මචන්, මුන් මේව,
1x1W
3x1W
කියල වර්ග දෙකකට වෙන්කරාට, මේ දෙකම එකම circuit එක නේද,
serial හයිකරල තියෙන LED ගාන circuit එකෙන් අදුරගෙන output voltage එක වෙනස්කරල ගැලපෙන විදිහට දෙනව නේද?![]()
nomally driver circuit walin eka thama wene. eth oya dala thiyena link deke tiyena ewa deka gana nana danne ne..
LED kiyaka run karanna oneda?





