ela ela
Ela ela
Niymai![]()
ela ela
Ela ela
Niymai![]()
දඩබ්බරයා;14887678 said:Lassanai macho...thanx....
චිරි චිරි වැස්ස;14885047 said:



ආතල් එකට වේසියෙ කිව්වෙ..![]()
(ඒත් කවුද දන්නෙ..)
![]()
ඔය රටේ වෙන ලස්සන තැන් ඇත්තෙම නැද්ද හොට්ටො පිංතූර ගන්න..


ඇයි තොට මේ ලස්සන මදිද? Gu කාපිය එහෙනම් 
චිරි චිරි වැස්ස;14887317 said:ආය වැස්ස ෆටන්ගත්ත බොල.වැස්ස පායල අවුව වැටුනම තමා
කස්ටිය ටොයින් ටොයින්...
පහුගිය ටිකෙත් පොඩි අවුවක් වැටුන.
ඒ ටිකටත් මුන් තඩි ජැකට් එකෙන් වියත් බාගෙ ඇදුමට බැස්සනෙ..
අහෝ සංසාරේ කාට කියන්නද මේව

Rep ++
elazzzzzzzzzz Rep +
බන්ටු;14887901 said:ආං.. ඈතින් කුරුල්ලෙක් ඉගිලෙනවා.
මාරු මරු එල ෆොටෝස් ටික මචන්. අදට රෙප් නම් ඉවරලු.
මේ එක නෙමෙයි උඹ Monaco ද?






Lassanai bro
Thank's apith 1kka share kalata![]()
REP+++++++
බන්ටු;14887920 said:
ඉතින් උඹත් බැහැපන්කෝ




එල මචං....![]()
Ela Ela ...
චිරි චිරි වැස්ස;14887948 said:කෝ බං කුරුල්ල
ඔව් බං මම Monaco ඉන්නෙ


බන්ටු;14887965 said:
ලස්සන පළාත වගේ මචන්. France වලටද නැත්තම් වෙනමද? අපිත් හිතන් ඉන්නේ Paris පැත්තේ ඇවිත් යන්න තව මාස කීපෙකින් දෙය්යනේ කියල
Italy - France border එක කිට්ටුව තියෙන්නෙ
චිරි චිරි වැස්ස;14888018 said:France ඇතුලෙ තියන වෙනම kingdom එකක් බං. රජා අයිය කෙනෙක්ගෙ පාලනෙ තමා යන්නෙ,Italy - France border එක කිට්ටුව තියෙන්නෙ
![]()
බන්ටු;14888026 said:එල එල ගින්දර. කොහොමද හොඳ රටක්ද? නැත්තම් Eastern Europe රටවල් වගේ අජූත spot එකක්ද?
මොකද මෙහෙ උන්ට tax free
ඒ හින්ද වෙන රටවල් වල ඉන්න බර අතු සේරම මෙහෙ ඇවිත් ගෙවල් එහෙම අරගෙන අර අති සුඛෝපබෝගිද මොනාද කියන වාහන එහෙම අරගෙන luxury life ගෙවනව.
ඉන්න උන්ගෙ දුප්පත් කම කොච්චරද කිවුවොත්.. මෙහෙ taxi දුවන්නෙත් latest ම vehicles විතරයි බං,. පරන ඒවට taxi දුවන්න තහනම්.
BMW,Benz,Audi වගේ පරන වගේ ඒව තමා taxi වලට තියෙන්නෙ