එලකිරි Night Club V

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-


රාජපක්ෂ යන ගමනත් පැහැදිලිය
ඒත් අපේ නන්දක්කා තව නිදිය
කලා කරුවෝ මහින්දයට වී කරුව
ආරියරත්න කවි ලියලා අහවරද....

කලාකාරයන්ගේ ආන්ඩුවනේ මේක:dull:ඉතින් කොහමද මේ වගේ නිර්මාණ කරන්නේ:dull:
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
රණවිරුවන් ඉන්නා තැන වටිනවය...
කොළඹ හතේ සරසවියත් මරු තැනය...
රටට වටින් උන් රටටම කරදරය....
උන් එළවා අපි හදනව හෝටලය...
රට කරවන්න නම්....:dull:
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දළදා මැදුර අධිකව මිල කලහැකිය
    සිරිමා බෝධියේ ලංසුව පැහැදිලිය
    කළු ගල් වලට විකුනා ගෙන සිගිරිය
    සීගිරි කුරුටු ගී බයිලා කලහැකිය

    ලංකාවේ ඔහොම තම‍යි I don't know why......:baffled::baffled::baffled:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    නන්දා මාලනීගේ සින්දු වැඩිය අහලම නැ:dull: මේ ලඟදි ඉදන් අහන්න ගත්තේ:yes:.
    :D:D:love:
    මම නම් පොඩිකාලේ ඉදලාම එයාගෙයි වික්ටර් ගෙයි සිංදු අහනවා ,,,
    අපේ තාත්තා ලග ග්‍රැමෆෝන් තැටිත් තියනවා.
    මගේ ලගත් එයාගේ හැම සිංදුවක්ම වගේ තියනවා.
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :D:D:love:
    මම නම් පොඩිකාලේ ඉදලාම එයාගෙයි වික්ටර් ගෙයි සිංදු අහනවා ,,,
    අපේ තාත්තා ලග ග්‍රැමෆෝන් තැටිත් තියනවා.
    මගේ ලගත් එයාගේ හැම සිංදුවක්ම වගේ තියනවා.
    එල එල:D.
    ඕක අර ත
    නම් කරපු කැසට් පීස් එකේ තිබුන සින්දුවක්ද:rolleyes: ලඟදි ගහපු එකක්ද:rolleyes:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :D:D:love:
    මම නම් පොඩිකාලේ ඉදලාම එයාගෙයි වික්ටර් ගෙයි සිංදු අහනවා ,,,
    අපේ තාත්තා ලග ග්‍රැමෆෝන් තැටිත් තියනවා.
    මගේ ලගත් එයාගේ හැම සිංදුවක්ම වගේ තියනවා.
    අපේ තත්තත් නන්දා මලනීගේ රසික‍යෙක් තම‍යි.......:D:D:D
    නන්දා මාලනිගේ කැසට් ටික ඔක්කොම වගේ අපේ ගෙදර තිබුනා.......:yes::yes::yes:
    මගේ වීරක්‍රි‍යාවලට පින් සිද්ධවෙන්න දැන් ඉතුරු කැසට් එකක් විතර‍යි.......
    :baffled::baffled::baffled:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එල එල:D.
    ඕක අර ත
    නම් කරපු කැසට් පීස් එකේ තිබුන සින්දුවක්ද:rolleyes: ලඟදි ගහපු එකක්ද:rolleyes:
    ඕක ගොඩක් පරණ සින්දුවක් නෙවෙ‍යි මචන්......2000ට පස්සේ ආපු සින්දුවක්.......:yes::yes::yes:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    එල එල:D.
    ඕක අර ත
    නම් කරපු කැසට් පීස් එකේ තිබුන සින්දුවක්ද:rolleyes: ලඟදි ගහපු එකක්ද:rolleyes:
    :no::no::no:
    තහනම් උනේ පවන CD එකනේ ,,,
    ඕක ඒකේ සිංදුවක් නෙවෙයි ..........
    හැබැයි ටිකක් පරණයි අර ''යනවානම් අනේ මන් අරන්''සිංදුව තියන CD එකේ.
     
    Status
    Not open for further replies.