ubatath one nathi magulak naeneehenam katada mokakda une den![]()

ubatath one nathi magulak naeneehenam katada mokakda une den![]()

ekath aththaඔව් කියලා කියමු
ඔව් ගොඩක් වෙලාවට කවුරු හරි වැරද්දක් කලාම ඌ කලින් කරපු වැරදි විතරයි මතක් වෙන්නෙඒ ඌ ගැන තරහෙන් බලන නිසා කරපු හොද මතක් වෙන්නෙ නැ
හිතල බලපන් ඌ වැරදි විතරමද කලෙ කියල උගෙ පැත්තෙනුත් ටිකක් හිතල බලපන් එහෙම කලෙ මොකද කියලා
හෙතුව හරියටම දන්නෙ නැතුව උපදෙසක් දෙන්න බැ
ඩොකෙක් ලගට ගියාම ලෙඩෙ නෙමෙයි කියන්න ඔනෙ රෝග ලක්ශන
.u wadipura karala thynne waradhi nam uwa athralama danna wage hithen nadda
.ඒ කවදද.....මම උඹට බැන්නේ නෑ බන්.....තෝද මට කුනු හරුපෙන් බැන්නෙ![]()



කවුද එකෙක් පරයා කියලා කිව්වාඅදත් බිව්වද පුටේ......
ඒ කවදද.....මම උඹට බැන්නේ නෑ බන්.....![]()

muta tikak pissu wunataමූත් දන්න දේවල්......
හැබැයි කතාව නම් ඇත්ත තමයි.......
ලඟදි උඹට රෙප් දීලලු......නැත්තම් අනිවා රෙපක් දෙනවා......![]()
hodha samaja awabodayak thyenwa
wadiya hithanna epa banඅනෙ මන්දා උබත්![]()
hitapau gaman oya wage ewa ahanwa mama
ඒ කවදද.....මම උඹට බැන්නේ නෑ බන්.....
ubatath one nathi magulak naene![]()
ඇයි එහෙම කිවුවෙ? ඕනම ප්රෝග්රෑම් එකක බගස් තියෙනවනෙඇයි එහෙම කිවුවෙ? ඕනම ප්රෝග්රෑම් එකක බගස් තියෙනවනෙ


හෑ.....මම නම් නෙවෙයි.....කවුද එකෙක් පරයා කියලා කිව්වා![]()






මේකනේ අයියේ සීන් එක.....
ගොඩක් වෙලාවට ඔය අමානුෂික රැග් කරන එකට උඩ පැනගෙන යන්නේ විප්ලව වදියෝ ටිකයි ඉස්කෝලවල පඩේකටවත් ගණන්ගන්නේ නැතුව හිටපු අනාතයෝ ටිකයි.......
උන් තමන්ට තිබුන නැති පෞරුෂයක් ජුන්නන්ට වද දීලා ගොඩ නගාගන්න try කරනවා.....
පොඩ්ඩක් විස්තර හොයලා බැලුවොත් උඹට ඕකේ ඇත්ත නැත්ත හොයාගන්න පුලුවන් වෙයි......
මට කැම්පස් ඇවිල්ලා ටික දවසකින් සින්නියක් කතාකලා..... ඒකි හිටියේ නම් කොල්ලෝ සෙට් එකකුත් එක්ක...... නැත්තම් ඒකි ලොවෙත් මාත් එක්ක කතා කරන්නේ නෑ කියලා sure......මට කතා කරන විදියෙන් තේරුනා මේකි හෙන චූ කෙල්ලක් බොරුවට මට ලොකුව දෙන්න හදන්නේ කියලා..... ඒත් කමක් නෑ කෙල්ලෙක්නේ කියලා ඒකි කියන දේ අහගෙන හිටියා.......
මේකි මට පොර ටෝක් තොගයක් දීලා කිව්වා දවස් දෙකක් ඇතුලත ඒකි ගැන විස්තර හොයාගෙන පිටු 2ක් රචනාවක් ලියන්න කියලා......දෙන්නම් උඹට කියලා මම ලිව්වා රචනාවක් ඒකිව පට්ට වේ*යක් ගානට දාලා..... ඒකි කැම්පස් එකෙන් out වෙනකම් මාත් එක්ක කතාකලේ නෑ.......
හැබැයි ඒ දවස්වල මට අයියලා එහෙම බැන්නා ඔහොම පණ්ඩිත වැඩ කරන්න එපා කියලා...... ඒත් බන් ඔය වගේ කබ්බෝ ෆෝම් වුනාම තමයි කැම්පස් චාටර් වෙන්නේ.....ලත් තැනම ලොප් වෙලා යන්න වැඩේ දුන්නාම හරි........






