එලකිරි Night Club V

Status
Not open for further replies.

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
අඩේ ,,,gym එකට යන්ඩ වෙනවා බන්.:(:(
යාළුවෙකුත් ඇවිල්ලා එක්කගෙන යන්න.
අර මාතෘකාව අපි පසුව විභාග කරමු ...:rofl:
බුදුසරණයි !!!!

මේ රෑ යකඩ උස්සන්න....
8.gif

එල එල ගිහින් වරෙන්..
 
Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :no::no::no:
    මල්ලී page එක load වෙන්නේ නැතුව ගියානේ ,,,
    අර ක්ලවුඩ් ෆෙයර් කෙහෙල්මල වැටෙනවා .........
    SLT වල තම‍යි ඕක වැඩිපුරම එන්නේ.......:dull::dull::dull:
    :lol::lol::lol:
    කවුද කිව්වේ ,,,ගැහැණු ළමයෙක්ද ...
    ඇත්තටම මල්ලි ඔයාට පෙම්වතියක් නැතිද .......
    :confused:
    කිව්වේ ඔ‍ය kra කි‍යන එකාද කොහෙද......:dull::dull::dull:

    එහෙම කෙනෙක් නෑ තම‍යි...... ඇ‍යි එහෙම ඇහුවේ.......
    :oo::oo::oo:
    මේ මම...:rolleyes::oo: වෙන්න බෑ.
    :angry:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අඩේ ,,,gym එකට යන්ඩ වෙනවා බන්.:(:(
    යාළුවෙකුත් ඇවිල්ලා එක්කගෙන යන්න.
    අර මාතෘකාව අපි පසුව විභාග කරමු ...:rofl:
    බුදුසරණයි !!!!
    ඒ මාතෘකාව විභාග නොකරම හිටපන්......:baffled::baffled::baffled:

    තෙරුවන් සරණ‍යි......
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    ඇ‍යි මොකක්ද ඒකේ ති‍යන සම‍යම.......:baffled::baffled::baffled:

    000203F5.gif

    :frown::frown::frown:

    :lol::lol::lol:
    කවුද කිව්වේ ,,,ගැහැණු ළමයෙක්ද ...
    ඇත්තටම මල්ලි ඔයාට පෙම්වතියක් නැතිද .......
    :confused:

    :rofl::rofl::rofl::rofl:

    අප්පෝ මෙයා ඉන්නවාද ,,,,
    දැක්කනම් මම එන්නේ නැහැ ......... :yes:

    :( මම තරහයි බුවා අයිය එක්ක........
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක

    SLT වල තම‍යි ඕක වැඩිපුරම එන්නේ.......:dull::dull::dull:

    කිව්වේ ඔ‍ය kra කි‍යන එකාද කොහෙද......:dull::dull::dull:

    එහෙම කෙනෙක් නෑ තම‍යි...... ඇ‍යි එහෙම ඇහුවේ.......
    :oo::oo::oo:

    :angry:

    ඒ මාතෘකාව විභාග නොකරම හිටපන්......:baffled::baffled::baffled:

    තෙරුවන් සරණ‍යි......

    සුදු රෝස;15092175 said:
    :frown::frown::frown:
    :rofl::rofl::rofl::rofl:
    :( මම තරහයි බුවා අයිය එක්ක........
    කසුන් කල්හාර කියන්නෙ වර්තමානයේ ඉන්න සුපිරිම අසමසම හා එකම වචනයේ පරිසමාප්ථ අර්ථයෙන්ම ගායකයෙක් ඒකෙ ආයෙ විවාදයක් නෑ
    නමුත් මේ වීඩියෝ එකේ කසුන්ගේ සුපිරි හැකියාවන් රූපයෙන් පෙනුනට හඩෙන් නම් මතු වෙන්නෙ නෑ වගේ...
    ඒකට හේතුව කාලකන්නි විදියට සංගීතඥයො උත්සාහ කරල තියෙන්නෙ එයාලගේ සංගීත හැකියාව පෙන්වන්නයි
    ඒ නිසාවෙන්ම කසුන්ට තමන්ගෙ හැකියාවන් පෙන්වීම පැත්තකට දාල මහ හයියෙන් ගීතය ගායනා කරන්න වෙලා තියෙනව වගෙයි
    ඒ නිසා තමයි ඔය සමහරුන්ට වචන එහෙම අපැහැදිලි විදියට ඇහිලා තියෙන්නෙ
    මෙයාගෙ මේ ගීතයම ඔරිජිනල් එක අහල බලන්න පුළුවන්නම් ගායනයේ විශිෂ්ඨත්වය අහලම තේරුම් ගන්න පුළුවන්වෙයි එතකොට :D:D:D
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    විල් තුන් දහසක් ඇති පලාතක ජිවත් වන මා නිවාස ආසන්නයේම තමයි ලොකුම වැව ඇත්තේ . මේවා වැඩිමනක් ස්වභාවික ඒවා . .කලෙකදී රතු ගඟ පිටාර ගැලීමෙන් ඇති වූ ඒවා . රජවරු වැඩි දියුණු කල ඒවාත් නැත්තේ නැහැ . ඒවාට අමතරව වැව් සහ ජලාශ ලෙස තිබී කෙමෙන් ගොඩ වී හෝ ගොඩකර නාගරිකරණය වූ ස්ථාන වල කුඩා පොකුණු වැනි ජල කඩිති බහුලයි
     
