එවන Sms බලන්න ක්‍රමයක්

lilman

Well-known member
  • May 10, 2009
    40,976
    54,572
    113
    Colombo
    සරලවම මේකයි.කොල්ලෙක් කෙල්ලෙක් එක්ක යාලුවෙලා ඉන්නව.ඌට සැකයි වෙන එකෙක් කෙල්ලට sms කරනව කියල.ලාවට මාට්ටු වෙලත් තියනවලු.

    කෙල්ලට තියෙන්නෙ නෝමල් ෆෝන් එකක්.ඒකට එවන sms බලන්න ඇප් එකක් හරි ක්‍රමයක් හරි තියනවද ??

    ඌ කලින් කමියුනිකේශන් එකකට no එක දුන්නම ඒකෙන් බලල කිව්වලු.වැඩි විස්තර කියන්න ඌ දන්නෙ නෑ

    නීඩ් හෙල්ප් :)
     
    • Haha
    Reactions: beam_tech

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,687
    1
    51,488
    113
    ප*යාගල
    sorry.com
    කෙල්ලට තියෙන්නෙ නෝමල් ෆෝන් එකක්.ඒකට එවන sms බලන්න ඇප් එකක් හරි ක්‍රමයක් හරි තියනවද ??
    කෑල්ල නොහිතන වෙලාවක ගිහින් ෆෝන් එක ඉල්ලන් බලපන්. එච්චරයි මන් නම් දන්නෙ
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,976
    54,572
    113
    Colombo
    නෝමල් ෆෝන් එකක නම් දන්නෙ නෑ....

    ඇන්ඩ්‍රොයිඩ් පුලුවන්ද ? ශේප් එකේ කෙල්ලට නොතේරෙන්න බලන්න ?
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    ඇන්ඩ්‍රොයිඩ් පුලුවන්ද ? ශේප් එකේ කෙල්ලට නොතේරෙන්න බලන්න ?
    App එකක් හොයාගෙන එකත් දාලා Phone එකත් Setup කරලා අලුතෙන් Phone එකක් තෑගි දියන්
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,591
    125,002
    113
    දෙහිවල
    සරලවම මේකයි.කොල්ලෙක් කෙල්ලෙක් එක්ක යාලුවෙලා ඉන්නව.ඌට සැකයි වෙන එකෙක් කෙල්ලට sms කරනව කියල.
    කෙනෙක් පුදුම වෙන්නයි යන්නේ ( උබ නෙමේ නේද ගුපියෝ ) :eek:
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    සරලවම මේකයි.කොල්ලෙක් කෙල්ලෙක් එක්ක යාලුවෙලා ඉන්නව.ඌට සැකයි වෙන එකෙක් කෙල්ලට sms කරනව කියල.ලාවට මාට්ටු වෙලත් තියනවලු.

    කෙල්ලට තියෙන්නෙ නෝමල් ෆෝන් එකක්.ඒකට එවන sms බලන්න ඇප් එකක් හරි ක්‍රමයක් හරි තියනවද ??

    ඌ කලින් කමියුනිකේශන් එකකට no එක දුන්නම ඒකෙන් බලල කිව්වලු.වැඩි විස්තර කියන්න ඌ දන්නෙ නෑ

    නීඩ් හෙල්ප් :)
    SMS Forward කරපන්
     
    • Like
    Reactions: lilman

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    Kellage num eka ewapan.mama balala kiyannan
    580984.jpg
     
    • Like
    Reactions: lilman

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,214
    1
    101,041
    113
    34
    Kalutara
    සැක නම් අයින් කරලා දාන්න කියපන් බන්. මොකටද ඔච්චර බයෙන් සම්බන්ධකම් තියාගන්නේ. ඔලුවට නිදහසකුත් නෑනේ. ආයේ හාර අවුස්සන්න යන්න දේකුත් නෑනේ.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    බටන් පෝන් එකක නම් කරන්න පුලුවන් sms Divert තමයි ඉතින්
     
    • Like
    Reactions: lilman

    @media

    Well-known member
  • May 21, 2011
    1,237
    391
    83
    එහෙම කරන්න නම් විදියක් නෑ. paid parental control apps තියනවා. ඒ වගේ එකක් දාගෙන තමයි පුලුවන්. වෙන නම් බෑ.
     
    • Like
    Reactions: lilman