එලකිරි Night Club V

Status
Not open for further replies.

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මචන්, මුන් මේව,

    1x1W
    3x1W

    කියල වර්ග දෙකකට වෙන්කරාට, මේ දෙකම එකම circuit එක නේද,

    serial හයිකරල තියෙන LED ගාන circuit එකෙන් අදුරගෙන output voltage එක වෙනස්කරල ගැලපෙන විදිහට දෙනව නේද?:confused:


    nomally driver circuit walin eka thama wene. eth oya dala thiyena link deke tiyena ewa deka gana nana danne ne..

    LED kiyaka run karanna oneda?
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    mokeda yanne link ekak ewannako
    tv eke:oo:
    link ekak hamba unaa
    :rofl:
    Originally Posted by Meva
    අදත් පරාද වෙනවා.... :rolleyes:
    aniwa:dull:
    Originally Posted by amila256
    මෙන්න මේ LED drivers ගැන දන්න හෝ මේවයින් වැඩ අරන් තියෙන කවුරුහරි ඉන්නවද...:confused:

    http://www.ebay..............

    http://www.ebay...............
    nodanimi:dull:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    nomally driver circuit walin eka thama wene. eth oya dala thiyena link deke tiyena ewa deka gana nana danne ne..

    LED kiyaka run karanna oneda?
    මට 1W LED 2 ක් run කරන්න ඕනෙ මචන්,
    ඔය 3x1W කියන driver එක වැඩේට හරියයිද...:confused:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක

    අව්ලක් නෑ මචෝ..
    11.gif
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    gedarama ekak hadaganin ko... oka maha loku deyak neme ne..


    mokka danna yana LED eka . white ewa da?

    bike ekata neda?
    dekak ganan wenawa aniwa..

    ලේසියෙන් හදාගන්න පුළුවන්ද බන්..:confused:
    උඹ ලඟ තියෙනව නම් diagram එක දියන්කෝ



    ඔව් මචන්:yes:
    van එකට (12v)

    මෙන්න LED එකේ details,

    Rated power: 1W
    Reverse Voltage: 5.0 V
    DC Forward Voltage: Typical: 3.4V Max: 3.8V
    DC Forward Current: 350mA
    Luminous Intensity: 90lm


    LED දෙකයි... :D
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    අන්දසානයට හොඳ වැඩේ. ඕක වනචර බල්ලෙක්. :yes::yes:
    සංගා අද දුන්න කොර වෙලා යන්න.
    කුලයා කූක්ගේ ගේම් ප්ලෑන් කෙල වෙලා යන්න දුන්න තනි ඇහෙන් අඬන්න :P
    3.gif


    3.gif
    3.gif
    මට කූක්ගෙයි බ්‍රෝඩ්ගෙයි ඇන්ඩගේ මූණු දැක්කම පට්ට හැපි
     
    Status
    Not open for further replies.