ජීවිත ගමනෙ නෙක භාධක එන්න..........ඇතී
විටකදි සතුට විටකදි දුක් වන්න.............ඇතී
පැරදුන නමුදු දිනුමද හිමි වන්න.............ඇතී
ඇතුගල් පුරෙන් ඇය මට ලැබුණොතින්.....ඇතී![]()
ඇතුගල් පුර කොයි හරියෙද ඇය ඉන්නේ

ජීවිත ගමනෙ නෙක භාධක එන්න..........ඇතී
විටකදි සතුට විටකදි දුක් වන්න.............ඇතී
පැරදුන නමුදු දිනුමද හිමි වන්න.............ඇතී
ඇතුගල් පුරෙන් ඇය මට ලැබුණොතින්.....ඇතී![]()

නුවර පාරේ නම් පරෙස්සමෙන්..... ඕකට මල් පප්පා කියන්නේ නිකම් නෙවෙයිනේ.......mata lejjai![]()



වඩේ වඩේ වඩේ කියා ගෙන එන්න
ජයෝ මුන්ට අද ඇරපිය පුපුරන්න
බැන්නොත් කියාපිය පල ටුට්ටා යන්න
එන්නකො වස්තුවේඅපි යමු දොයියන්න


සසාට ගල් ඉබ්බා ඇත පොලු................තියලා
බොරුවට මෙතන අපිව කනව..........මල පැනලා
ඌ පිට ගියේ උඹේම වරදින්.................කියලා
තේරුණ පසුව යලිත් ඒවි..............cool වෙලා

අප්පා එහහෙමද මම හිතාගෙන හිටියේ සෞමය්ය දේශගුනයක් තියෙන පැත්තක් කියලාඔය පැත්තට වැඩිය එහේ රස්නෙයි මචන්.......
ඔන්න ගැටගහලා එකක් ලිව්වා.....![]()


ඇතුගල් පුර කොයි හරියෙද ඇය ඉන්නේ![]()

mata lejjai![]()

අනිවානුවර පාරේ නම් පරෙස්සමෙන්..... ඕකට මල් පප්පා කියන්නේ නිකම් නෙවෙයිනේ.......![]()

