එලකිරි Night Club V

Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
:yes::yes::yes:
ඔව් බන් අමිල ,,,
පට්ටම colorful ආයේ ඉතින් කියන්ඩ දෙයක් නැහැ.
දැන් එන samsung එකේ colours එච්චර හරි නැහැ
ඒකයි මම කිව්වේ .............
අම්මටසිරි එහෙමද
අඩේ මම දන්න තරමින්නම් ලෝකෙ එල්සීඩී හොදම ඩිස්ප්ලේ ගහන්නෙ සැම්සුන්නේ බන්
වීව් සොනික් දැන් ඊට වඩා හොදට ගහනවද:confused::confused::confused:
 

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :oo::oo::oo:

    දෙදෙනාගෙන් නිවැරදි කවුද......ඔබේ පිලිතුර 7788ට SMS කරන්න එපා.....:P:P:P
    amila256ට PM කරන්න.....
    :rofl::rofl::rofl:
    :rofl::rofl::rofl::rofl:
    samsung බහුතරයක් තියන නිසා
    ඒ හැමකෙනාම කියන්නේ ඒක හොදයි කියලා.
    viewsonic පොඩ්ඩක් ගණන් වැඩි නිසා අපේ අය වැඩිය ගන්නේ නැහැ .......
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    :oo::oo::oo:
    ඇයි මට ,,,,
    මම game එක uninstall කරන්නයි හැදුවේ.
    සචියා කෑගැහුව නිසයි නිකන් හිටියේ.
    පලවෙනි දවසේ ගහලා මට ඔළුවේ කැක්කුමත් හදුනා.

    ow ban game eka gahana kota mala paninawaa:yes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අසවු අසවු අසවු


    කිසියම් අයෙක් කිසිම ත්‍රෙඩ් එකක ටැග් 10 කට වඩා පොස්ට් කරොත් බැන් කිරිමට සිදුවෙ :yes::dull:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    අපි නම් ඉතින් දෙල් HD 1080 :rolleyes::rolleyes:
    images
    :rolleyes: :cool:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අම්මටසිරි එහෙමද
    අඩේ මම දන්න තරමින්නම් ලෝකෙ එල්සීඩී හොදම ඩිස්ප්ලේ ගහන්නෙ සැම්සුන්නේ බන්
    වීව් සොනික් දැන් ඊට වඩා හොදට ගහනවද:confused::confused::confused:
    :oo::oo::oo:
    LCD නෙවෙයි පකිරෝ ,,,,
    මම කතාකරේ LED ගැන ..
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :rofl::rofl::rofl::rofl:
    samsung බහුතරයක් තියන නිසා
    ඒ හැමකෙනාම කියන්නේ ඒක හොදයි කියලා.
    viewsonic පොඩ්ඩක් ගණන් වැඩි නිසා අපේ අය වැඩිය ගන්නේ නැහැ .......
    ඔව් ඔව්.....මොනවා උනත් Viewsoinc එක පට්ට ගහන්න පුලුවන්.....ලෙඩ දෙන්නෙත් නෑ.......:yes::yes::yes:

    :D:D:D
    මම යනවා ෆිල්ම් එකක් බලන්න
    හැමෝටම
    බුදුසරණයි !!!!
    එලස්....තෙරුවන් සරණ‍යි......
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අසවු අසවු අසවු


    කිසියම් අයෙක් කිසිම ත්‍රෙඩ් එකක ටැග් 10 කට වඩා පොස්ට් කරොත් බැන් කිරිමට සිදුවෙ :yes::dull:
    :oo::oo::oo:
    පුක දෙයි ,,,
    එහෙනම් මට සදා සොත්ති තමයි .......
    :(:(:rofl::rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අසවු අසවු අසවු


    කිසියම් අයෙක් කිසිම ත්‍රෙඩ් එකක ටැග් 10 කට වඩා පොස්ට් කරොත් බැන් කිරිමට සිදුවෙ :yes::dull:
    එහෙනම් මේකේ ඉන්න එවුන්ගෙන් බාග‍යක්ම හෙට දවස ඇතුලත බෑන් වෙ‍යි.......බුවා අ‍යි‍යා තම‍යි පලවෙනි‍යටම බෑන් වෙන්නේ........:P:P:P
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    Status
    Not open for further replies.