    ඔන්න ඕක ලු දැන් තත්වේ..
     
    [FONT=&quot]දැන්[/FONT] [FONT=&quot]ඔබ හිතනවානම් ඒ රසිකයාට පිස්සු කියා නැත ඔහුට පිස්සු නොවේ... ඔහු ඒ ගීතය[/FONT][FONT=&quot]විදිනු ලැබුවේ ඔහුට හැකි පමණින්ය... නමුත් කාරණය එය නොවේ... මෙහි ප්‍රභලම [/FONT][FONT=&quot]වැරැද්ද කරණු ලැබුවේ පදරචකයා විසින්ය.... ගීතයකට අර්ථ[/FONT][FONT=&quot] කිහිපයක් තිබිය හැක... නමුත් ඒ හැමෙකක්ම ආසන්න වශයෙන් සමාන වියයුතුය යන්න[/FONT][FONT=&quot] එදිරිවීර සරචන්ද්‍රයන් කිහිප විටකදීම පහදා ඇත. එසේ රසිකයන්ගේ සිත මංඥං[/FONT][FONT=&quot]කරනවානම් ඒ ගීතය හොද ගීතයකි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නමුත් හොද නිර්මාණයක් නොවේ.... ඉතා සාර්ථක[/FONT][FONT=&quot] නිර්මාණයකදී සමස්ථ රසිකයන් එක් ඉලක්කයකට[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අරමුණකට ගෙනා යා යුතුමය...[/FONT][FONT=&quot] රසිකයින් දසඅතේ දිවවීමෙන් ඇතිවන්නේ අවුලක්ම පමණි...[/FONT]:D:D:D
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    විල් තුන් දහසක් ඇති පලාතක ජිවත් වන මා නිවාස ආසන්නයේම තමයි ලොකුම වැව ඇත්තේ . මේවා වැඩිමනක් ස්වභාවික ඒවා . .කලෙකදී රතු ගඟ පිටාර ගැලීමෙන් ඇති වූ ඒවා . රජවරු වැඩි දියුණු කල ඒවාත් නැත්තේ නැහැ . ඒවාට අමතරව වැව් සහ ජලාශ ලෙස තිබී කෙමෙන් ගොඩ වී හෝ ගොඩකර නාගරිකරණය වූ ස්ථාන වල කුඩා පොකුණු වැනි ජල කඩිති බහුලයි

    ඔන්න ඕක ලු දැන් තත්වේ..

    [FONT=&quot]දැන්[/FONT][FONT=&quot]ඔබ හිතනවානම් ඒ රසිකයාට පිස්සු කියා නැත ඔහුට පිස්සු නොවේ... ඔහු ඒ ගීතය[/FONT][FONT=&quot]විදිනු ලැබුවේ ඔහුට හැකි පමණින්ය... නමුත් කාරණය එය නොවේ... මෙහි ප්‍රභලම [/FONT][FONT=&quot]වැරැද්ද කරණු ලැබුවේ පදරචකයා විසින්ය.... ගීතයකට අර්ථ[/FONT][FONT=&quot] කිහිපයක් තිබිය හැක... නමුත් ඒ හැමෙකක්ම ආසන්න වශයෙන් සමාන වියයුතුය යන්න[/FONT][FONT=&quot] එදිරිවීර සරචන්ද්‍රයන් කිහිප විටකදීම පහදා ඇත. එසේ රසිකයන්ගේ සිත මංඥං[/FONT][FONT=&quot]කරනවානම් ඒ ගීතය හොද ගීතයකි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නමුත් හොද නිර්මාණයක් නොවේ.... ඉතා සාර්ථක[/FONT][FONT=&quot] නිර්මාණයකදී සමස්ථ රසිකයන් එක් ඉලක්කයකට[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අරමුණකට ගෙනා යා යුතුමය...[/FONT][FONT=&quot] රසිකයින් දසඅතේ දිවවීමෙන් ඇතිවන්නේ අවුලක්ම පමණි...[/FONT]:D:D:D
    :yes::yes::yes::yes::cool::cool:
     
    Status
    Not open for further replies.