එස්තෝනියාව ගැන

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    තැන්ක්ස් මචන් පොස්ට් එකට, මම ත් ඔය රට ගැන ටිකක් හෙව්වා. යුරෝපයේ පොඩි රටක් නිසා ඈත අතීතයේ ඉඳන් මෑත අතීතය දක්වා යුරෝපයේ විවිධ ජාතින් වලට යටත් වුන පුංචි ජාතියක්. 1991 දී තමයි නිදහස ලබන්නේ. අවසාන වශයෙන් සෝවියට් සමුහාන්ඩුවට අයත්ව තිබුණු රටක්. දැන් රුසියාව එක්ක තරහයි. කොයිවෙලේ හරි රුසියානු හමුදා කඩන් පනී කියලා පරණ එස්ටෝනියන් කාරයෝ හිත හිත ඉන්නවා කියලා තමයි කියන්නේ. මතකේ හැටියට තාම 20% ක් රුසියානුවෝ එහෙ ඉන්නවා. කතාවවක් තියෙනවා මේ එස්ටෝනියන් කාරයෝ එක්ක වාද වලට පැටලෙන්න එපා කියලා. මොකද උඹට වඩා බලවත් ජාතින් එක්ක හැප්පිලා ශත වර්ෂ ගණන් ඇවිත් තවමත් නිරුපද්‍රිතව නොවෙනස්ව පැවැත එන ජාතියක් නිසා කාටවත් වාද කරලා උන්ව වෙනස් කරන්න බැහැ කියලා කියනව. ඒ නිසා උන් එක්ක වාද කරන්න එපා. උන් දේශප්‍රේමියි ජාතියක් කියලා තමයි කියන්නේ.

    උඹ කියලා තියෙනවා කෙල්ලෝ ලස්සන නැහැ කියලා. හැබැයි මම අහලා තියෙන්නේ මුන් ලෝකේ ලස්සනම කෙල්ලෝ වර්ගයක් කියලා. ලෝකේ පර් කැපිටා වැඩිම මොඩෙල්ස් ලා බිහිකරන්නේ මුන්. මම වීඩියෝ වලින් එස්ටෝනියන් කෙල්ලෝ දැකලා තියෙනවා උන් නම් පට්ට ලස්සනයි. නවෝත්පාදන කෙරෙහි යොමු වුන රටක්. ඒ වැනිම රටක් වුන දකුණු කොරියාව එක්ක සමීප සම්බන්දකම් තියෙන බව පෙනවා . අයි අයි ටි ඉගෙනගන්න හොද රටක්. අයි ටි වලට තමයි වැඩි තැන.ලෝ ප්‍රකට ස්කයිප් තාක්ෂනය බිහිවුනේ එස්ටෝනියාවේ. මේකත් ගොඩක් අය නොදන්නා කාරණයක්. ඉන්ටෙර්නෙට් ගොඩක් ස්පීඩ් කියනවා

    උඹ දාලා තියෙන ෆොටෝ දැක්කම පේනවා ඕක කිසි හැපෙනින් එකක් නැති රටක් බව. ඔය පැතිවල ඉන්න අනික් රටවල උන් කියන්නේ එස්ටෝනියා කියන්නේ ස්ලෝ කන්ට්‍රි එකක් කියලා. මම ත් ආසයි ඔය පැත්තට යන්න. සීතල තමයි අවුල. එහෙ එවුන් කියන්නේ නම් ආවට පස්සේ .හුරු වෙයි කියලා. කාලෙකට හිරු පායන්නේ නැහැ. උදේ නැගිට්ටත් කලුයි හිරු නැහැ. දවල්ට ටත් එහෙමයි රෑ ටත් එහෙමයි. ඉතින් depression එනවා..ඒක තමයි මට තියෙන ලොකුම අවුල.

