එලකිරි Night Club V

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අද අපේ මිහිදු පෙරහැර බන් ,,,
    දැනුයි ඉවරවුනේ ...........
    :cool:
    ඊ‍යේ කිරුලපනත් මිහිඳු පෙරහැරක් තිබුනා......:yes::yes::yes:
    කොහොමද පෙරෙහැර හොඳට තිබුනද.......
    :rolleyes::rolleyes::rolleyes:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නුවන් අ‍යි‍යේ..... උඹට සචි‍යා දාපු ත්‍රෙඩ් එක දැන්ද දැක්කේ......:rofl::rofl::rofl:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඊ‍යේ කිරුලපනත් මිහිඳු පෙරහැරක් තිබුනා......:yes::yes::yes:
    කොහොමද පෙරෙහැර හොඳට තිබුනද.......
    :rolleyes::rolleyes::rolleyes:
    ගියපාර තරම් ලස්සනනම් නැහැ ,,,
    හැබැයි සෙනගනම් පැලෙන්න හිටියා.
    මේ පාර අලි ගණනත් වැඩි .........
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    නුවන් අ‍යි‍යේ..... උඹට සචි‍යා දාපු ත්‍රෙඩ් එක දැන්ද දැක්කේ......:rofl::rofl::rofl:
    :yes::yes::yes::rofl:
    ඔව් බන් මල්ලි ,,,
    අද හවස ගයියා සුබපැතුව අයට ස්තුතියි කරපන් කියලා කියනකොට තමයි මම දන්නේ.
    දවස් තුනකින් මට එන්න බැරිවුණා බන් ........
    :lol::lol::lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ගියපාර තරම් ලස්සනනම් නැහැ ,,,
    හැබැයි සෙනගනම් පැලෙන්න හිටියා.
    මේ පාර අලි ගණනත් වැඩි .........
    උඹත් ගි‍යා නම් තව අලි‍යෙක් වැඩි වෙනවනේ......:baffled::baffled::rofl::rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :yes::yes::yes::rofl:
    ඔව් බන් මල්ලි ,,,
    අද හවස ගයියා සුබපැතුව අයට ස්තුතියි කරපන් කියලා කියනකොට තමයි මම දන්නේ.
    දවස් තුනකින් මට එන්න බැරිවුණා බන් ........
    :lol::lol::lol:
    හැබැ‍යි සිරා මඩ පාර......දීලා ති‍යනවා උඹට address නැතිවෙන්නම......:rofl::rofl::rofl:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    හැබැ‍යි සිරා මඩ පාර......දීලා ති‍යනවා උඹට address නැතිවෙන්නම......:rofl::rofl::rofl:
    :D:D:D
    මගේ ලග තියන සචියගේ ෆොටෝ ටික පට්ටම දරුණුයි ,,,
    ඕකට මතකත් නැහැ.දෙන්නනම් පුළුවනි පැලෙන්නම ......
    :yes:
     
    Status
    Not open for further replies.