Ko machan meka upate karapn ..thread publisher.
Elama machan, thawa wisthara hoyala dapan..mama fb eke damma me photo. kattiya asai lu. quite and calm kiyala.
කොහෙවත් ගියේ නෑ මචන් , ගියාම අප්ඩේට් එකක් දාන්නම්
තැන්ක්ස් මචන් පොස්ට් එකට, මම ත් ඔය රට ගැන ටිකක් හෙව්වා. යුරෝපයේ පොඩි රටක් නිසා ඈත අතීතයේ ඉඳන් මෑත අතීතය දක්වා යුරෝපයේ විවිධ ජාතින් වලට යටත් වුන පුංචි ජාතියක්. 1991 දී තමයි නිදහස ලබන්නේ. අවසාන වශයෙන් සෝවියට් සමුහාන්ඩුවට අයත්ව තිබුණු රටක්. දැන් රුසියාව එක්ක තරහයි. කොයිවෙලේ හරි රුසියානු හමුදා කඩන් පනී කියලා පරණ එස්ටෝනියන් කාරයෝ හිත හිත ඉන්නවා කියලා තමයි කියන්නේ. මතකේ හැටියට තාම 20% ක් රුසියානුවෝ එහෙ ඉන්නවා. කතාවවක් තියෙනවා මේ එස්ටෝනියන් කාරයෝ එක්ක වාද වලට පැටලෙන්න එපා කියලා. මොකද උඹට වඩා බලවත් ජාතින් එක්ක හැප්පිලා ශත වර්ෂ ගණන් ඇවිත් තවමත් නිරුපද්‍රිතව නොවෙනස්ව පැවැත එන ජාතියක් නිසා කාටවත් වාද කරලා උන්ව වෙනස් කරන්න බැහැ කියලා කියනව. ඒ නිසා උන් එක්ක වාද කරන්න එපා. උන් දේශප්‍රේමියි ජාතියක් කියලා තමයි කියන්නේ.
උඹ කියලා තියෙනවා කෙල්ලෝ ලස්සන නැහැ කියලා. හැබැයි මම අහලා තියෙන්නේ මුන් ලෝකේ ලස්සනම කෙල්ලෝ වර්ගයක් කියලා. ලෝකේ පර් කැපිටා වැඩිම මොඩෙල්ස් ලා බිහිකරන්නේ මුන්. මම වීඩියෝ වලින් එස්ටෝනියන් කෙල්ලෝ දැකලා තියෙනවා උන් නම් පට්ට ලස්සනයි. නවෝත්පාදන කෙරෙහි යොමු වුන රටක්. ඒ වැනිම රටක් වුන දකුණු කොරියාව එක්ක සමීප සම්බන්දකම් තියෙන බව පෙනවා . අයි අයි ටි ඉගෙනගන්න හොද රටක්. අයි ටි වලට තමයි වැඩි තැන.ලෝ ප්‍රකට ස්කයිප් තාක්ෂනය බිහිවුනේ එස්ටෝනියාවේ. මේකත් ගොඩක් අය නොදන්නා කාරණයක්. ඉන්ටෙර්නෙට් ගොඩක් ස්පීඩ් කියනවා
උඹ දාලා තියෙන ෆොටෝ දැක්කම පේනවා ඕක කිසි හැපෙනින් එකක් නැති රටක් බව. ඔය පැතිවල ඉන්න අනික් රටවල උන් කියන්නේ එස්ටෝනියා කියන්නේ ස්ලෝ කන්ට්‍රි එකක් කියලා. මම ත් ආසයි ඔය පැත්තට යන්න. සීතල තමයි අවුල. එහෙ එවුන් කියන්නේ නම් ආවට පස්සේ .හුරු වෙයි කියලා. කාලෙකට හිරු පායන්නේ නැහැ. උදේ නැගිට්ටත් කලුයි හිරු නැහැ. දවල්ට ටත් එහෙමයි රෑ ටත් එහෙමයි. ඉතින් depression එනවා..ඒක තමයි මට තියෙන ලොකුම අවුල.


මම ලස්සන නෑ කිව්වේ එකට නෙමෙයි අම්මෝ එක , විස්තරාත්මකව දීල තියනා, ඔබ නිවරදි එය එසේය වාත්තු කලාක් මැනි පුලුලුකුල සහ පීන පයෝදරවලින් යුක්තයි![]()
වැදගත් ප්‍රශ්නයක්
පුලුවන් වලට IT ජොබ් තියනවා පුලුවන් වලට ජොබ් තියනවා, ජොබක් ලයින් කරන් එන්න ඕනේ ලංකාවේ ඇවිලා කරන සීන් බෑ, ජොබකට එනවනම් ලෝන්ග් ටර්ම් වීසා (මාස 9) අරන් එන්න ඕනේ
Keri boring ratak bn
සිරා කතාව, ස්ටඩී වලට හොදයි ආයේ ගේට් වේ එකක් විදියට හොදයි. සමාජ් ආශ්‍රයක් නැති මෙලෝ රහක් නැති එකෙටනම් පන්සල වගේ නියම රටක්


mchn thawa thread1k dapanko oya wage amuthu deyak gena...
oya rate kema bima kohomada ? monwda minissu kanne mainly ?>?