mama e sindhuwa ahala nae
නැහැ බන් මල්ලී ,,,,
සුනිල් ආරියරත්නයන් .....

oyadha liwwe meka![]()
නන්දා මාලනීගේ සින්දු වැඩිය අහලම නැ
මේ ලඟදි ඉදන් අහන්න ගත්තේ
.කලාකාරයන්ගේ ආන්ඩුවනේ මේක
රාජපක්ෂ යන ගමනත් පැහැදිලිය
ඒත් අපේ නන්දක්කා තව නිදිය
කලා කරුවෝ මහින්දයට වී කරුව
ආරියරත්න කවි ලියලා අහවරද....
ඉතින් කොහමද මේ වගේ නිර්මාණ කරන්නේ
ලංකාවේ ඔහොම තමයි I don't know why......දළදා මැදුර අධිකව මිල කලහැකිය
සිරිමා බෝධියේ ලංසුව පැහැදිලිය
කළු ගල් වලට විකුනා ගෙන සිගිරිය
සීගිරි කුරුටු ගී බයිලා කලහැකිය



නන්දා මාලනීගේ සින්දු වැඩිය අහලම නැමේ ලඟදි ඉදන් අහන්න ගත්තේ
.



කලාකාරයන්ගේ ආන්ඩුවනේ මේකඉතින් කොහමද මේ වගේ නිර්මාණ කරන්නේ
![]()



එල එල
මම නම් පොඩිකාලේ ඉදලාම එයාගෙයි වික්ටර් ගෙයි සිංදු අහනවා ,,,
අපේ තාත්තා ලග ග්රැමෆෝන් තැටිත් තියනවා.
මගේ ලගත් එයාගේ හැම සිංදුවක්ම වගේ තියනවා.
.
ලඟදි ගහපු එකක්ද
අපේ තත්තත් නන්දා මලනීගේ රසිකයෙක් තමයි.......
මම නම් පොඩිකාලේ ඉදලාම එයාගෙයි වික්ටර් ගෙයි සිංදු අහනවා ,,,
අපේ තාත්තා ලග ග්රැමෆෝන් තැටිත් තියනවා.
මගේ ලගත් එයාගේ හැම සිංදුවක්ම වගේ තියනවා.









ඕක ගොඩක් පරණ සින්දුවක් නෙවෙයි මචන්......2000ට පස්සේ ආපු සින්දුවක්.......එල එල.
ඕක අර තහනම් කරපු කැසට් පීස් එකේ තිබුන සින්දුවක්දලඟදි ගහපු එකක්ද
![]()



එල එල.
ඕක අර තහනම් කරපු කැසට් පීස් එකේ තිබුන සින්දුවක්දලඟදි ගහපු එකක්ද
![]()


