බන්ටු;14888308 said:ගින්දර මචන්. කලින් version එකනම් අහල තියනවා. මෙකත් පට්ට. එල ආ..![]()
උඹ මේක අහල තියෙද..?

බන්ටු;14888308 said:ගින්දර මචන්. කලින් version එකනම් අහල තියනවා. මෙකත් පට්ට. එල ආ..![]()

ෆට්ට
ෆට්ට
ෆට්ට
![]()






මේකත් අහපන්..
![]()





ela bn 4
අඩේව්ව්ව් ගින්දරනෙ බන්...![]()
මාවත් ගනිංකො බන් ඔහෙට![]()
![]()
REP +
Monaco Card එක තියන ලංකාවෙ අය ලංකාවටම ඉන්නෙ 12 දෙනෙක්ද කොහෙද
Patta machan...rep 5+![]()




ela machan
rep +
චිරි චිරි වැස්ස;14888471 said:
කොහොමද බං මෙහෙට ගන්නෙ.Monaco Card එක තියන ලංකාවෙ අය ලංකාවටම ඉන්නෙ 12 දෙනෙක්ද කොහෙද

බන්ටු;14888481 said:EU නෙමෙයිද මචන්? මම UK PR. එකියන්නේ අපිට ඇවිත් යන්නත් බැරිද?![]()

EU visa වලට ok. මම ඉන්නෙත් italy visa එකෙන්
මම අරූට කිවුවෙ මෙහෙට ගන්න බෑ කියල.
France වලත් visa එකක් හදාගන්න බෑ බං.,
6 months visa තමාpatta... rep be lu![]()
චිරි චිරි වැස්ස;14888552 said:ඇවිත් යන්න පුලුවන් මචං කිසි අවුලක් නෑ,EU visa වලට ok. මම ඉන්නෙත් italy visa එකෙන්
මම අරූට කිවුවෙ මෙහෙට ගන්න බෑ කියල.
France වලත් visa එකක් හදාගන්න බෑ බං.,
6 months visa තමා
![]()
![]()
![]()

බන්ටු;14888577 said:ආ.. එක මිසක්. හරි හරි දැනුයි වැටහුනේ. අනුන්ගේ එකකටනේ මන් මැද්දට පැනල ගොන් ප්රශ්නයක් ඇහුවේ.


උඔ පැරිස් නේද එනව කිවුවෙ.,
අපි ඉන්න දිහා ඉදන් පැරිස් වලට කිලෝමීටර් නමසිය ගානක් තියනව බං
ela ela
niyamai ela ela rep denna bailu
චිරි චිරි වැස්ස;14888634 said:උඔ පැරිස් නේද එනව කිවුවෙ.,
අපි ඉන්න දිහා ඉදන් පැරිස් වලට කිලෝමීටර් නමසිය ගානක් තියනව බං

