එලකිරි Night Club V

Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
ow s:yes:
tikak liyapan ethkota hariyayi:baffled:

ubane loku 4to eka dala thyenne:eek:
කි‍යනකම් හිටි‍යේ.....
00020473.gif
 
Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ow :yes:
    tikak liyapan ethkota hariyayi:baffled:
    කවි ලි‍යන්නත් කම්මැලි‍යි බන්.....:baffled::baffled::baffled:

    ඔ‍ය ත්‍රෙඩ් වලට කට්ටි‍ය එන්නෙත් එක කෙල්ලෙක් හරි හිටි‍යොත් විතර‍යිනේ....:angry::angry::angry:
    බලෙන් ත්‍රෙඩ් එක ඇදගෙන ‍යන්න හදනකොටත් එපා වෙනවා....
    :dull::dull::dull:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    eka nam aththa :yes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඊ‍යේ වික්ටෝරි‍යා ජලාශ‍ය වාන් දාපු හැටි......:cool::cool::cool:
    මම ගත්ත photo එකක් නම් නෙවෙ‍යි..... අඳුරන මල්ලි කෙනෙක් ගත්ත එකක්......:yes::yes::yes:

    fd13.jpg

    අද උදේ එනකොට නම් දොරවල් දෙකක් විතර‍යි ඇරලා තිබුනේ........:baffled::baffled::baffled:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥

    සන්කපාලයගේ බොගට බුකිය ලින්ක් කලා... ගිහින් කොම්න්ට් පරක් දාපියව්....
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    සන්කපාලයගේ බොගට බුකිය ලින්ක් කලා... ගිහින් කොම්න්ට් පරක් දාපියව්....
    මමත් google+ එකෙන් join වෙලා ඉන්නේ......රෑ වෙලා මුල ඉඳන් ඔක්කොම ටික කි‍යවන්න ඕනේ.......:cool::cool::cool:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මමත් google+ එකෙන් join වෙලා ඉන්නේ......රෑ වෙලා මුල ඉඳන් ඔක්කොම ටික කි‍යවන්න ඕනේ.......:cool::cool::cool:

    තවත් ලෙසි කලා.. බුක්යෙන් දාන්න..
    මෙවා ගේ තවත් ප්‍රජා සත්කාර්යක්.. :cool:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඊ‍යේ වික්ටෝරි‍යා ජලාශ‍ය වාන් දාපු හැටි......:cool::cool::cool:
    මම ගත්ත photo එකක් නම් නෙවෙ‍යි..... අඳුරන මල්ලි කෙනෙක් ගත්ත එකක්......:yes::yes::yes:

    අද උදේ එනකොට නම් දොරවල් දෙකක් විතර‍යි ඇරලා තිබුනේ........:baffled::baffled::baffled:
    :cool::cool:

    එල එල..... ඕවා කි‍යවන එකත් පට්ට ආතල් තම‍යි......:rofl::rofl::rofl:
    aniwa ekane kiyawanne:D
     
    Status
    Not open for further replies.