අම්මටසිරි එහෙමද
ඔව් බන් අමිල ,,,
පට්ටම colorful ආයේ ඉතින් කියන්ඩ දෙයක් නැහැ.
දැන් එන samsung එකේ colours එච්චර හරි නැහැ
ඒකයි මම කිව්වේ .............
අඩේ මම දන්න තරමින්නම් ලෝකෙ එල්සීඩී හොදම ඩිස්ප්ලේ ගහන්නෙ සැම්සුන්නේ බන්
වීව් සොනික් දැන් ඊට වඩා හොදට ගහනවද














