එලකිරි Night Club V

Status
Not open for further replies.

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210

    ඔන්න බලහන් ඕක ගහන විදිය හැම screen ෂොට් එකකම බලහන්.. එක තැනකට වෙලා බිම බුදියන් ඉන්නව.. කව්රු හරි එතනින් දුවනකන්
    0002031F.gif

    984065_10200736856737292_1495590942_n.jpg


    huuuuuuuuuuu lag horaaaaaaaaaaaaaaaaaaaaaaaa huuuuuuuuuuuuuuuuuuuu
    0002031F.gif
    0002031F.gif
    0002031F.gif
    0002031F.gif
    0002031F.gif
    0002031F.gif

    වරෙන්කො GAME එකට බාවනව තොපි ඔක්කොම පෝලිමට......
    :cool::cool::cool::cool:


    මම නිදියගත්තේ screen print ගන්නකොට වෙන එකෙන් මාව මරයි කියලා.. අනික උබ මරන්න මට වෙපන් මොකවත් එපා පිහිය විතරයි ඔනේ..... හෙට දාන්නම් දුවනකොට පිහියෙන් කපලා දාපුවා... :D:D:D
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    රිදිල හොදටෝම රිදිලා.. :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    මාරන මරණ සැරේ screen shot ගහල..
    ඒත් වැඩක් නෑ මල්ලි චූ දාගෙන නෙව දිව්වෙ.. කාපු කෑමට ඊයෙයි අදයි..
    මානසිකව වැටුන නේද උබව ? :lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    එකක් ගානේ ගැහුවා නම් screen shot 60 විතර දාන්න ඔනේ.. පව් පොඩි එකාගේ හිත කැඩුවා මම....
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මම නිදියගත්තේ screen print ගන්නකොට වෙන එකෙන් මාව මරයි කියලා.. අනික උබ මරන්න මට වෙපන් මොකවත් එපා පිහිය විතරයි ඔනේ..... හෙට දාන්නම් දුවනකොට පිහියෙන් කපලා දාපුවා... :D:D:D

    අද කීපාරක්‌ උබව පිහියෙන් කැපුවද බං මම.. උබ එකපාරක් කැපුවද මාව.. ඊයෙ නම් එක පාරක් කැපුව.. :lol::lol: cod ගහන්න පටන් ගත්ත කාලෙ උබල අපිව මානසිකව වාට්ටුවට දැන් එහෙම බෑ පුතේ.. දෙන්නෙ දුවන්න.. අවුරුදු ගානක් cod exp නේද ඔයාට.. මම නම් මේ මාසයි දෙකයි තාම :lol::lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.