එලකිරි Night Club V

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ජීවිත ගමනෙ නෙක භාධක එන්න..........ඇතී :yes::yes:
    විටකදි සතුට විටකදි දුක් වන්න.............ඇතී :sorry::sorry:
    පැරදුන නමුදු දිනුමද හිමි වන්න.............ඇතී :D:D
    ඇතුගල් පුරෙන් ඇය මට ලැබුණොතින්.....ඇතී
    :cool::cool:

    ඇතුගල් පුර කොයි හරියෙද ඇය ඉන්නේ:rolleyes:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    වඩේ වඩේ වඩේ කියා ගෙන එන්න
    ජයෝ මුන්ට අද ඇරපිය පුපුරන්න
    බැන්නොත් කියාපිය පල ටුට්ටා යන්න:frown:
    එන්නකො වස්තුවේ:love: අපි යමු දොයියන්න
    :eek::eek:
    සසාට ගල් ඉබ්බා ඇත පොලු................ති‍යලා
    බොරුවට මෙතන අපිව කනව..........මල පැනලා
    ඌ පිට ගි‍යේ උඹේම වරදින්.................කි‍යලා
    තේරුණ පසුව ‍යලිත් ඒවි..............cool වෙලා
    :cool:
    ඔ‍ය පැත්තට වැඩි‍ය එහේ රස්නෙ‍යි මචන්.......:rolleyes::rolleyes::rolleyes:

    ඔන්න ගැටගහලා එකක් ලිව්වා.....
    :baffled::baffled::baffled:
    අප්පා එහහෙමද මම හිතාගෙන හිටියේ සෞම‍‍‍‍ය්‍ය දේශගුනයක් තියෙන පැත්තක් කියලා:baffled:
    එල එල:D
     
    Last edited:
    Status
    Not open for further replies.