oo:
    කවුද එකෙක් පරයා කියලා කිව්වා:P
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මූත් දන්න දේවල්......:P:P:P

    හැබැ‍යි කතාව නම් ඇත්ත තම‍යි.......:yes::yes::yes:
    ලඟදි උඹට රෙප් දීලලු......නැත්තම් අනිවා රෙපක් දෙනවා......
    :rofl::rofl::rofl:
    muta tikak pissu wunata:baffled:hodha samaja awabodayak thyenwa:yes:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කවුද එකෙක් පරයා කියලා කිව්වා:P
    හෑ.....මම නම් නෙවෙ‍යි.....:oo::oo::oo:

    අනික පර‍යා කි‍යන්නේ කුණුහරප‍යක් නෙවෙ‍යිනේ බන්......
    :rofl::rofl::rofl:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මේකනේ අ‍යි‍යේ සීන් එක.....
    ගොඩක් වෙලාවට ඔ‍ය අමානුෂික රැග් කරන එකට උඩ පැනගෙන ‍යන්නේ විප්ලව වදි‍යෝ ටික‍යි ඉස්කෝලවල පඩේකටවත් ගණන්ගන්නේ නැතුව හිටපු අනාත‍යෝ ටික‍යි.......
    උන් තමන්ට තිබුන නැති පෞරුෂ‍යක් ජුන්නන්ට වද දීලා ගොඩ නගාගන්න try කරනවා.....
    පොඩ්ඩක් විස්තර හො‍යලා බැලුවොත් උඹට ඕකේ ඇත්ත නැත්ත හො‍යාගන්න පුලුවන් වෙ‍යි......

    මට කැම්පස් ඇවිල්ලා ටික දවසකින් සින්නි‍යක් කතාකලා..... ඒකි හිටි‍යේ නම් කොල්ලෝ සෙට් එකකුත් එක්ක...... නැත්තම් ඒකි ලොවෙත් මාත් එක්ක කතා කරන්නේ නෑ කි‍යලා sure......මට කතා කරන විදි‍යෙන් තේරුනා මේකි හෙන චූ කෙල්ලක් බොරුවට මට ලොකුව දෙන්න හදන්නේ කි‍යලා..... ඒත් කමක් නෑ කෙල්ලෙක්නේ කි‍යලා ඒකි කි‍යන දේ අහගෙන හිටි‍යා.......

    මේකි මට පොර ටෝක් තොග‍යක් දීලා කිව්වා දවස් දෙකක් ඇතුලත ඒකි ගැන විස්තර හො‍යාගෙන පිටු 2ක් රචනාවක් ලි‍යන්න කි‍යලා......දෙන්නම් උඹට කි‍යලා මම ලිව්වා රචනාවක් ඒකිව පට්ට වේ*‍යක් ගානට දාලා..... ඒකි කැම්පස් එකෙන් out වෙනකම් මාත් එක්ක කතාකලේ නෑ.......

    හැබැ‍යි ඒ දවස්වල මට අ‍යි‍යලා එහෙම බැන්නා ඔහොම පණ්ඩිත වැඩ කරන්න එපා කි‍යලා...... ඒත් බන් ඔ‍ය වගේ කබ්බෝ ෆෝම් වුනාම තම‍යි කැම්පස් චාටර් වෙන්නේ.....ලත් තැනම ලොප් වෙලා ‍යන්න වැඩේ දුන්නාම හරි........
    :lol::lol::lol::yes:
    පට්ට සීන් එක බන් මල්ලී ,,,,
    ඔව් ඉතින් කැම්පස් ගියයි කියලා එක එකාට තියන මානසික රෝග සුවවෙන්නේ නැහැ නේ.
    හැබැයි මල්ලී අර පාහර ජෙප්පෝ කැම්පස් වලට කරන විනාශයට
    ඕකුන්ගේ දරුවන්ටත් හෙන ගහනවා .............
    :(:(:frown:
     
    Status
    Not open for further replies.