එලියට ගියාම ගත්තුව





likepng.png
 

බන්ටු

Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    ආතල් එකට වේසියෙ කිව්වෙ.. :frown:
    (ඒත් කවුද දන්නෙ..)

    00020687.gif

    ඔය රටේ වෙන ලස්සන තැන් ඇත්තෙම නැද්ද හොට්ටො පිංතූර ගන්න..:dull:



    :frown::frown::frown: ඇයි තොට මේ ලස්සන මදිද? Gu කාපිය එහෙනම් :oo:
     

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    චිරි චිරි වැස්ස;14887317 said:
    ආය වැස්ස ෆටන්ගත්ත බොල.:dull: වැස්ස පායල අවුව වැ‍ටුනම තමා:cool: කස්ටිය ටොයින් ටොයින්...:rolleyes: පහුගිය ටිකෙත් පොඩි අවුවක් වැ‍ටුන.:rolleyes: ඒ ටිකටත් මුන් තඩි ජැකට් එකෙන් වියත් බාගෙ ඇදුමට බැස්සනෙ..:angry: අහෝ සංසාරේ කාට කියන්නද මේව:nerd:

    ඉතින් උඹත් බැහැපන්කෝ :baffled:
     

    11.gif
    +​

    elazzzzzzzzzz Rep +

    11.gif
    +
    බන්ටු;14887901 said:
    ආං.. ඈතින් කුරුල්ලෙක් ඉගිලෙනවා. :rolleyes::P
    මාරු මරු එල ෆොටෝස් ටික මචන්. අදට රෙප් නම් ඉවරලු.
    මේ එක නෙමෙයි උඹ Monaco ද? :love:



    කෝ බං කුරුල්ල:oo::rofl::rofl::rofl::rofl:
    ඔව් බං මම Monaco ඉන්නෙ:yes:
    +
    Lassanai bro:yes::cool:

    Thank's apith 1kka share kalata
    11.gif


    REP+++++++


    11.gif
    11.gif

    +
     

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    චිරි චිරි වැස්ස;14887948 said:
    කෝ බං කුරුල්ල:oo::rofl::rofl::rofl::rofl:
    ඔව් බං මම Monaco ඉන්නෙ:yes:

    :lol:

    ලස්සන පළාත වගේ මචන්. France වලටද නැත්තම් වෙනමද? අපිත් හිතන් ඉන්නේ Paris පැත්තේ ඇවිත් යන්න තව මාස කීපෙකින් දෙය්යනේ කියල :yes:
     
    Last edited:
    බන්ටු;14887965 said:

    :lol:

    ලස්සන පළාත වගේ මචන්. France වලටද නැත්තම් වෙනමද? අපිත් හිතන් ඉන්නේ Paris පැත්තේ ඇවිත් යන්න තව මාස කීපෙකින් දෙය්යනේ කියල :yes:


    France ඇතුලෙ තියන වෙනම kingdom එකක් බං. රජා අයිය කෙනෙක්ගෙ පාලනෙ තමා යන්නෙ,:D Italy - France border එක කිට්‍ටුව තියෙන්නෙ:yes:
    map_of_monaco.jpg

     

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    චිරි චිරි වැස්ස;14888018 said:
    France ඇතුලෙ තියන වෙනම kingdom එකක් බං. රජා අයිය කෙනෙක්ගෙ පාලනෙ තමා යන්නෙ,:D Italy - France border එක කිට්‍ටුව තියෙන්නෙ:yes:
    map_of_monaco.jpg



    එල එල ගින්දර. කොහොමද හොඳ රටක්ද? නැත්තම් Eastern Europe රටවල් වගේ අජූත spot එකක්ද?

     
    බන්ටු;14888026 said:
    එල එල ගින්දර. කොහොමද හොඳ රටක්ද? නැත්තම් Eastern Europe රටවල් වගේ අජූත spot එකක්ද?


    පික්ෂුද බං, Monaco කියන්නෙ ලෝකෙ බරම අතු ඉන්න රටක්.:baffled: මොකද මෙහෙ උන්ට tax free :frown: ඒ හින්ද වෙන රටවල් වල ඉන්න බර අතු සේරම මෙහෙ ඇවිත් ගෙවල් එහෙම අරගෙන අර අති සුඛෝපබෝගිද මොනාද කියන වාහන එහෙම අරගෙන luxury life ගෙවනව.:dull: ඉන්න උන්ගෙ දුප්පත් කම කොච්චරද කිවුවොත්.. මෙහෙ taxi දුවන්නෙත් latest vehicles විතරයි බං,. පරන ඒවට taxi දුවන්න තහනම්.:angry: BMW,Benz,Audi වගේ පරන වගේ ඒව තමා taxi ලට තියෙන්නෙ:sorry: