ඔව් ඔව්..... ඊයේ රෑ ගෙදර ආවේ.....
good morning මල්ලියා ,,,
අද ගෙදරද ............![]()



අද අපේ මිහිදු පෙරහැර බන් ,,,ඔව් ඔව්..... ඊයේ රෑ ගෙදර ආවේ.....![]()

ඊයේ කිරුලපනත් මිහිඳු පෙරහැරක් තිබුනා......අද අපේ මිහිදු පෙරහැර බන් ,,,
දැනුයි ඉවරවුනේ ...........![]()






ගියපාර තරම් ලස්සනනම් නැහැ ,,,ඊයේ කිරුලපනත් මිහිඳු පෙරහැරක් තිබුනා......
කොහොමද පෙරෙහැර හොඳට තිබුනද.......![]()
නුවන් අයියේ..... උඹට සචියා දාපු ත්රෙඩ් එක දැන්ද දැක්කේ......![]()







උඹත් ගියා නම් තව අලියෙක් වැඩි වෙනවනේ......ගියපාර තරම් ලස්සනනම් නැහැ ,,,
හැබැයි සෙනගනම් පැලෙන්න හිටියා.
මේ පාර අලි ගණනත් වැඩි .........




හැබැයි සිරා මඩ පාර......දීලා තියනවා උඹට address නැතිවෙන්නම......
ඔව් බන් මල්ලි ,,,
අද හවස ගයියා සුබපැතුව අයට ස්තුතියි කරපන් කියලා කියනකොට තමයි මම දන්නේ.
දවස් තුනකින් මට එන්න බැරිවුණා බන් ........![]()



හැබැයි සිරා මඩ පාර......දීලා තියනවා උඹට address නැතිවෙන්නම......![]()