    මම ලස්සන නෑ කිව්වේ එකට නෙමෙයි අම්මෝ එක , විස්තරාත්මකව දීල තියනා, ඔබ නිවරදි එය එසේය වාත්තු කලාක් මැනි පුලුලුකුල සහ පීන පයෝදරවලින් යුක්තයි :yes::yes:
     

    shilran

    Active member
  • Aug 25, 2007
    547
    118
    43
    41
    panadura
    මම ලස්සන නෑ කිව්වේ එකට නෙමෙයි අම්මෝ එක , විස්තරාත්මකව දීල තියනා, ඔබ නිවරදි එය එසේය වාත්තු කලාක් මැනි පුලුලුකුල සහ පීන පයෝදරවලින් යුක්තයි :yes::yes:


    උඹ ලස්සන නැහැ කීවේ හමේ පාටද ? වෙන්න පුළුවන් මුන්ගේ කොන්ඩෙත් සුදුයි නේ. බ්ලොන්ඩ් ගර්ල්ස්. :)
    එස්ටෝනියාව ගැන කියලා දෙන චැනෙල් එකක් කරන මේ කෙල්ල බලපන්. මෙකි සුපර් කියුට්. https://www.youtube.com/watch?v=cemP04BW4oE&t=15s
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    අම්මෝ තැන්ක්ස් මචන් :) . රෙන පුකට මොන කැටයම්ද කිව්වලු :lol::lol:.
    41644094_281412219358266_8288447000425267200_n.jpg
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    වැදගත් ප්‍රශ්නයක්


    පුලුවන් වලට IT ජොබ් තියනවා පුලුවන් වලට ජොබ් තියනවා, ජොබක් ලයින් කරන් එන්න ඕනේ ලංකාවේ ඇවිලා කරන සීන් බෑ, ජොබකට එනවනම් ලෝන්ග් ටර්ම් වීසා (මාස 9) අරන් එන්න ඕනේ
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පුලුවන් වලට IT ජොබ් තියනවා පුලුවන් වලට ජොබ් තියනවා, ජොබක් ලයින් කරන් එන්න ඕනේ ලංකාවේ ඇවිලා කරන සීන් බෑ, ජොබකට එනවනම් ලෝන්ග් ටර්ම් වීසා (මාස 9) අරන් එන්න ඕනේ

    කන්ස්ට්‍රක්ශන් ජොබ් කොහොමද ඔය පැත්තේ?සාමාන්‍යයෙන් ඔහේ එන කෙනෙකුට එන්න කොච්චර විතර වියදමක් යනවද
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    Keri boring ratak bn




    සිරා කතාව, ස්ටඩී වලට හොදයි ආයේ ගේට් වේ එකක් විදියට හොදයි. සමාජ් ආශ්‍රයක් නැති මෙලෝ රහක් නැති එකෙටනම් පන්සල වගේ නියම රටක්
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    සිරා කතාව, ස්ටඩී වලට හොදයි ආයේ ගේට් වේ එකක් විදියට හොදයි. සමාජ් ආශ්‍රයක් නැති මෙලෝ රහක් නැති එකෙටනම් පන්සල වගේ නියම රටක්

    mchn thawa thread1k dapanko oya wage amuthu deyak gena... :yes::yes:
    oya rate kema bima kohomada ? monwda minissu kanne mainly ?>?
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    mchn thawa thread1k dapanko oya wage amuthu deyak gena... :yes::yes:
    oya rate kema bima kohomada ? monwda minissu kanne mainly ?>?




    මුන් අල කන ජාතියක් නේ. හාල් තියන්වා, එලවලුනම් පොෂ් එලවලු ටික විතරයි. මිරිස් නම් නෑ කෑම වල සමහර කෑම පැනිරසයි . කේක් සැලඩ් අල මස් තම්බල බැදලා ඕවා තමා
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    මචන් ඔහේ එන්න විධියක් ඇත්තෙම නැද්ද බන් , ෆැමිලි පිටින්ම
    පාඩුවේ ඉන්න පුළුවන් , සිවිල් ඉන්ජිනියර් (චාර්ටඩ්) ජොබක් හොයාගන්න පුලුවන්ද , ටෙක්නිකල් ඔෆිෂර් හරි