


ඇහුවෙත් අදයි.මටනම් එළකිරි තමා හොදම.මැරෙනකන්ම මේකේ තමා.![]()
උඩ කමෙන්ට් එක තමයි කියන්න තියෙන්නේ.![]()

මේකට එන්නේ උදවු බලාගෙන නම් නෑවිත් ඉන්න කියහන්
මේකේ ඉන්න උන් එන්නේ මේකටත් යමක දීලා
උත දෙයක් අරගන්න
මෙතන ඇවිත් උදවු විතරක් අරන් යන උන්ගෙන් මොකෙක්ටවත් අඩක නෑ
උට නෑවිත් ඉන්න කියහන්
PS
උබ මාව එලවන්න කියපු එකනේ බන්
උබ වගේ හාල් කැල්ලකට මාව එලවන්න
නාලා වරෙන්![]()

ඔය වගේ ආත්මාර්ථකාමියෝ නම් එලකිරියට ඕනිත් නෑ. උන්ට තියන්නේ තනියෙන් බ්ලොග් එකක් වගේ ෆෝරම් එකක් ඇරගෙන වඩේ වඩේ විකුණනවා වගේ වැඩ කරන්න තමයි.
Godak kattiyta kiyala tiynawa machan muma thami ohoma kivve mata ethin hithuna ubalata maka penwanna ekai damma. elakiri හැර තවත් වෙනත් forum (හරි හමන්) ඒව තියෙනවද බන්...සමහර එව්ව මල් පොන්න ලමා සමාජය වගෙ එව්වා.
හැමදේකටම ආරම්භයක් තියෙනව, එලකිරියට හෝ වෙනත් එකකට ජොයින් උනේ උදව්වක් බලාපොරොත්තුවෙන් උනාට කමක් නැහැ. ඒත් වෙන එකෙක්ට කිසි උදව්වක් නොකර ඌ ඇවිල්ලා ඉල්ලනෙම උදව් නම් ඒ කුප්ප කම. ඒ වගේ උන්ට උදව් කරන්න නරකයි. අපේ ජීවිතයේ උදව් ලැබීම වගේම උදව් කිරීමත් තියෙන්න ඕනේ.




මුන්න මුව බැන්ඩ කරවමු, මු මේ කරන්නෙ වෙන ගුබ්බෑයම් මාර්කට් කරන එක![]()
promotion එකක් වගේ
කොහෙද පක්කියෝ මේකේ promotion එකක් තියෙන්නේ


අහ්හ්හ් මගේ fake එක ...කොහොමද කොහොමද ?![]()




අලෝ මතන් කාලෙකින් කාලෙකින්. තාම රෑට කෑවේ නැතෙයි?
මගෙයි මගෙයි කතා දැකලා රට්ටු මොනා කියයිද දන්නේ නෑ![]()


