Ehema tama hitenne.rate okoma balala awurudak innakota tama epa wenna ganne.![]()

Ow habai ehe depression eka wadi. Ape unge wada wadiwela depression wenawa ehe unta wada nathi wela paalu wela depression wenawa![]()

ලොකු වියදම්ක් නම් යන්නේ නෑ

ඒ සීන් එක නම් තියන්ව තියන සොබ්බි ගතිය නිසා, ඒත් මෙහේ ලංකාවේ සෙට් එකක් ඉන්නවා , මට කීප දෙනෙක් සංචාරය අතර හම්බුනා. ලොකුම සීන් එක මෙගේ සමාජ ක්‍රියාකාරකම් අඩුයි, මෙහේ උන් සමාජීය වෙන්නෙත් ගොඩක් අඩුවෙන්.
Ai ban e.fun ekak nedda.kali set wenne nedda
ඒම සීන් එකක් නෑ. මුන් ටිකක් ගැට්ටෙන් ඉන්න ජාතියක් කෝමත් නකි උන් නම් රේසිසිට්, තරණ අය නම් හොදයි ඒ උනාට එකපාර බජනෙට එන්නේ නෑ, අනික මුන් දාන සිගිති සීන් අපි 5 වසරේ වගේ කරල ගත්ත තමා. ඉවෙන්ට්ස් බෝම අඩුයි , යන්න කියල ලොකුවට තැන් නෑ ටවුන් එකත් පොඩි නිසා මුන් ගෙවල් වලම තමා ජීවිතේ. දියුණු යුරෝපයේ රටවල් එක්ක බලන කොට මුන් ආතල් ගන්නේ නැති තරම්