එස්තෝනියාව ගැන

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    paalu wadiy wage rata. eet beautiful.
    maat Russia wala paalu pati wala idala tiyenawa,
    tika kalayak yaddi palu wadi unama epa wenawa
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,670
    113
    සේදවත්ත
    Ow habai ehe depression eka wadi. Ape unge wada wadiwela depression wenawa ehe unta wada nathi wela paalu wela depression wenawa :baffled:

    ඒ සීන් එක නම් තියන්ව තියන සොබ්බි ගතිය නිසා, ඒත් මෙහේ ලංකාවේ සෙට් එකක් ඉන්නවා , මට කීප දෙනෙක් සංචාරය අතර හම්බුනා. ලොකුම සීන් එක මෙගේ සමාජ ක්‍රියාකාරකම් අඩුයි, මෙහේ උන් සමාජීය වෙන්නෙත් ගොඩක් අඩුවෙන්.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,670
    113
    සේදවත්ත
    මේ තියන්නේ වනා ජෝසු කියන බීජ් සයිඩ් එකයි ඒකට යන පරයි . පාරවල් වල එලවනකොට අමුතුම ගතියක් තියන්වා, ඒ වගේම වතුර නම් ගල් ටික් වෙනවා බැස්සම, බෝතල් කාලක් වගේ නීට් ගහල බහින්න ඕනේ සීන් එකක් තියෙන්නේ වතුරට

    6fppR9.jpg

    KtF8cO.jpg

    uDSF2B.jpg

    GO1ur9.jpg

    DyokJN.jpg

    qRNDBO.jpg
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,112
    67,421
    113
    ඒ සීන් එක නම් තියන්ව තියන සොබ්බි ගතිය නිසා, ඒත් මෙහේ ලංකාවේ සෙට් එකක් ඉන්නවා , මට කීප දෙනෙක් සංචාරය අතර හම්බුනා. ලොකුම සීන් එක මෙගේ සමාජ ක්‍රියාකාරකම් අඩුයි, මෙහේ උන් සමාජීය වෙන්නෙත් ගොඩක් අඩුවෙන්.

    Ai ban e.fun ekak nedda.kali set wenne nedda
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,670
    113
    සේදවත්ත
    Ai ban e.fun ekak nedda.kali set wenne nedda

    ඒම සීන් එකක් නෑ. මුන් ටිකක් ගැට්ටෙන් ඉන්න ජාතියක් කෝමත් නකි උන් නම් රේසිසිට්, තරණ අය නම් හොදයි ඒ උනාට එකපාර බජනෙට එන්නේ නෑ, අනික මුන් දාන සිගිති සීන් අපි 5 වසරේ වගේ කරල ගත්ත තමා. ඉවෙන්ට්ස් බෝම අඩුයි , යන්න කියල ලොකුවට තැන් නෑ ටවුන් එකත් පොඩි නිසා මුන් ගෙවල් වලම තමා ජීවිතේ. දියුණු යුරෝපයේ රටවල් එක්ක බලන කොට මුන් ආතල් ගන්නේ නැති තරම්
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,112
    67,421
    113
    ඒම සීන් එකක් නෑ. මුන් ටිකක් ගැට්ටෙන් ඉන්න ජාතියක් කෝමත් නකි උන් නම් රේසිසිට්, තරණ අය නම් හොදයි ඒ උනාට එකපාර බජනෙට එන්නේ නෑ, අනික මුන් දාන සිගිති සීන් අපි 5 වසරේ වගේ කරල ගත්ත තමා. ඉවෙන්ට්ස් බෝම අඩුයි , යන්න කියල ලොකුවට තැන් නෑ ටවුන් එකත් පොඩි නිසා මුන් ගෙවල් වලම තමා ජීවිතේ. දියුණු යුරෝපයේ රටවල් එක්ක බලන කොට මුන් ආතල් ගන්නේ නැති තරම්

    Hmm skin colour case tiyenawada.
     
    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    ලන්කාවෙ උන් නැති නිසා ඔයාට අතල් එකේ ඉන්න පුලුවන් නෙද බයක් සැකක් නැතුව ?