එලවලු ගිනි ගනන් වෙලෙන්දො ගිනි ගනන් වලට එලවලු විකුනනවා.ආන්ඩුවත් ගන්වතුර පිටින් දාලා ඉන්නවා.එලවලු මිල පාලනයක් නැද්ද? මෙහෙම ගියොත් සම්බෝලයි ලුනු මිරිසුයි බතුයි අපිට කන්න වෙන්නෙ