එහෙනං ඒකත් හරි..

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,016
    1
    43,426
    113
    එහෙනං ඒකත් හරි..

    දැං ගූගල් මැප් එකෙන් ලංකාව පුරාම පාරවල් වල තියෙන වාහන තදබදය ගැන අවබෝධයක් ලබා ගන්ඩ පුලුවං..

    google traffic කියල සර්ච් කරන්ඩ.. එහෙමත් නැත්තං කෙලින්ම google මැප් එකට ගිහිං traffic ලේයර් එක දා ගන්ඩ..

    Capture.JPG

    Capture 1.JPG

    එතකොට මැප් එක මෙහෙම පෙන්නනව..
    වාහන තදබදය වැඩි පාරවල් තැඹිලි පාටින්
    වාහන තදබදයක් නැති පාරවල් කොළ පාටින්

    Capture 2.JPG

    * මේ ස්ක්‍රීන් ෂොට් එක දැනුයි ගත්තෙ ;) දැං වෙලාව රෑ 8.18යි..
     
    Last edited:

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    ඕව්වා හරියටම හරිද බන්? ඔවා බලන් යනවට වඩා හොදයි පාරෙ ඉන්න මනුස්සයෙක්ගෙන් පාර අහගෙන යන එක. නැත්තම් සමහර වෙලාවට පටු පාරවල් වල ගිහින් කොහෙ අස්සක නවතින්න වෙන්නෙ :(
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,016
    1
    43,426
    113
    ඕව්වා හරියටම හරිද බන්? ඔවා බලන් යනවට වඩා හොදයි පාරෙ ඉන්න මනුස්සයෙක්ගෙන් පාර අහගෙන යන එක. නැත්තම් සමහර වෙලාවට පටු පාරවල් වල ගිහින් කොහෙ අස්සක නවතින්න වෙන්නෙ :(

    google මැප් එකනං මචං 100% නිවැරදියි...
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    google මැප් එකනං මචං 100% නිවැරදියි...

    100% නිවැරදි බව ඇත්ත ..එත් දුර යනකොට පොඩ්ඩක් අහල පහල මිනිසුන්ගෙන් අහලත් බලන්න ...maps වලින් දෙන පාර හරි ..එත් අද තත්වය ගැන ලග මිනිසුන්ගෙන් අහල බලන්න ...මට දවසක් මඩකලපු යද්දී maps වලින් ගිහිල්ල අන්තිමට පාරේ තිබ්බ පාලමක් කැඩිලා ගිහිල්ලා මාස ගානකට කලින් ..අපහු 60km වගේ වටයක් යන්න උනා .....තව දවසක් kandy යනකොටත් එහෙම උනා ...ලගම පාර කියලා පෙන්නපු එකෙන් ගියා ..ගමක් අස්සෙන් ගියේ බන් ..අන්තිමට එතනත් පාලමක් කැඩිලා යන්න බෑ ....අපහු හැරිලා ඇවිල්ලා වෙන පාරකින් ගියා ..
     
    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා

    මමත් ගියා බන් ලගම පාර කියලා කැලයක් මැද්දෙන්. ඇවිල්ලා බලනකොට තියෙනවා හොදට කාපර්ට් කරපු පාරක්....
     
    smnadundk

    Well-known member
  • May 16, 2013
    7,437
    1,069
    113
    100% නිවැරදි බව ඇත්ත ..එත් දුර යනකොට පොඩ්ඩක් අහල පහල මිනිසුන්ගෙන් අහලත් බලන්න ...maps වලින් දෙන පාර හරි ..එත් අද තත්වය ගැන ලග මිනිසුන්ගෙන් අහල බලන්න ...මට දවසක් මඩකලපු යද්දී maps වලින් ගිහිල්ල අන්තිමට පාරේ තිබ්බ පාලමක් කැඩිලා ගිහිල්ලා මාස ගානකට කලින් ..අපහු 60km වගේ වටයක් යන්න උනා .....තව දවසක් kandy යනකොටත් එහෙම උනා ...ලගම පාර කියලා පෙන්නපු එකෙන් ගියා ..ගමක් අස්සෙන් ගියේ බන් ..අන්තිමට එතනත් පාලමක් කැඩිලා යන්න බෑ ....අපහු හැරිලා ඇවිල්ලා වෙන පාරකින් ගියා ..
    :yes::yes::yes:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    wade thiyenne lankawe aya data on karan inne nane godak weleata.
    mkda battry bahinwa ,data walata kapenwa sahenna.

    oya hinda traffic eka nm hariyata sure karanna ba accurate wei kiyla.
    mkda ekata data gnne data on krn e location wala thiyena phones walinne.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කොහොමද උන් ට්‍රැපික් එක බලන්නෙ ? :dull: :dull:
    සැටලයිට් වලිං පොටෝ ගගහ වාහන ගනිනව වෙන්න බෑනෙ :no: :no:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,016
    1
    43,426
    113
    100% නිවැරදි බව ඇත්ත ..එත් දුර යනකොට පොඩ්ඩක් අහල පහල මිනිසුන්ගෙන් අහලත් බලන්න ...maps වලින් දෙන පාර හරි ..එත් අද තත්වය ගැන ලග මිනිසුන්ගෙන් අහල බලන්න ...මට දවසක් මඩකලපු යද්දී maps වලින් ගිහිල්ල අන්තිමට පාරේ තිබ්බ පාලමක් කැඩිලා ගිහිල්ලා මාස ගානකට කලින් ..අපහු 60km වගේ වටයක් යන්න උනා .....තව දවසක් kandy යනකොටත් එහෙම උනා ...ලගම පාර කියලා පෙන්නපු එකෙන් ගියා ..ගමක් අස්සෙන් ගියේ බන් ..අන්තිමට එතනත් පාලමක් කැඩිලා යන්න බෑ ....අපහු හැරිලා ඇවිල්ලා වෙන පාරකින් ගියා ..

    :baffled:
     
    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    godak welawata hari bng oke thiyana info

    kawru hari dannawada kohomada oka wada karanne kiyala

    sat data walinda?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,016
    1
    43,426
    113
    godak welawata hari bng oke thiyana info

    kawru hari dannawada kohomada oka wada karanne kiyala

    sat data walinda?

    ගෙදර පීසී එකෙනුත් පුලුවං.. මුළු ලංකාවෙ මැප් එකම එක පාර කවර් වෙනව.. අපි ඉන්න හරිය සූම් කරල බලාගන්ඩ ඕන.. අපි ඉන්න පොසිෂන් එකනං මෙතනට අදාල නෑ..
    උඹ ඇහුවෙ පාරවල් වල වාහන තියෙන හැටි, ගූගල් කට්ටිය බලන්නෙ කොහොමද කියලද ?